෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2zom7h5.jpg
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    mobile flat pitch එකක් හදන්න පුලුවන් එකෙක් ඉන්නවනම් කියන්න....ඉල්ලන ඕන ගානක් යට කරන්න මම කැමතියි....... ඉංදියාවෙ උන්ට රෙන්ට් කරල මාස දෙකෙන් වියදම කවර් කර ගන්න පුලුවං....
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඉන්දියාවෙ එවුන්ට ටෙසුත් එකක්වත් දිනන්ට දෙන්ට හොඳ නෑ.....!
    නැත්තං ODI series එකෙන් වැඩක් නෑ...අපරාදෙ...:yes::yes::yes:
    Team India....LOL!
    අඩේ රවී සාස්ත්‍රිය එහෙම අඩනව ඇති බං.....ඌ පැරදෙනකොට අඬ අඬනෙ commentaries දෙන්නේ..දිනනකොට සිංහයා වගේ....:P:P:P:P:P
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :yes::yes: