KUSAL MOKO KALE BAN![]()
Steve smith came long way in the last year...He started to mature from a inconsistent batsman to a organised player in the England Ashes series.He palyed a patient knock of 90 odd..on the flat but bit abrasive track which prepared to exploit Swann in the Oldtrafford,Mancherter. He got out by playing absolutely rubbish shot.I was listening to the BBC TMS radio commentary in that moment and Geoff Boycott said Smith's a Muppet when he payed that shot.And he got good a century at the Oval on the flattest track I've ever seen in England..But his real improvement came at the Perth..Where he got wonderful hundred and proved his matureness at the Sydney test by scoring a century on one of the hardest pitches in the recent time.
This is a truly remarkable innings..Yes he've found his limitations and become very organised player.He hit the bad ball to the boundary with patient.
Remarkable improvement he got...
In 2010/11 Ashes series he didn't know who he is or what the test cricket is..He has come a long way...
Yes Muirhead seem to have that persona to be a good Leggy..He should mature in the Shefield Sheild level and International level..So much promise's there..
Macho...I think SL pitches more suitable to finger spinners than wrist spinners..SL pitches have'nt that bouncy nature like in the Aussie pitches which've so much venom for Wrist spinners even though have'nt spin much ..But If we had a good Wrist spinner It'd be a gem..Sikkuge seems to have something..But not sure about him..
Anyway we should find any kind of spinner who has good spinning stock bowl.Nothing to do with impatient 100 variations bowlers..![]()
ow ban u hinda yantha janme bera gaththaසිරාවට.අනික් පැත්තේ විකට් වැටෙනකොට ඌ එහෙම අල්ලන් ගැහුවෙ නැත්නම් අනාතයි.




අර්ජුණ ලොක්ක තමා මිනිහා බන්.. උ කලින්ම ipl වර්ජනය කරපල්ලා කිව්වහම මේ සොන්න රෑන මහින්ද මාමා හම්බ වෙලා අර්ජුනටත් කෙළලා ENG series එකත් cancel කරගෙන ipl දිව්වා. අද එහෙව් IPL එකම උන්ට ඇරියාඒකලේ ගෙම්බරෙන් හිටියනම් අද ඕකුන්ගේ නම්බුව හරි ඉතුරුයි. ජන්ගි මාලයයි සංගයි නම්බුව බේරගත්තා...
![]()




yakoooooooooooo ubala api mehema innath un lankawe 11 dena athare sellan karannath un cricketers la nisa...prfsnla crickertersla nisa..api methana katin match gahuwata real time play karanne un....![]()
(මම මේ කියන්නෙ මේ මැච් එක ගැන විතරක් නෙවෙ.)මොකෙක් හරි එකෙක් ලන්කාවෙ ටීම් එකෙ වැරැද්දක් පෙන්නපුවම අනිත් උන් කියන්නෙ ඌ තොට වඩා දක්ශ නිසා තමා ටීම් එකට සෙල්ලම් කරන්නෙ කියල.අනික උන් professional cicketers la කියල.හරි යකෝ මේක මුන්ගෙ රස්සාව නම් රස්සාව හරියට කරන්න ඕනෙනෙ.ඒක හරියට නොකලොත් ඒකට නිදහසට කරුනු නෑ.

උන් ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්නෙ.
KUSAL MOKO KALE BAN![]()
නමුත් ඊයේ මැච් එක මුල ඉඳන් හරියට බැලුවනම් එයාට ඊට වඩා දෙයක් කරන්න තිබුනා කියල ඕන කෙනෙක්ට තේරුම ගන්න පුලුවන් 
......මම හිතන්නෙ කුසල්ට ටෙස් තරග කීපයක් ගහන්න දුන්නොත් ඔය ගතිය හදාගන්න පුලුවන්වෙයි .....
)karanna dewal hama ekatama tibba banකුසල් හොඳ ක්‍රීඩකයෙක් තමයිනමුත් ඊයේ මැච් එක මුල ඉඳන් හරියට බැලුවනම් එයාට ඊට වඩා දෙයක් කරන්න තිබුනා කියල ඕන කෙනෙක්ට තේරුම ගන්න පුලුවන්
උදා. විදියට මචන් ලංකාවේ හිටපු වේගවත්ම පිතිකරුව ජයා නමුත් අවශ්‍ය වෙලාවට සන්යමයකින් ගහන්නත් ජයාට පුලුවන්...
තවදෙයක් කිව්වොත් උදා. විදියට ගේල් ඉස්සර IPL ගහපු විදියයි මෑතක සෙල්ලම් කරන විදියයි බලන්න
කුසල් රන් අවුට් වලට අත වනමින් ගහන ක්‍රීඩකයෙක්......මම හිතන්නෙ කුසල්ට ටෙස් තරග කීපයක් ගහන්න දුන්නොත් ඔය ගතිය හදාගන්න පුලුවන්වෙයි .....
(P.s. මා වෘත්තීයමය ක්‍රිකට් විචාරකයෙකු හෝ ඒ සම්බන්ධ අයෙකු නොවේ හුදෙක්මෙය මාගේ පෞද්ගලික අදහස් පමණි)





කුසල් හොඳ ක්‍රීඩකයෙක් තමයිනමුත් ඊයේ මැච් එක මුල ඉඳන් හරියට බැලුවනම් එයාට ඊට වඩා දෙයක් කරන්න තිබුනා කියල ඕන කෙනෙක්ට තේරුම ගන්න පුලුවන්
උදා. විදියට මචන් ලංකාවේ හිටපු වේගවත්ම පිතිකරුව ජයා නමුත් අවශ්‍ය වෙලාවට සන්යමයකින් ගහන්නත් ජයාට පුලුවන්...
තවදෙයක් කිව්වොත් උදා. විදියට ගේල් ඉස්සර IPL ගහපු විදියයි මෑතක සෙල්ලම් කරන විදියයි බලන්න
කුසල් රන් අවුට් වලට අත වනමින් ගහන ක්‍රීඩකයෙක්......මම හිතන්නෙ කුසල්ට ටෙස් තරග කීපයක් ගහන්න දුන්නොත් ඔය ගතිය හදාගන්න පුලුවන්වෙයි .....
(P.s. මා වෘත්තීයමය ක්‍රිකට් විචාරකයෙකු හෝ ඒ සම්බන්ධ අයෙකු නොවේ හුදෙක්මෙය මාගේ පෞද්ගලික අදහස් පමණි)
ekatama ban math kiwwe u risk ekak aran gahana ekek uta wadunoth godama tamaකුසල් ඊයෙ ගහපු විදිහ ගැන මට නම් වැරැද්දක් පේන්නෙ නෑ ..මොක්ද ඌ විකට් එක බේරගන්න කියලා කොට කොට හිටියා නම් අපිට ඔය ලකුනු ටික වත් ගහගන්න වෙන්නෙ නෑ .අනික අපේ ඉන්න අනික් කට්ටිය ඔක්කොම වෙලාව අරන් බැට් කරන කට්ටිය දෙන්නාම විකට් එක තියාගන්න ට්‍රයි කලා නම් නිකන් ඕවර් ටික ඉවර වෙනවා විතරයි .කුසල් රිස්ක් එකක් අරන් ගහපු එකේ වැරැද්දක් මට නම් පේන්නෙ නෑ මොකද මේක 20-20 එකක් නිසා
ගෙම්බරෙන් හිටියනම් kawda bun unta kooti 20 /30 denne ??අර්ජුණ ලොක්ක තමා මිනිහා බන්.. උ කලින්ම ipl වර්ජනය කරපල්ලා කිව්වහම මේ සොන්න රෑන මහින්ද මාමා හම්බ වෙලා අර්ජුනටත් කෙළලා ENG series එකත් cancel කරගෙන ipl දිව්වා. අද එහෙව් IPL එකම උන්ට ඇරියාඒකලේ ගෙම්බරෙන් හිටියනම් අද ඕකුන්ගේ නම්බුව හරි ඉතුරුයි. ජන්ගි මාලයයි සංගයි නම්බුව බේරගත්තා...
![]()
අනෙ මන්ද බන්...ඇයි උබල හුගක් උන් එහෙම හිතන්නෙ.(මම මේ කියන්නෙ මේ මැච් එක ගැන විතරක් නෙවෙ.)මොකෙක් හරි එකෙක් ලන්කාවෙ ටීම් එකෙ වැරැද්දක් පෙන්නපුවම අනිත් උන් කියන්නෙ ඌ තොට වඩා දක්ශ නිසා තමා ටීම් එකට සෙල්ලම් කරන්නෙ කියල.අනික උන් professional cicketers la කියල.හරි යකෝ මේක මුන්ගෙ රස්සාව නම් රස්සාව හරියට කරන්න ඕනෙනෙ.ඒක හරියට නොකලොත් ඒකට නිදහසට කරුනු නෑ.
ඇත්ත අපි මෙතන කෑ ගහනවට වැඩිය පිට්ටනිය මැද්දට ගිහිල්ල සෙල්ලම් කරන එක අමාරුයි තමා.ඒත් ඒක නිදහසට කාරනයක් නෙවෙ.උන් professional cicketers ල නම් වැඩි වගකීමක් තියෙන්න ඕනෙ.උන් ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්නෙ.
![]()





karanna dewal hama ekatama tibba ban
hari u gahuwe nathnam oya gana gahaida kiyapanko
u tawa hadaganna dewal godak tiyenawa machan eka aththa
man kiyanne machan u hama ekatama agressive play karanna balana kenek eka uge hati e widhata gahanna dunnanam hari uta alla alla gahanna uta ba machan
balapanko issara dila hama ekatama nelanawa kale yana ewatath wanala out wenawa eth u dan hadila muth tikak kala yanakota hadei aniwa ban
කුසල් ඊයෙ ගහපු විදිහ ගැන මට නම් වැරැද්දක් පේන්නෙ නෑ ..මොක්ද ඌ විකට් එක බේරගන්න කියලා කොට කොට හිටියා නම් අපිට ඔය ලකුනු ටික වත් ගහගන්න වෙන්නෙ නෑ .අනික අපේ ඉන්න අනික් කට්ටිය ඔක්කොම වෙලාව අරන් බැට් කරන කට්ටිය දෙන්නාම විකට් එක තියාගන්න ට්‍රයි කලා නම් නිකන් ඕවර් ටික ඉවර වෙනවා විතරයි .කුසල් රිස්ක් එකක් අරන් ගහපු එකේ වැරැද්දක් මට නම් පේන්නෙ නෑ මොකද මේක 20-20 එකක් නිසා





