පෙන්නන්නේ චැනල් EYE නේ පරදින්න විදිහක් නෑ කාලකන්නියෙක් පාත් වුනේ නැත්නම්
![]()
ehema enne ado lesiyen





enne world cup final walata witarayiපෙන්නන්නේ චැනල් EYE නේ පරදින්න විදිහක් නෑ කාලකන්නියෙක් පාත් වුනේ නැත්නම්
![]()





enne world cup final walata witarayiපෙන්නන්නේ චැනල් EYE නේ පරදින්න විදිහක් නෑ කාලකන්නියෙක් පාත් වුනේ නැත්නම්
![]()


ඒක නම් ඇත්ත මචන්. ලාස්ට් බෝලේ තිසරයා ගැහුවනම් දිනයිද කියලවත් ශුවර් එකක් නෑ


අල්ලා හුවක් බර්.. ඔයිට හොඳයි පැරදුනානම්. මුන්ට මේ කබ්බන්ට ගහගන්න බෑ. වර්ල්ඩ් කප් ගහන්නේ නැතුව එන්න කිව්වනම් හරි.

තිසරට දාන බෝලෙ ස්කන්ධ ඝනත්වය අධික එකක්ද කොහෙද.කොච්චර ඉස්සුවත් බිම දිගේනේ යන්නෙ


sangata pu$% arinna one playesrlatabaninawata


ලැජ්ජාවේ පන යනවා මුන් දාන comments දැක්කම
"About time the SL coaches ban the batsmen from playing the reverse sweep. I'm fed to the back teeth seeing the number of our batsmen who gift their wicket
It seems the difference between BD and SL is Sangakkara"



Commentry after the final ball:"that's why they are called no1 rank in t20"
no1 කියන්නෙ ලේසි මැච් අමාරුවෙන් ගහන එකද?


odi rank wala 2nd team eka 7 ta match 4ma kana eke oka maha lokuwata ganna epa ban

lol mata ape lidata paninna hithenwa bola meka dakkama![]()












T20 World Cup එකෙ Final Match බැලුවා වගේ
අනිවා චන්දි පොඩ්ඩක් එලියෙන් තියල ජීවන් මෙන්ඩිස් වගේ අයට ඇතුලට එන්න චාන්ස් එකක් දෙන්න ඕනෙ![]()




onna ohe hitu dan marenne nathiwa jaame bera gaththane kohoma hari
![]()