෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    1507095_593972534013239_1567229674_n.jpg

    meka sira ban :lol::lol:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අනේ චන්දිමාල් නම් හරියන්නේ නෑ බංස්. මූ පිස්සුමනේ කෙලින්නෙ. අපේ ලේ රත් වෙනවා මැච් බලන්න ගියාම..
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පෙන්නන්නේ චැනල් EYE නේ පරදින්න විදිහක් නෑ කාලකන්නියෙක් පාත් වුනේ නැත්නම්
    :P:P:P:P
    ඇයි බන් ඔය පොන්දිමාල් ඉන්නෙ, ඕක ඉන්නකන් මටනම් මොකේ පෙන්නුවත් ශුවර් නැහැ. :growl::growl::growl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    chandimal t20 world cup eka wenakan witharai captain karanne. sure okawa ayin karanawa :dull:
    :frown::frown:
    අනේ ලෝකෙන්ම ඉන්න එකම specialist captain.ඌව අයින් කළාම කෝ ලංකාවට අනන්‍යතාවයක්?
    :angry::angry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thawa dawas 2kma thiyenawane banz ;)
    anith eka SA lawa underestimate karanna honda naa
    india mathakada 400+ target ekak deela munta lakunu 8k da koheda gahanna thiyeddine draw une :)

    :) eka nam ehema thamai machan. e unata Jonson karaya 150 eha dana kota kohe gahannada ban :(