මචං උබටත් මාර අැසක් නේ තියෙන්නේ
මම ඔය කැච් එක ගන්න එක කිහිප වතාවක් බැලුවා දැන් තමා සංගා කියපු එක දැක්කේ
![]()
ඇහෙන් වැදගත් වැඩක් ගන්නේ නැති වුනාම ඔය වගේ ඒව විතරයි බන් පේන්නේ.



මචං උබටත් මාර අැසක් නේ තියෙන්නේ
මම ඔය කැච් එක ගන්න එක කිහිප වතාවක් බැලුවා දැන් තමා සංගා කියපු එක දැක්කේ
![]()



කටපියන් හිටහන්කෝ.මෙච්චර දවසක් තෝ කියපුව උනේ නෑ.අද චන්දිට ගහන්න තියන ලකුණු ගානටත් කෙලිනවා.


Ind U-19.....8/3
Ado me Matthew Fisher dial eka James Anderson wage macho....!
Awrudu 16i bn..
Aurudu 15wedi Yorkshire ODI team ekata gahapu ekek...
Hadala aragai wage Eng ewun...![]()

maru thama oo.කටපියන් හිටහන්කෝ.මෙච්චර දවසක් තෝ කියපුව උනේ නෑ.අද චන්දිට ගහන්න තියන ලකුණු ගානටත් කෙලිනවා.




ඔව් ඕකා කිව්ව ගියපාර මැච් එකෙ සකිබ් 150ක් ගහනව කියල..ඌ ගහපු 150කුත් නෑ..උට ආයෙ තරග තහනමකුත් දැම්ම...![]()


mata thama![]()




අද ලංකාවේ ටීම්ස් 4කට matches තියනව නේ?



Ado---
Ind U-19...24/4
me
Matthew Fisher ela bowlerayek oi......
pace eka tama tawa poddak one ekath gadei tama16 ne
Macho James Anderson wage..U awa dawas walatath wada mature wage...Math me dan baluwe owne ela ball tikak dammepace eka tama tawa poddak one ekath gadei tama16 ne
![]()






Macho James Anderson wage..U awa dawas walatath wada mature wage...
Mu Yorkshire ODI team ekata gahala 15years walin..
Yorkshire mara standard team ekak..Lesiyen ekekuta chance ekak denne..
Mu ela baduwak wage..
Yorkshire coach Jason Gillepselu pora munwa hadanawa elata....
Eng-A,Young teams ela ban unge cricket awlak ne..Issarahata...![]()
slow wage penunata.16 135 ta danawa kiyane ela kohomath 145 dai peak eke 20-24 wage .ow unge hoda back up ekak tiyenawa kohomath api gamadana thanin thanin players la ahulala kohomahari 11 hadanawa
etakota etin unta 50 k hitiyath 11 ne play karane
api ekai mehema hari inne survive wela
sira..U 20-22 weddi elata hadei...Ow gillepse hadala gani muwa.last over eke ekak135 ta dammaslow wage penunata.16 135 ta danawa kiyane ela kohomath 145 dai peak eke 20-24 wage .ow unge hoda back up ekak tiyenawa kohomath api gamadana thanin thanin players la ahulala kohomahari 11 hadanawa
etakota etin unta 50 k hitiyath 11 ne play karane
api ekai mehema hari inne survive wela
![]()


Sira macho...!Seekegeta chance ekak deela nane...
Aprade hadala ganna puluwan talent ekak thiyena player kenek..
I would go with him instead of angelo perera...
Bcoz @ #7 u dnt require a genuine batsman as he might be in for only few overs @ the end of the innings. Player like Seekuge is more suited since he has the capability of hitting the ball big @ the back end of the innings & also he can ball some useful leg-spin.