෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    BAN....240/8(50)
    last 10 overs...BAN only scored 56 runs
    :):):)
    උංගෙ තරමට නරක නෑ නේද.. බංගලාදේසෙ උං හරියට බෝල් කර ගත්තොත් අද උංට දිනන්නත් බැරි නෑ..
    චන්දිමාල් + කුසල් + මැතිව්ස්..
    ගහනවා නං අද තමා දවස :yes:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උංගෙ තරමට නරක නෑ නේද.. බංගලාදේසෙ උං හරියට බෝල් කර ගත්තොත් අද උංට දිනන්නත් බැරි නෑ..
    චන්දිමාල් + කුසල් + මැතිව්ස්..
    ගහනවා නං අද තමා දවස :yes:
    ඔව්...අද තමා දවස....
    බලමුකෝ...
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kusal leg side ekata tuck karana kota(glance) tikak fall over wenawa wagema body position ekath poddak awl yanawa. Ehema unama balance eka nathi wenawa. Eka man den tikak kal idala notice karala thiyena deyak. Thama hedila na hebai. U kihipa sarayak out unath ekka oya weakness eken lbw wela