෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

laky69

Member
Mar 23, 2010
137
6
0
Ado ENGvs IND match eke..Left arm Leggie..(Chainman bowler)Bowl karanawa...Ela bowler kenek lesiyen dakinta hambenne...Kuldeep Yadav..Leftarm Unorthodox ekek...:):):):)

සුපිරි නේ මචන් මු හැට්‍රික් එකකුත් අරන් තියෙනව :shocked:
 

laky69

Member
Mar 23, 2010
137
6
0
යකෝ මේ චැනල් අයි එකත් ඇඩ් දානවනෙ ගමකට :growl: :growl: ඕවරෙ පලවෙනි බෝලෙ මිසින්ග් අන්තිම බෝලෙ ෆීල්ඩර් අහුලගන්න කලින් ඇඩ් දානව:angry: :angry: බලන් ගියහම ඔක්කොම එකයි:no::no: