෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Me thread ekath negalama giya ne...
    What about the Asia cup now??

    වැඩක් නෑ CSN නේ පෙන්නන්නේ අපිට දිනන්න බෑ. මූසල චැනල් එකක්නේ. ඔන්න EYE එකේ පෙන්නුවනම් කප් එක ගේන්න තිබුනා,

    ඔන්න අද කිව්වා කියලා මතක තියා ගනින්

    :lol::lol::lol::lol::lol::P:angry::(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    වැඩක් නෑ CSN නේ පෙන්නන්නේ අපිට දිනන්න බෑ. මූසල චැනල් එකක්නේ. ඔන්න EYE එකේ පෙන්නුවනම් කප් එක ගේන්න තිබුනා,

    ඔන්න අද කිව්වා කියලා මතක තියා ගනින්

    :lol::lol::lol::lol::lol::P:angry::(

    :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නොදකින්.දුවගෙන ගෙදර ඇවිත් match එක දාගත්තම ඒකෙ Tamil News.වලිසුන්දරගේ අතිශයෝක්තියෙන් පිරි ගොන් commentry දවස පුරාම අහල එපා වෙලා හිටියේ.චික්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩක් නෑ CSN නේ පෙන්නන්නේ අපිට දිනන්න බෑ. මූසල චැනල් එකක්නේ. ඔන්න EYE එකේ පෙන්නුවනම් කප් එක ගේන්න තිබුනා,

    ඔන්න අද කිව්වා කියලා මතක තියා ගනින්

    :lol::lol::lol::lol::lol::P:angry::(
    :rofl: :rofl: :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තවත් තරගාවලියක් ඉතාමත් සාර්තක ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් කරන්න සමත් උනා :)ඒ සමගින් තවත් නුලක අවසානය සනිටුවන් කරන්න යන්නේ මේ නූල ගොඩක් සාර්තක උනා ඒ සදහා උදව් කල යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි :) ඊලග Asia Cup නුලෙන් හමුවනතෙක් තාවකාලික විරාමයක් :)

    Who Posted?
    Total Posts: 2,753​

    Code:
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1597114

    200px-Acc-logo.svg.png

    Thread
     
    • Like
    Reactions: Kalana_65

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :lol::lol::lol::lol::lol::lol:

    tamil news tikakuth danna weida?

    :angry::angry::angry::angry::angry::angry:
    මගුලක් කතා කරන්න එපා.කුසල් බෝලයක් හරි බැට් කරනවා බලාගන්න නැති කළා.CSN අඩු ගානෙ replay එකවත් බලාගතහැකි
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තවත් තරගාවලියක් ඉතාමත් සාර්තක ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් කරන්න සමත් උනා :)ඒ සමගින් තවත් නුලක අවසානය සනිටුවන් කරන්න යන්නේ මේ නූල ගොඩක් සාර්තක උනා ඒ සදහා උදව් කල යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි :) ඊලග Asia Cup නුලෙන් හමුවනතෙක් තාවකාලික විරාමයක් :)

    Who Posted?
    Total Posts: 2,753​

    Code:
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1597114
    200px-Acc-logo.svg.png

    Thread
    11.gif
    11.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :angry::angry::angry::angry::angry::angry:
    මගුලක් කතා කරන්න එපා.කුසල් බෝලයක් හරි බැට් කරනවා බලාගන්න නැති කළා.CSN අඩු ගානෙ replay එකවත් බලාගතහැකි

    ඔව්ව උබලගෙම වැරදි බොලව්....උඩ පැන පැන මහරජාට චන්දෙ ගහල දැන් බොරුවට අඩනව.......:P:lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඔව්ව උබලගෙම වැරදි බොලව්....උඩ පැන පැන මහරජාට චන්දෙ ගහල දැන් බොරුවට අඩනව.......:P:lol:
    :no::no:
    පිස්සුද බං.මේ පාර තමයි චන්දෙ දාන්න ඉන්නේ මුලින්ම.ඒකත් කුරුටු ගාල එනවා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    තවත් තරගාවලියක් ඉතාමත් සාර්තක ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් කරන්න සමත් උනා :)ඒ සමගින් තවත් නුලක අවසානය සනිටුවන් කරන්න යන්නේ මේ නූල ගොඩක් සාර්තක උනා ඒ සදහා උදව් කල යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි :) ඊලග Asia Cup නුලෙන් හමුවනතෙක් තාවකාලික විරාමයක් :)

    Who Posted?
    Total Posts: 2,753​

    Code:
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1597114

    200px-Acc-logo.svg.png

    Thread

    අඩෝ මේ ත්‍රෙඩ වහනවදෝ.....
    අඩෝ මං කාලයක් තිස්සෙ බයවෙලා හිටියෙ අපේ එවුං බංගලියොන්ට ටෙස්ට් එකක් කයි කියලා...ඒකටනං තව කාලයක් යයි වගේ...:P:P:P
    ODI,T20 නං අනිව..එකක් හරි කයි කියල ෂුවර් පිට හිටියෙ...ඒත් බංගලියො සියදිවි හානි කොරගන්ට පටන්ගතතනේ....:P:P:P
    අපේ එවුන් ෂුවර් නැතිසෙට් එක..හරියට බංගලියොන්ගෙ ලොකු අයියල වගේ....:baffled::baffled:කොයි වෙලාවෙ දිවි නගයිද දන්නෙ නෑ....බලමුකෝ.....:baffled::baffled::baffled:
    බොහොම ස්තූතියි මචෝ මේ නූලට...:):):):):)
    හරියට ලංකාවම එක්ක මැච් එක බලනව වගේ මෙව්ව එකක් එනව මේකෙ ඉන්නකොට...
    එළ...එළ....:):):):):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :no::no:
    පිස්සුද බං.මේ පාර තමයි චන්දෙ දාන්න ඉන්නේ මුලින්ම.ඒකත් කුරුටු ගාල එනවා.

    උබ තාම පොඩි බච්චෙක්නෙ.....:P
    යකෝ චන්දෙ කුරුටු ගාන්න එපා.:no:මහින්දයට නැතිව වෙන ඕනෙම පක්ශෙකට ගහල වරෙන්:angry:...ඔය තියෙන්නෙ මහා සින්හලේ භූමි පුත්‍ර පක්ශය ගගා :Pඒ වගේ එකකටවත් ගහපන්..නැත්තන් උබේ චන්දෙ කුරුටු ගාන එකේ වාසියත් මහින්දයට..:rolleyes: