dan dakkane kusalge diga inima
Man Kiwwa Oka


Ela machan... glad to have ppl like u around..අඩෝ මේ ත්රෙඩ වහනවදෝ.....
අඩෝ මං කාලයක් තිස්සෙ බයවෙලා හිටියෙ අපේ එවුං බංගලියොන්ට ටෙස්ට් එකක් කයි කියලා...ඒකටනං තව කාලයක් යයි වගේ...
ODI,T20 නං අනිව..එකක් හරි කයි කියල ෂුවර් පිට හිටියෙ...ඒත් බංගලියො සියදිවි හානි කොරගන්ට පටන්ගතතනේ....
අපේ එවුන් ෂුවර් නැතිසෙට් එක..හරියට බංගලියොන්ගෙ ලොකු අයියල වගේ....කොයි වෙලාවෙ දිවි නගයිද දන්නෙ නෑ....බලමුකෝ.....
බොහොම ස්තූතියි මචෝ මේ නූලට...
හරියට ලංකාවම එක්ක මැච් එක බලනව වගේ මෙව්ව එකක් එනව මේකෙ ඉන්නකොට...
එළ...එළ....
Ow e hinda tama dinne.![]()
hina nemei mama balapu wele idan chandimaluth hodata gehuwa .neth nm u kawadawath ohoma gahanne ne

tho pala
ubath kiwwa u wadak na kiyala![]()


Denna atha api denna thamai e wele kusal ela kiyala u wenuwen penee sitiye![]()
aniwa aniwa me uba avatarayk dapanko aduna ganna amarui hama ekam heluwen inne meke 

aniwa aniwa me uba avatarayk dapanko aduna ganna amarui hama ekam heluwen inne meke
![]()

aniwa machan sura hadeiඅඩේ සුරන්ගය බෝල් කරනව පට්ට නේ...මට මතකයි ඕකා අර කොදෙව්වෙ තිබ්බ ඉන්දියාව එක්ක ෆයිනල් එකෙත් හොදට බෝල් කරා.ඌ සිරාවට හැදිල ඉන්නෙ.දම්මිකයත් හොදට බෝල් කරා..ඌ නිකන් ගෝඨයිම්බර වගේ දුවගෙන ඇවිල්ල උඩ පැනල කෙලිනව බෝලෙ බිම..සිරා ගටක් තියෙන බෝලරයෙක්...


Uba u school tana kaleth baluwada? E dawas walath ohoma gahuwa outath wada hodata![]()



mama beleuwa nm ape eun dinanawa 'ekatama uwa ehenam tiyan inne![]()
u national team gahapu palaweni dawase indan mam uta support karanne. england waladi fail wela eka eka ewun uta anan manan kiyanakota un ekka wali daagena mam kusalayawa defend kare![]()
![]()



mama kiwwe international matches wala mama 96 di world cup final eka beluwa ape eun dinna,99 di suwarnawahiniye dunne hinda balanna beri una lankawa perduna,07 di final balanna beri una ,2011 di second inning eka balanna beri una api peraduna ,2012 di ehemaimama beleuwa nm ape eun dinanawa '

aayith aahalaekatama uwa ehenam tiyan inne
ane mage kata
tho ada gedarada
heta mehe tournment ekak gahanaw wara![]()


