෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

ඔබෙ මනාපය !


  • Total voters
    106
  • Poll closed .

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    පේනවනේ කිව්වොත් කිව්වා.....
    තවත් රෙප් දෙනවා....
    ෴ Elakiri COVID 19 TEAM ෴
    :cool:+++++++++++++++++:cool:


    VUc9s3M.png


     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Appoh mukunda bn samahara membersla api tharamwath active nane

    මෙකනෙ බන් ගොඩක් අයට කොරොනා නිසා ප්‍රශ්නත් තියනවානෙ

    එක නිසා එක ත්‍රෙඩ් එකක් දාලා අඩගහුවා

    ලොක්කා දැන් අලුත් උන්ට එකවුන්ට් හදන්න දෙන්නෙ නැ

    එක නිසා ආපු ඔනෙම එකෙක් ගත්තා

    සමහරුන්ගෙ වැරදි අඩුපාඩු ඇති :yes:

    එගොල්ලන්ටත් මෙ කබෙන් හොද තත්වෙකට එකවුන්ට් එක හදා ගන්න පුලුවන් උනොත් :yes:

    කාටත් හොදයි නෙ බන්:yes:

    එක නිසා අවුලක් ගන්න එපා

    මම විතරයි බන් මෙදා පාර තනියම එක නිසා පොඩ් චාන්ස් එකක් දිහන් හැමොටම :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    ෴ Elakiri CORONA TEAM ෴ රෙප් නන් මදි රෙප් ටිකක් වැඩිපුර දීල මාව ටීම් එකට දාගන්න පුළුවන් නන් සප් එකක් දෙන්න පුලුවන් අඩුපාඩුවක් නැතිව ගොඩ යන්න.:yes::yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකේට වෝට් කරන්නද කියලා හිතගානන්න බෑ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පාවෙන ලකුනු 10 වටිනා මෙම්බර් ගෙනෙක්ගෙ ඡන්දයක් ඇත
    රෙප් ලබාදී එය ඔබේ කරගන්න