අවුලක් නෑ කොල්ලා..
මේකෙ කොමෙන්ට් නොකරපු අයත් මට රෙප් ගොඩක් දීලා තිබ්බා මචං.. උන්ටත් තෑන්ක්ස්.. ඒත් කොමෙන්ට් කලා නම් තමයි වටින්නෙ.. කොහොමින් කොහොම හරි මට රෙප් දාහකට වඩා හම්බවෙලා තිබ්බා..
කීප දෙනෙක් දාපු මුල්ම දවසෙ බැනලා රිප්ලයි කරල තිබ්බා.. සමහර විට නිම්සර එකේ වැඩ කරන උන් වෙන්න ඇති.. සමහර උන් රෙප් කපල තිබ්බා මං වෙන සයිට් එකකින් උස්සල කියලා..
ඒකත් ගේන්න එක්ක තමා බං ඊයෙ ගියේ.. තන්හා රතී රගා නෑ බං.. ඒක ඉවරවෙලා.. ලබන සතියෙ දෙන්නං කිව්වා.. මගේ පපුවෙ අමාරුවක් හැදිලා ඊයෙ බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ වගයකුයි, ECG වගයකුයි ගන්න ගියා.. ඒක අරන් එමින් ගමන තමා බොලාව මතක් වෙලා උස්සන් ආවේ..
අන්තිමේ ඒවා වල කිසිම අවුලක් නැහැ.. බෙහෙත් දුන්නෙත් නෑ.. ඒත් මගේ පපුව රිදෙනවා..
ඒ මදිවට උගුරේ සුදුපාට ලපයකුත් තියෙනව බං.. කැන්සර් එකක්ද දන්නෙත් නැහැ.. ඩොකාට පෙන්නුවාම ඒ උගුරෙ හැටියි කිව්වා.. ඒත් සැර කෑමක් කද්දි එතන ඇඳුම් දෙනවා.. සෙම් ගෙඩි වලට පහළින් තියෙන්නෙ..
ඉස්පෙසලිස් කෙනෙක්ට පෙන්නපන් යකෝ






