බඩියව අද දවසටම දැක්කෙ නෑ.කෝ මේකා.![]()

දැන් වැඩ වැඩියි බං.. එන්න හම්බෙන්නෑ වැඩිය දවල්ට..
අනික මට පපුවෙ අමාරුවක් හැදිලා බං.. ඒක හොඳ වෙනකොට උගුරෙ අවුලක් ඇවිත්.. මේ අවුරුද්දෙම ලෙඩ සිංහලයො..
මල හත්ඉලව්වයි.පරිස්සම් වෙයන් මචං.තෙල් කෑම බටර් ඵහෙම කන්නම ඵපා..උඹ ඔය කඩෙන් කන නිසා තමා ඔක්කොම ලෙඩ.ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා.
දන්න එකෙක් කියපංකො.. සිංහල ෆිල්ම් එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයාර් වලින්ද..? ඉංශ්රීසි ෆිල්ම් එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයාර් වලින්ද..?
ඔය භූතයාගෙ සීන් අරන් තියෙන්නෙ වීඩියෝ දෙකක් එකට එක්කහු කරලා එකක transparency එක අඩු කරලා බ්ලැක් ඇන්ඩ් වයිට් කරලද.?
ලංකාවේ video editing කරන්නේ premiere pro, final cut pro, avid media composer වගේ ඒවගෙන් බන්. ඉන්ග්ලිෂ් ඒවත් එහෙම තමයි.
ඔව් after effect එකත් ලේයර් බේස් සොෆ්ට්වෙයාර් එකක් හින්දා මනුස්සයාගේ opacity අඩුකරත් හරි. නැත්තන් වෙනම plug-in එකක් යුස් කරන්න වෙනවා hologram වගේ ලුක් එකක් ගන්න.
ඒක after effect වලට දාන plug-in සෙට් එකක්. (කරපු එකා එකේ වැඩිය සෙටින්ග්ස් වෙනස් කරලත් නැහැ.
)
මල හත්ඉලව්වයි.පරිස්සම් වෙයන් මචං.තෙල් කෑම බටර් ඵහෙම කන්නම ඵපා..උඹ ඔය කඩෙන් කන නිසා තමා ඔක්කොම ලෙඩ.ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා.
![]()

ලංකාවේ video editing කරන්නේ premiere pro, final cut pro, avid media composer වගේ ඒවගෙන් බන්. ඉන්ග්ලිෂ් ඒවත් එහෙම තමයි.
මචන් video editing වෙනයි video compositing වෙනයි.
බුතයාගේ සින් එක අරන් තියෙන්නේ after effect හෝ nuke වගේ compositing software එකකින් වෙන්න ඕනා.
ඕවගේ එකක් කරනකොට keying කරලා සාමානයෙන් කරන්නේ.
ඒ කියන්නේ මුලින් background එක video කරලා ඊට පස්සේ ඒකට ගැලපෙන ලයිටින්ග් එහෙම හරි ගස්සලා වෙනම මුස්සයාව කොළ පාට හෝ අපේ ඇගේ නැති පාට background එකක වීඩියෝ කරලා පස්සේ ඒ වීඩියෝ එකේ කොලපාට after effect වගේ එකකින් අයින් කරනවා එක හරියට පොටෝෂොප් වලින් මිනිහෙක්ව කපලා වෙන තැනකට දානවා වගේ.
ඔව් after effect එකත් ලේයර් බේස් සොෆ්ට්වෙයාර් එකක් හින්දා මනුස්සයාගේ opacity අඩුකරත් හරි. නැත්තන් වෙනම plug-in එකක් යුස් කරන්න වෙනවා hologram වගේ ලුක් එකක් ගන්න.
තව ඔය බුතයාගේ දුම වගේ හදලා තියෙන්නේ trapcode form හෝ trapcode mir වලින්.ඒක after effect වලට දාන plug-in සෙට් එකක්. (කරපු එකා එකේ වැඩිය සෙටින්ග්ස් වෙනස් කරලත් නැහැ.
)
උබට හොදටම ඉගෙන ගන්න ඕනෙනම් මම ලින්ක් ටිකක් දෙන්නම්.
සමහර විට මමත් ලබන මාසේ ඉදලා මේ ජොබක් කරයි.![]()