mama oya 5ma balala thiyenawa, 5ma godak hoda movies, eth life eka change garagannanam pursuit of happiness thamai balanna ona movie eka captain philips, beautiful mind wagema mekath truestory ekakThe great catsby ඇරෙන්න අනික් ඔක්කොම බලල තියෙනවා .. ෆිල්ම් එකකින් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වගේම හැමෝටම එකම ෆිල්ම් එකක් හිතට වදින්නේත් නෑ ..එක එක්කෙනාගේ ජීවිත අත්දැකීම් අනුව තමයි එක තීරණය වෙන්නේ ... මගේ ජීවිතේ වෙනසකට මුල පුරන්න වඩාත් ආසනව විදිහට හිතට වැදුණු ෆිල්ම් එකක් තමයි මේක !
![]()
The great catsby ඇරෙන්න අනික් ඔක්කොම බලල තියෙනවා .. ෆිල්ම් එකකින් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වගේම හැමෝටම එකම ෆිල්ම් එකක් හිතට වදින්නේත් නෑ ..එක එක්කෙනාගේ ජීවිත අත්දැකීම් අනුව තමයි එක තීරණය වෙන්නේ ... මගේ ජීවිතේ වෙනසකට මුල පුරන්න වඩාත් ආසනව විදිහට හිතට වැදුණු ෆිල්ම් එකක් තමයි මේක !
![]()
මෙන්න මේක සුපිරි!

sophie's choice නම් බලලා නෑ

