Premium Link Generator සයිට් හොයන උන් වෙනුවෙන් දාන්න හිතුවෙ.. සමහර සයිට් වල ෆ්‍රී ඩවුන්ලෝඩ් කරද්දි පට්ට ස්ලෝව් වෙනවනේ.. උදාහරණයකට ගත්තොත් Datafile වගේ..
Mallu B-Grade Movie අප්ලෝඩ් කරන උන් අප්ලෝඩ් කරන්නෙම ඕකට.. කාලකන්නි හැත්ත.. පාහර බල්ලො..
මේකෙන් පුළුවන් අවුලක් නැතිව බාගන්න.. මේක Cbox එකක්.. අනිත් අය දාන ලින්ක් හිටං පේනවා.. වැල තමා ඉතිං වැඩියක් ශෙයාර් වෙන්නෙ..
මතක ඇතුව https://adblockplus.org මේකට ගිහින් Addone එක දාගනිං බ්‍රව්සර් එකට..
මෙන්න සපෝට් කරන සයිට් ලිස්ට් එක..
http://cboxera.com/host-status.php
මෙතනින් පල..
http://cboxera.com
රෙජිස්ටර් වෙයං හිටං..
Cbox එකට දුප්..
01. ලොග් වෙයන්.. කලින් රෙජිස්ටර් වෙච්චි පාස්වර්ඩ් එක ගහලා..
02. ඔය අපි හිතමු Mong83 කියන්නෙ උඹ කියලා.. උඹට බාගන්න ඕන ලින්ක් එක Massage කියන තැනට පේස්ට් කරලා Go දුන්නාම ඔය විදියට වැටෙනවා..
03. ටිකක් ඉවසලා වැදැරුවාම ඔය විදියට ලින්ක් එකක් එවනවා.. ඒක ක්ලික් කලාම හිටං බාගන්න පුළුවන් IDM එකේ.. හැබැයි ඕකෙ කට්ටිය වැඩි වෙලාවට ටික වෙලාවක් යනවා ලින්ක් එක වැටෙන්න.. ඒ වගේම හොඳට බලාගෙන ඉන්න ඕන චැට් බොක්ස් එක දිහා.. අපේ නමත් එක්කම තමයි වැටෙන්නෙ.. බලාගන්න ලේසියි.. ඒත් ලින්ක් එක ඇඩ් කරලා වෙන වැඩ කරන්න එපා.. හැමිනෙයි..
අනිවාර්යෙන්ම බ්‍රව්සර් එකට Adblocker එකක් දාලා තියෙන්න ඕන.. නැත්තං වැඩේ අල.. ඇඩ්f.ly වගේ සයිට් තියෙන්නෙ.. අන්න එව්වා එනවා හම්බානෙකට.. ඒකයි.. ස්කිප් කරකර ඉන්න වෙනවා ටිකක්..