෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    A. සිරියා;18419137 said:
    පට්ට යකෝ :yes:
    +
    උඹ දාලා බැලුවද..? එල එල මචං..

    ado ela aaaa..fatta
    තෑන්ක්ස් මචං..

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    elaz badu weda . thank you wewa !
    එල මචං.. ටෙස්ටින් පාරක් දාලා බලපං..:D Realgain එකත් දැම්මද උඹ.. ඒකෙන් මොනවද බං කරන්න තියෙන්නෙ.. තේරුමක් නැති එකක් වගේ නේහ්.. ඒත් ඒක බර ගාණක් බං..:(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං මං තව සොෆ්ට්වෙයාර් එකක් දැම්මා.. ත්‍රේඩ් එකේ යටම බලපං.. දාලා ඇති..:yes:
    HDR සොෆ්ට්වෙයාර් එකක්..:cool:
    මන් පොටෝ ෂොප් වල ප්ලගින් 6 gb එකක් බැව බන් ,,දන්සලෙන් ,,ඕව තියේද කියල බලන්න ඕනා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් පොටෝ ෂොප් වල ප්ලගින් 6 gb එකක් බැව බන් ,,දන්සලෙන් ,,ඕව තියේද කියල බලන්න ඕනා
    උඹ 6GB භාන්න ඇත්තෙ PSD වෙන්න ඇති.. අපෝ ඒවා නම් පට්ට සයිස් බං..:(

    maxxxxxxxxxxxxxxxxxxx
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    Boss Ara Gif eka Haduwa hatith Kiyandakooooo
    https://screentogif.codeplex.com/
    මේකෙන් මචං.. Screen to GIF..

    || 10++ TFS ||
    තෑන්ක්ස් මචං..

    Patta Padiri...

    ++
    තෑන්ක්ස් මචං..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    එල මචං.. ටෙස්ටින් පාරක් දාලා බලපං..:D Realgain එකත් දැම්මද උඹ.. ඒකෙන් මොනවද බං කරන්න තියෙන්නෙ.. තේරුමක් නැති එකක් වගේ නේහ්.. ඒත් ඒක බර ගාණක් බං..:(

    මචං මං තව සොෆ්ට්වෙයාර් එකක් දැම්මා.. ත්‍රේඩ් එකේ යටම බලපං.. දාලා ඇති..:yes:
    HDR සොෆ්ට්වෙයාර් එකක්..:cool:

    realgain eken mona wenawada danne nebn :confused: .colors nam hedenawa wage. testing parak daala balanna ona