෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

VAT69

Active member
  • Photomatix Pro එක දැම්මා.. මට දැන් බං ඒක මතක් උනේ..:growl: ඒකත් දාගනිං..:cool:

    මරු බඩියෝ තව ඕනේ... මේකත් PS වගේම එකක් ද..??
    අඩේ ලයිට්රූම් ගැන දන්න එකෙක් ඉන්නවනම් වැඩ ටිකක් දාන විදිය කියපන්කෝ...!

    REP +++++++++
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොලවරියො මොකක්ද උට්ටො.. වෙන පිංතූරයක් තිබ්බෙ නැතෙයි එඩිට් කරන්න.. තෝ එඩිට් කරපු පික් එක සේව් කලේ කොලිටි එක අඩුම කරලද.. බලපංකො පේන විදිය.. තුක් විතරක්..:sorry:

    තෑන්ක්ස් මචංලා කොමෙන්ට්ස් වලට.. රෙප් වලට..:cool:

    me kella lassana nisa ban ekige photo ekama gatte..:sorry: ai ban awulda? :( mata hodata penawa ban image eka..ube browser eke awulak wenna athi :(:(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Meka mama muge plugin eken edit kare..narakama na sinhalayo :cool: onna uba share karapu nisa api adu gane mona hari karala pennanna epai :P

    Before

    5tdIZgU.jpg



    After:
    zZN7STD.jpg



    :D :D :D
    uba meka me filter eken ma witharada kare? wena tool use karala ara kalali makanda?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    uba meka me filter eken ma witharada kare? wena tool use karala ara kalali makanda?

    Meken ma witharak nemei ban :yes: meken godak lesi wenawa wade..habai 100% oya wage enne na..mama ita passe clone tool eken ehema makala haduwe..

    oya lapa anam manam serama yanne na okata..colors ehema hadenawa..preset walinma witharak karanna ba..poddak settings ehaata mehaata karala balapan..set wenawa hodata :cool:

    ita passe clone tool eken poddak adu paadu makanna thiyenne...

    yana time eke hatiyata plugin eka narakama na..mula idan karanna ona nane