෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    අඩේ මචංලා එකක් දාන්න අමතක වෙලානේ.. Photomatix Pro 5 එක.. Plugin එකක් නෙමේ නිසා මට ඒක මිස් උනා.. මේකත් බාගෙන දාගන්න.. HDR Editing Software එකක් මේක.. http://www.hdrsoft.com/gallery/index.php මේකට ගිහින් බලපං හදපුවා ඇති..



    ටොරන්ට් එක බාගන්න..

    https://kat.cr/hdrsoft-photomatix-pr...-t9170900.html

    ane broo menna meka dennako...meka wada na