Rathupatin dala thiyena ekawath ubata therum ganna barida ban ?
500,000,000 US Dollar equals
70,340,000,000.00 Sri Lankan Rupee (Kooti 7000kata wedi )
Biliana 70k lankawe rupiyal walin. apita koinda ohoma salli![]()
යකො මම දන්න්ව දම්මිකගෙ වත්කම රුපියල් වලින් කොටි 7000ක් කියල විතර වෙනව කියල, මම ඔය කියල තියෙන්නෙ වෙනම කතාවක්. රුපියල් වලින් කොටි 50(මිලියන් 500) තියන උන් ඔන තරම් ඇති කියල මම කියල තියෙන්නෙ.
facepalm
Mata Uba Kiyana Eka Therenava Machan... Mama Podi Udaharanayak Pennannam.. Vedi Etha Nevei Indiyaven.. Me Okkoma US $.
Mukesh Ambani 18.9 billion
Dilip Sanghvi 18 billion
Azim Premji 15.9 billion
S P Hinduja 14.8 billion
Pallonji Mistry 14.7 billion
Shiv Nadar 12.9 billion
Godrej family 11.4 billion
Lakshmi Mittal 13.5 billion

indiaya wala billonairesla 90k innawa, lankawe ekekwath na, lankaweth india wagema thamai wealth distribution eka. eth lankawe eka billonaire enekwath na. indiyawe pupulation eka lankawa wage 50 gunayai.indiaya wala billonairesla 90k innawa, lankawe ekekwath na, lankaweth india wagema thamai wealth distribution eka. eth lankawe eka billonaire enekwath na. indiyawe pupulation eka lankawa wage 50 gunayai.
.මිලියන් 1000 ක් තමයි බිලියන් 1 .ඉන්දියාවේ 8 වෙනියට තියන එකාගේ සල්ලි වලින් ධම්මිකට තියෙන්නෙ 27න් 1යි.මොකද ධම්මිකට තියෙන්නෙ බිලියන් භාගයයි .හැබැයි බන් මුන් tax වලින් බේරෙන්නද දන්නේ නැ මෙහෙම කරන්නේ මටනම් හිතෙන්නේ මුට බිලියන් 1ක් විතර ඇතිඋබ කියන කතාව ඇත්ත.මිලියන් 1000 ක් තමයි බිලියන් 1 .ඉන්දියාවේ 8 වෙනියට තියන එකාගේ සල්ලි වලින් ධම්මිකට තියෙන්නෙ 27න් 1යි.මොකද ධම්මිකට තියෙන්නෙ බිලියන් භාගයයි .හැබැයි බන් මුන් tax වලින් බේරෙන්නද දන්නේ නැ මෙහෙම කරන්නේ මටනම් හිතෙන්නේ මුට බිලියන් 1ක් විතර ඇති