෴Sakvithi Ranasinghe English Lessons (12 CD Pack)෴

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබව දැක්ක කල්. :love:
    මචන් අයි හෑව් අ එයිට් ඩිවිඩි පැක්. :baffled: සෝ මම කල්පනා කරේ එකේ තියෙන එව්වමද දන්නේ නැහැ නේද තියෙන්නේ.

    :baffled: DVD? ඉතින් අප්ලෝඩ් කරලා දියන්කෝ අපටත්. :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    :baffled: DVD? ඉතින් අප්ලෝඩ් කරලා දියන්කෝ අපටත්. :yes:
    මයි බෑඩ් cd :) මේ සෙට් එකමද දන්නේ නැහැ. මම බලලා වෙන ටිකක්නම් මෙව්වා කරලා දෙන්නම්.
     
    • Like
    Reactions: pradeeplk1025

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thnx buddy.... +11
    11.gif

    mcn meka mp3 da? Kotas kiyak thiyenawada? Mage kotas 6k thiyenawa ekada meka
    MP3 මචං..
    CD 12 ම ඇති..
    :yes:

    තෑන්ක්ස් මචං..

    TFS buddy.. Repped+++++++++++++
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    Rep denna balu bn. :(
    අවුලක් නෑ බ්‍රෝ..

    වටේ ගිහින් ජංගි ඉබින එවුන් කොහෙ එන්නද බන් :lol::lol:
    උකාන් මචං..:(

    Rep + badiyoooo
    තෑන්ක්ස් මචං..

    උබ හෙන කාලෙකින් දැක්කේ ... :) එල එල මචං ජය වේවා !! ++
    ඔව් බං දැන් වැඩිය එන්නෙ නැහැ..:(

    වටේ ගිහින් ජංගි ඉබින එවුන් කොහෙ එන්නද බන් :lol::lol:
    මම ඉතිං කියන්නෙ නෑ..:frown:
     
    • Like
    Reactions: Jagoris

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Meka Mp3da? Videoda? bn.
    ela macho..
    MP3 මචං..
    වීඩියෝ සෙට් එක නම් මං ගාව නැහැ..
    ඉස්සර තිබ්බා..
    DAT ෆයිල් තිබ්බෙ..
    කොලිටිය අඩුයි බං..
    අයින් කරල දැම්මා..

    :(

    Thankz mcn
    එල මචා..

    mama porage eka CD ekak ahala thiyanawa poddak.. english nam therenna ugannawa oka hora unata..
    ඔව් මේක පට්ට..
    මටත් යාළුවෙක් දුන්නෙ..
    මගෙත් කඩ්ඩ අප්සට් නිසා..
    :lol:

    ela bn patta
    තෑන්ක්ස් මචං..

    PATTA YAKO ...MEKA SUPIRI KIYALA KIYANAWA GODAK UN
    ඔව් බං.. අහන් ඉන්න පුළුවන්.. එපා වෙන්නෙ නෑ..
    කියන දේවල් මතක හිටිනවා හොඳට..


    tks buddy ...
    තෑන්ක්ස් මචං..

    appata siri patta patta a....
    uba hiren nidahas una ehenam
    eka thama pahu giya tika penna hitiye naththe
    :lol:
    නෑ බං දැන් වැඩිය එන්නෙ නැහැ..
    හොඳ දෙයක් හම්බවුනොත් අනිවා ඉතිං උඹල එක්ක බෙදාගන්නවනේ..

    තෑන්ක්ස් මචං..

    download karaganne kohomada ban
    මං දැක්කා පහළින් ස්ක්‍රීන් ශොට් එක්කම දාලා තියෙනවා..
    ඒ විදියට තමයි මචං..

    තෑන්ක්ස් මචං..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ඔය හුත්තට අප්ලෝඩ් කරන්න එපා බන්.
    සසර කලකිරෙනවා ඔය මකබාවෙන් ඩවුන්ලෝඩ් කරන්න ගියාම.

    වෙන එකක් දීහන් අප්ලෝඩ් කරන්න..
    මම හදන හදන එකවුන්ට් එක අයින් කරනව බං අනිත් ෆයිල් සයිට් වල..
    මීඩියාෆයර් එක විතරයි තියෙන්නෙ..
    ඒ ලබ්බ පට්ට ස්ලෝව්..
    :(


    පට්ට..තෑන්ක්ස් බඩියෝ.. :cool:
    11.gif

    තෑන්ක්ස් මචං..

    උබව දැක්ක කල්. :love:
    මචන් අයි හෑව් අ එයිට් ඩිවිඩි පැක්. :baffled: සෝ මම කල්පනා කරේ එකේ තියෙන එව්වමද දන්නේ නැහැ නේද තියෙන්නේ.
    මේක ආවෙ Audio CD විදියට..
    ඔයා ගාව ඇත්තෙ වීඩියෝ වෙන්න ඇති..
    :D

    තෑන්ක්ස් මචං..

    හිරේ ගියා නේද උබ ??:D
    :lol:
    නෑ බං..
    දැන් වැඩිය එන්නෙ නැහැ..
    :(

    තෑන්ක්ස් මචං..

    +16 බුවාට වෙච්ච දෙයක් නෑනෙ හිටං :(
    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාන එක තමයි ප්‍රශ්නේ
    :lol:
    තෝ ඉතිං කාඩ් දාලනේ යන්නෙ..
    පැකේජ් එකක් ගන්නෙ නෑනේ මලපෙරේතකමට වේසි..
    :frown:

    චෙක් යා ඉන්බොක්ස්. :frown:

    [/SIZE][/CENTER]
    :yes: ඔව්.
    :D:D:D

    ඒයි මචං..
    හොඳ ෆයිල් අප්ලෝඩ් සයිට් දෙක තුනක් දන්නවා නම් දීහන්කො බං..
    :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    ඒයි මචං..
    හොඳ ෆයිල් අප්ලෝඩ් සයිට් දෙක තුනක් දන්නවා නම් දීහන්කො බං..
    :(

    :eek: මිදියාෆයර් සෙට් වෙන්නේ නැද්ද.
    :D මේ ඔය සින් එක කරකොට උබට සල්ලි ගෙවන සයිට් තියෙනවා නේද.. එහෙම එකක් පුලුවන්නම් හොයාගනින්. මම ඒ සින් එක වැඩිය දන්නේ නැහැ. දන්න එකෙක්ගෙන් අහලා. ඔහොම ශෙයා කරකොට එතකොට උබටත් ගානක් හොයා ගන්න පුළුවන්. :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :eek: මිදියාෆයර් සෙට් වෙන්නේ නැද්ද.
    :D මේ ඔය සින් එක කරකොට උබට සල්ලි ගෙවන සයිට් තියෙනවා නේද.. එහෙම එකක් පුලුවන්නම් හොයාගනින්. මම ඒ සින් එක වැඩිය දන්නේ නැහැ. දන්න එකෙක්ගෙන් අහලා. ඔහොම ශෙයා කරකොට එතකොට උබටත් ගානක් හොයා ගන්න පුළුවන්. :eek:
    දන්නෙ නෑනෙ බං.. නෙට් එකෙන් නම් මෙච්චර කාලෙකට රුපියලක්වත් හොයල නෑ..
    :(

    මීඩියාෆයර් එකේ අප්ලෝඩිං ලිමිට් කරල තියෙන්නෙ බං ෆ්‍රී යුසර්ස්ලට..
    ඒකෙ ඇති ගිගා පනස් පහක්ද කොහෙද..
    අපරාදෙ..
    :sorry:

    кσяη ησρє;19777045 said:
    thanks bro
    11.gif
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,266
    15,995
    113
    Colombo
    තෑන්ක්ස් මචො ...ජය වේවා ++

    macho mega eken download karanna ba bn...bagayak down wela nawatinawa...wena ekakata upload karapanko machan
     
    Last edited: