๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Poster.jpg


    Grand Masti 2013


    මේ ‍ෆිල්ම් එකත් ටිකක් විතර හොදයි කොමඩි සීන් එකක් තියෙන්නේ.. ඉන්දියාවෙනම් පොඩි පොඩි කේස් ගියා මේකේ කුනුහරුප තියනව කියලා:dull:


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Once_poster.jpg


    Once Upon Ay Time in Mumbai Dobaara!



    මේ ‍ෆිල්ම් එකනම් ඉතින් අර ටිකක් පරන කතාවම තමා:dull: , චන්ඩියයි කොල්ලයි කෙල්ලයි;) හැබෙයි ඉතින් කොල්ලා චන්ඩියගෙ ගොල්යෙක්...ස්ටොරියත් හොදයි:)
    මම නම් ඉතින් බැලුවෙ මෙයා නිසා ;)

    482497-image-1356105205-811-640x480.JPG



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Once_poster.jpg


    Once Upon Ay Time in Mumbai Dobaara!



    මේ ‍ෆිල්ම් එකනම් ඉතින් අර ටිකක් පරන කතාවම තමා:dull: , චන්ඩියයි කොල්ලයි කෙල්ලයි;) හැබෙයි ඉතින් කොල්ලා චන්ඩියගෙ ගොල්යෙක්...ස්ටොරියත් හොදයි:)
    මම නම් ඉතින් බැලුවෙ මෙයා නිසා ;)

    482497-image-1356105205-811-640x480.JPG





    අක්ශේ ඉන්න ෆිල්ම් ඕන එකක් බලන් ඉන්න පුලුවන් කම්මැලි නැතුව.