๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Congratulations Chachi!

    Congratulations Chachi!:cool:

    & Wade nam Niyamai bro:love:Digatama karagena yamu bro:yes:api set wenawa
    11.gif

    congrats-181.gif

    REP+++++++++

    :love:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    talaash940.jpg

    මම මචන් මේක බෑව විතරයි:yes: තාම බැලුවෙ නෑ:no:
    උඹ බලලා පුළුවන්නම් කමෙන්ට් එකක් දාපන් ෆිල්ම් එක ගැන
    :D;)

    මේ ‍ෆිල්ම් එකත් මිස් කර ගන්න එපා...
    මේකෙත් වෙන්නේ මොකද්ද කියලා අන්තිම මොහොත වෙනකන් ම හිතා ගන්න බැහැ...
    ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි...
    රෙකමන්ඩ් කරනවා ‍ෆිල්ම් එක..අනිවා බලන්න....
    :yes::yes::yes::yes:

    නූල දැමීම ගැන ඇත්තටම සතු‍ටුයි..
    මේ නූලට හොඳ පැවැත්මක් ඕන නම් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න වෙයි...
    1).එකක් තමයි ගොඩක් ලොකු පින්තූර පෝස්ට් කරන්න එපා යාලුවනේ..
    2).ඒ වගේම තමයි ලින්ක්ස් දෙනකොට ..
    DVD rip ද, Blueray rip ද 720p,1080p වගේ අඩුම ගානේ ලින්ක් කීපයක් වත් දෙන්න...
    මේ දක්වා ත්‍රෙඩ් එකට පෝස්ට් වෙලා තියෙන ‍ෆිල්ම්ස් ටික මෑත කාලේ ෆට්ට කියන ලේබලය යටතේ වරග කරන්න පුලුවන්...
    new-promotional-poster-for-jab-tak-hai-jaan.jpg

    Jab Tak Hai Jaan ‍
    ෆිල්ම් එක මීට වඩා හොඳට කරන්න තිබුනා..
    එක පාර කතාව අවසානෙකට යනවා...
    යාෂ් ජී ගේ අභාවය ඒක ට හේතු වෙන්න ඇති..
    ඔහු විසින් නිර්මානය වූ අවසානම නිර්මානය
    ඔහුට කරන ගරු කිරීමක් විදියට බලන්න...
    ලස්සන සින්දු ටිකක් තියෙනවා..
    :yes::yes::yes::yes::yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Congratulations Chachi!:cool:

    & Wade nam Niyamai bro:love:Digatama karagena yamu bro:yes:api set wenawa
    11.gif

    congrats-181.gif

    REP+++++++++

    :love:

    Ela ela Thanks kolla!;)
    Ehenam sup ekak deela wade hodata karagena yamu!:cool:

    මේ ‍ෆිල්ම් එකත් මිස් කර ගන්න එපා...
    මේකෙත් වෙන්නේ මොකද්ද කියලා අන්තිම මොහොත වෙනකන් ම හිතා ගන්න බැහැ...
    ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි...
    රෙකමන්ඩ් කරනවා ‍ෆිල්ම් එක..අනිවා බලන්න....
    :yes::yes::yes::yes:

    නූල දැමීම ගැන ඇත්තටම සතු‍ටුයි..
    මේ නූලට හොඳ පැවැත්මක් ඕන නම් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න වෙයි...
    1).එකක් තමයි ගොඩක් ලොකු පින්තූර පෝස්ට් කරන්න එපා යාලුවනේ..
    2).ඒ වගේම තමයි ලින්ක්ස් දෙනකොට ..
    DVD rip ද, Blueray rip ද 720p,1080p වගේ අඩුම ගානේ ලින්ක් කීපයක් වත් දෙන්න...
    මේ දක්වා ත්‍රෙඩ් එකට පෝස්ට් වෙලා තියෙන ‍ෆිල්ම්ස් ටික මෑත කාලේ ෆට්ට කියන ලේබලය යටතේ වරග කරන්න පුලුවන්...
    new-promotional-poster-for-jab-tak-hai-jaan.jpg

    Jab Tak Hai Jaan ‍
    ෆිල්ම් එක මීට වඩා හොඳට කරන්න තිබුනා..
    එක පාර කතාව අවසානෙකට යනවා...
    යාෂ් ජී ගේ අභාවය ඒක ට හේතු වෙන්න ඇති..
    ඔහු විසින් නිර්මානය වූ අවසානම නිර්මානය
    ඔහුට කරන ගරු කිරීමක් විදියට බලන්න...
    ලස්සන සින්දු ටිකක් තියෙනවා..
    :yes::yes::yes::yes::yes:

    Ela thanks kolla:)
    Adahas tika godak hodai machan:yes:
    Api ehenam ehema karamu machan;)
    Kattiyage sup ekata thanks once again:D

    mekanam fatta movie eka
    loved it

    ekanam aththa:yes:
    :love::love::love:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Jannat II

    jannat-2-movie.jpg

    මේ ෆිල්ම් එකත් මචන්ලා ෆට්ටම එකක්;).ජන්නත් 2 කියලා චිත්‍රපටය තිබුනට ඔයා පලවෙනි එක බැලුවේ නෑ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ:no:.සොනූ කියන්නේ නිතිවිරොධි අවිජාවරමේ යෙදෙන කෙනෙක්:D දවසක් මෙයාට හම්බවෙනවා ජානවී කියන ගෑණු ළමයව.:eek:සොනු මෙයාට ආදරේ කරන්න පටන් ගන්නවා:shocked: ඒ එක්කම සේරම ව්‍යාපාර නවත්තන්න හිතාගන්නවා.:yes:ප්‍රතාප් රගුවන්ෂි නැමැති පොලිසියේ පුද්ගලයෙක් මොහු පස්සේ පන්නවා.:(සොනු කලින් නිතිවිරොධි ව්‍යාපාරවල ගනුදෙනු කරපු කෙනෙක් නිසා එයාට කියනවා පොලිසිය වෙනුවෙන් ව්‍යාපාර කරන්න පටන් අරන් එවා වලින් කරන වැඩ ගැන පොලිසියට ඔත්තුදෙන්න කියලා:shocked:.සොනු අකමැති උනත් හොද කෙනෙක් වෙන්න තියන උවමනාවට ප්‍රතාප් කියන දේවල් වලට කැමති වෙනවා:eek:.
    අවසානෙ වෙනකල්ම ආසාවෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්:D.
    තව ෆට්ට සිංදු සෙට් එකකුත් තියනවා;)සිංහල උපසිරැසි ඔනා නම් නෙට් එකේ ගැහුවොත් හොයාගන්න පුළුවන්.:lol:

    Release Date: 4 May 2012
    Director: Kunal Deshmukh
    Genre: Crime | Drama | Thriller
    Star Cast: Emraan Hashmi, Prachi Desi, Randeep Hooda

    1.jpg

    2.jpg

    4.jpg

    3.jpg

    16363v3-max-450x450.png

    http://en.wikipedia.org/wiki/Jannat_2

    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    machanla Talaash balapalla pattama film ekak..jab tak hai jaan nam jarawak..

    :nerd::nerd:

    Elaz niyami ediya:D
    mamath oka beluwa ela film eka:cool:
    balapu nathi kattiya balanna:yes:
     
    amilagcs

    Junior member
  • Dec 24, 2007
    667
    1
    18
    Piliyandala

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ek Tha Tiger

    B_Id_310518_Ek_tha_Tiger.jpg

    මේකත් මරු ෆිල්ම් එක..:yes:සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු එකක්ලු!:)
    මම නම් ආසම කරන නිළියක් තමා රඟපාන්නෙ:love:
    පකිස්තානෙ සහ ඉන්දියාවෙ බුද්ධි අංශයෙ සීන් එකක් යන්නෙ:yes:
    මේ කතාවෙ හැටියට දැනටත් මේ දෙන්නා ලෝකෙ කොහෙහරි ඉන්නව ඇතිලු:cool:
    වැඩි විස්තර ඔනෙ නෑ බලලම ඉන්නකො
    ;)

    Stars

    • Salman Khan

    • Katrina Kaif
    ek-tha-tiger_350_070312025342.jpg

    72557-ek-tha-tiger-17-large.jpg

    Ek-tha-tiger_016.jpg

    katrina-ek-tha-tiger.jpg

    download.gif

    Ek Tha Tiger (2012) 720p DvDrip 775MB

    Ek Tha Tiger (2012) BluRay 720p BRRip

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Kahaani

    kahaani-2012.jpg

    මේ ෆිල්ම් එකත් පට්ට:yes:
    අන්තිම මොහොත වෙනකම් වෙන්නෙ මොකද කියල හිතාගන්න බෑ:no:
    පට්ට ඇක්ටින්:yes:
    තමන්ගෙ සැමියා අතුරුදහන් වෙලා ඌව හොයන්න බිරිඳ
    කරන දේවල් තමා මේකෙ තියෙන්නෙ:shocked::yes:
    ඔන්න වැඩි කතා නැතුව බලන්නකො;)

    Stars

    • Vidya Balan
    • Parambrata Chatterjee

    bVsgB.jpg

    aalmBvkj.jpg

    Kahaani-2012-Trailer.jpg

    download.gif

    Kahaani (2012) DVDRip [720p] 999mb

    Kahaani (2012) Bluray 720p BRRip 999MB
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama aawemi :P
    SRK and Katrina inna film eka maru man ada baluwa..online baluwe down karanne kohenda kiyalanam hariyatama danne naha but a film eka lassanai :)

    JTHJ-poster.jpg

    මේක මාරු ෆිල්ම් එක බන්
    ස්ටෝරි එක සුපිරි

    ශාරුක් කාරයාගේ ඇක්ටින් එක නම් පට්ටම තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආ...එළ එළ කට්ටිය මට සප් එක දෙනවා වගේ:yes::)
    ඒ සතුටට මම සේරටම රෙප් දෙනවා:D
    Ishaqzaade

    12apr_ishaqzaade-movie.jpg

    මේ ෆිල්ම් එකත් ඉන්දියාවේ බොහෝ දුරට සිද්ද වෙන දෙයක් ගැන තමා යන්නේ:yes:
    මේකෙ කෙල්ලගෙ ඇක්ටින් නම් ඉතින් කියලා වැඩක් නෑ:no:
    මම හිතන හැටියට මේ කෙල්ල හැර වෙන නිළියකට මේ කැරැක්ට(ර්) එක
    මෙච්චර හොඳට කරන්න බෑ!:no:
    මොනව උනත් පට්ට කතාවක් වගේම ලස්සන සින්දු 2,3කුත් තියෙනවා!;):D:yes:

    Stars

    • Arjun Kapoor
    • Parineeti Chopra
    • Gauhar Khan
    1965b_Ishaqzaade255.jpg

    මේක අමුතුම විදියේ කතාවක් බන්
    මෙහෙම ඒවා වෙනවද හිතන්නත් අමාරුයි
    ප්‍රියංකගේ නංගි නේද ඉන්නේ
    එකිත් මාරු මචන්
    කොල්ලෙක් වගේ එකී
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මේ ‍ෆිල්ම් එකත් මිස් කර ගන්න එපා...
    මේකෙත් වෙන්නේ මොකද්ද කියලා අන්තිම මොහොත වෙනකන් ම හිතා ගන්න බැහැ...
    ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි...
    රෙකමන්ඩ් කරනවා ‍ෆිල්ම් එක..අනිවා බලන්න....
    :yes::yes::yes::yes:

    නූල දැමීම ගැන ඇත්තටම සතු‍ටුයි..
    මේ නූලට හොඳ පැවැත්මක් ඕන නම් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න වෙයි...
    1).එකක් තමයි ගොඩක් ලොකු පින්තූර පෝස්ට් කරන්න එපා යාලුවනේ..
    2).ඒ වගේම තමයි ලින්ක්ස් දෙනකොට ..
    DVD rip ද, Blueray rip ද 720p,1080p වගේ අඩුම ගානේ ලින්ක් කීපයක් වත් දෙන්න...
    මේ දක්වා ත්‍රෙඩ් එකට පෝස්ට් වෙලා තියෙන ‍ෆිල්ම්ස් ටික මෑත කාලේ ෆට්ට කියන ලේබලය යටතේ වරග කරන්න පුලුවන්...
    new-promotional-poster-for-jab-tak-hai-jaan.jpg

    Jab Tak Hai Jaan ‍
    ෆිල්ම් එක මීට වඩා හොඳට කරන්න තිබුනා..
    එක පාර කතාව අවසානෙකට යනවා...
    යාෂ් ජී ගේ අභාවය ඒක ට හේතු වෙන්න ඇති..
    ඔහු විසින් නිර්මානය වූ අවසානම නිර්මානය
    ඔහුට කරන ගරු කිරීමක් විදියට බලන්න...
    ලස්සන සින්දු ටිකක් තියෙනවා..
    :yes::yes::yes::yes::yes:
    ඔවු මේක නම් අමුතුම විදියට කරලා තියෙන්නෙ
    ශාරුක්ගේ ඇක්ටින් එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ
    ඌ ඉන්න ඉදල ඉදල එන ඒවා පට්ට විදියට හිට් වෙනවා
    මේකේ මෙකින් එක තව හෙන සින් ගොඩක් පෙන්නුවා ටීවී එකේ
    යාෂ්ගේ මරණේ උන දවස් වල
    තව යෂ්ගේ ෆිල්ම් වල ඒවත් පෙන්නුවා
    ඇඩෙනවා දැක්කම
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    [/CENTER]
    මේක අමුතුම විදියේ කතාවක් බන්
    මෙහෙම ඒවා වෙනවද හිතන්නත් අමාරුයි
    ප්‍රියංකගේ නංගි නේද ඉන්නේ
    එකිත් මාරු මචන්
    කොල්ලෙක් වගේ එකී
    ඔව් ඔව් ඒකි තමා ඉන්නෙ:yes:
    පට්ට ඇක්ටින්
    11.gif

    අමුතු කතාවක්:nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Kahaani

    kahaani-2012.jpg

    මේ ෆිල්ම් එකත් පට්ට:yes:
    අන්තිම මොහොත වෙනකම් වෙන්නෙ මොකද කියල හිතාගන්න බෑ:no:
    පට්ට ඇක්ටින්:yes:
    තමන්ගෙ සැමියා අතුරුදහන් වෙලා ඌව හොයන්න බිරිඳ
    කරන දේවල් තමා මේකෙ තියෙන්නෙ:shocked::yes:
    ඔන්න වැඩි කතා නැතුව බලන්නකො;)

    Stars

    • Vidya Balan
    • Parambrata Chatterjee

    bVsgB.jpg

    aalmBvkj.jpg

    Kahaani-2012-Trailer.jpg

    download.gif

    Kahaani (2012) DVDRip [720p] 999mb

    Kahaani (2012) Bluray 720p BRRip 999MB
    මේක මාරු කතාව
    කතාව ඉවර වෙන විදිය තමයි ලොවෙත් හිතාගන්න බැරි
    දෙපාරක්ම බැලුවා මේක පට්ටම