ඔව් මේවන විට අපගේ ප්‍රවීන විස්තර විචාරක වල් බබා මහතාත් ෆිල්ම් තොගයක් දායාද කර තිබෙනවාSwades-We The People [2004]
![]()



අප්පටසිරි කට්ටා මලයා සක්‍රීය වෙලා
එළ එළ ඔහොම යමු කොල්ලනෙ
මම බලපු නැති ඒවා වගයකුත් තිබ්බා
බාන්න ඕනෙ















මම බලපු ලස්සන සෙට් එකක්ඔව් මේවන විට අපගේ ප්‍රවීන විස්තර විචාරක වල් බබා මහතාත් ෆිල්ම් තොගයක් දායාද කර තිබෙනවා![]()
තවත් ෆට්ටයක් ත්‍රේඩ් එකට එකතු කිරීමයි
Awarapan 2007
![]()
මේකත් මගෙ බෙස්ට් ඇක්ටාගෙ ෆට්ටම ෆිල්ම් එකක් විදිහට කියන්න පුළුවන්,මේකෙ ඉම්ර්‍රාන් රගපාන්නෙ ශිවම් කියන චරිතේ,ශිවම් හොංකොං වල ඉන්න ලොකු මැරයෙක් ලග ඉන්න කෙනෙක්.මේ මැරයා ශිවම්ට වැඩක් පවරනවා.ශිවම් මේ වැඩේ බාරගන්නවා.ඒ නිසා ඔහුට අත්විදින්න වෙන දේවල් වගේම ෆට්ට ආදර කතාවකුත් මේ ෆිල්ම් එකේ තියනවා.කතාව පරනයි වගේ පෙනුනට IMDb 7.1 අගයක් ගන්න සමත් වෙලා තියනවා.ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ
මේක ඩවුන් වෙනවා තාමStudent
Of The Year
![]()
![]()
![]()
එක කැම්පස් එකේ පොරවල් දෙකකට ඉන්න බෑ..
ඒක තමයි කතාව..
ඒත් මේ හැම දේම උඩු යටිකුරු වෙනවා..
"අභි" ගේ පැමිණීමත් එක්ක...
![]()

