๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    3G - A Killer Connection

    3gmovieposter.jpg

    ywNLkOD.png

    Stars ;

    • Neil Nitin Mukesh as Sam Arora
    • Sonal Chauhan as Sheena
    • Ashish Kapoor as Mong Hayward
    • Mrinalini Sharma as Chaima
    download.gif

    Piratesbay : http://thepiratebay.sx/torrent/8400870/3G_-_A_Killer_Connection_-_DVDRip_-_XviD_-_1CDRip_-_[DDR]

    Extratorrent : http://extratorrent.com/torrent/3010175/3G+-+A+Killer+Connection+(2013)+1CD+HDRip+x264.html

    වෙනස් විදිහෙ කතාවක්:yes:
    මොබයිල් ෆෝන් එකක් වටා තමා කතාව යන්නෙ:rolleyes:
    අන්තිමට යනකම් කුතුහලය තියෙනවා;)
    හැමදාම දකින ෆිල්ම් වලට වඩා එළ:D
    මටනම් එළ මේ කතාව
    :cool:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Always kabhi kabhi

    Alwayskabhikabhi.jpg

    always-kabhi-kabhi-photo-021.jpg

    Stars ;

    • Ali Fazal as Sameer Khanna (Shortcut Sam)
    • Giselli Monteiro as Aishwarya Dhawan (Aishu)
    • Zoa Morani as Nandini Oberoi (Nandy Bull)
    • Satyajeet Dubey as Tariq Naqvi (Einstein)
    download.gif

    extratorrent : http://extratorrent.com/torrent/2477496/Always+Kabhi+Kabhi+-+DVDRip+-+XviD+-+1CDRip+-+[DDR].html

    Direct : http://www.worldfree4u.info/2013/04/always-kabhi-kabhi-2011-full-movie.html

    කතාවනම් ඒ තරම්ම වෙනසක් නෑ:rolleyes:
    ඒත් බලන්න බෝරින්ග් නෑ:cool:
    කොලේජ් ස්ටෝරියක් නිසා එළ:yes:
    මම නම් මේක බලන්නම හේතුව මෙයා:love::love::love:

    always-kabhi-kabhi-music-launch-26.jpg

    ශාරුක් කොල්ලත් අන්තිමට ඇවිත් චුට්ටක් රඟලා යනවා:P
    බයි ද වේ ටිකක් පරණයි ෆිල්ම් එක (2011):baffled:

    • Like
    Reactions: Randike Mendis

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Anybody Can Dance (ABCD)

    abcd-any-body-can-dance-10934.jpg

    a16vanm24rhtcw1a.D.0.ABCD-AnyBody-Can-Dance-Song-Photo.jpg

    abcd-anybody-can-dance-movie-wallpaper-20.jpg

    remoabcd1.jpg

    Stars ;

    • Prabhu Deva as Vishnu
    • Ganesh Acharya as Gopi
    • Kay Kay Menon as Jehangir Khan
    • Lauren Gottlieb as Rhea
    • Dharmesh Yelande as D
    download.gif

    extratorrent : http://extratorrent.com/torrent_download/2974512/ABCD+Any+Body+Can+Dance+-+2013+-+Hindi+-+%5B300MB%5D+-+%5BDVDScr+x264+AC3%5D+aravind017+-%7B+HG+%7D-.torrent

    direct : http://www.worldfree4u.com/300mb-mo...ce-full-movie-online-free-download-300mb-dvd/

    piratesbay : http://thepiratebay.sx/torrent/8130...ance_-_2013_-_Hindi_-_[300MB]_-_[DVDScr_x264_

    මුලින්ම කියන්න ඕනෙ මේක ස්ටෙප් අප් ෆිල්ම් වල කොපියක් වගේ:dull:
    ඉන්දියාවෙ ඩාන්සින් කම්පිටිශන් එකක දිනපු සෙට් එකක් දාලා තමා මේක කරලා තියෙන්නෙ:yes:
    ෆිල්ම් එකෙන් ගන්න දේවල් ගොඩාක් තියෙනවා:yes:
    ඒකයි මේක මම හොඳයි කියලා කියන්නෙ:D
    බෝරින්ග් නෑ ඩාන්ස් නිසා:cool:
    බලලම ඉන්නකො
    ;)
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ කතාව බලන්න වැඩි කැමැත්තක් නෑ :no::no::no:
    මොකද Step Up හා Street Dance කියන්නේ මම ආසම
    චිත්‍රපට සීරීස් දෙකක් ඒක බලලා ගහපු කොපියක් නිසා..
    :oo::oo:
    ඒත් මොකක් හරි අලුත් දෙයක් නැති වෙන්නත් බෑ..
    Feedback එක හොඳ නිසා ජූනි 1 වෙනිදම දාන්නම් කෝ
    බෑවෙන්න මම නොබලපු ‍ෆිල්ම්ස් 4ක් තියෙනවා ත්‍රෙඩ් එකේ.
    පිලිවෙලින් බලං එන්න ඕන..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කෝ බොල

    :frown::frown::frown::frown:

    Aashiqui - 2

    :love::love::love::love:

    M_Id_380163_aashiqui2.jpg

    :angry::angry::angry::angry:

    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    Anybody Can Dance (ABCD)

    මම මේ කතාව බලන්න වැඩි කැමැත්තක් නෑ :no::no::no:
    මොකද Step Up හා Street Dance කියන්නේ මම ආසම
    චිත්‍රපට සීරීස් දෙකක් ඒක බලලා ගහපු කොපියක් නිසා..
    :oo::oo:
    ඒත් මොකක් හරි අලුත් දෙයක් නැති වෙන්නත් බෑ..
    Feedback එක හොඳ නිසා ජූනි 1 වෙනිදම දාන්නම් කෝ
    බෑවෙන්න මම නොබලපු ‍ෆිල්ම්ස් 4ක් තියෙනවා ත්‍රෙඩ් එකේ.
    පිලිවෙලින් බලං එන්න ඕන..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කෝ බොල

    :frown::frown::frown::frown:

    Aashiqui - 2

    :love::love::love::love:

    :angry::angry::angry::angry:

    එළ එළ බලන් වරෙන්කො එහෙනම් පිළිවෙලට:cool:
    Aashiqui - 2 තාම බැලුවෙ නෑ..:no:බාලා තියෙන්නෙ:yes::cool:
    අද රෑ බලනවා:love:;)
    ෆීඩ් බෑක් හෙට තමා
    ;):D
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :love::love: Aashiqui 2 :love::love:

    a2.jpg

    :love::love::love::love::love:

    සෑහෙන කාලයක් එනකන් බලන් හිටිය..
    එකේ DVD Rip එක ඔන්න ආවා..
    මේ ‍ෆිල්ම් එක අනිවා බැලිය යුතු ‍ෆිල්ම් එකක්...
    ආදරය වෙනුවෙන්මයි..
    බලලා feedback එක දෙන්න..
    download.gif

    Download

    38478829.png
    25434390.png
    11701106.png
    15270004.png

    73651844.png
    28294540.png

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :love::love: Aashiqui 2 :love::love:

    :love::love::love::love::love:

    සෑහෙන කාලයක් එනකන් බලන් හිටිය..
    එකේ DVD Rip එක ඔන්න ආවා..
    මේ ‍ෆිල්ම් එක අනිවා බැලිය යුතු ‍ෆිල්ම් එකක්...
    ආදරය වෙනුවෙන්මයි..
    බලලා feedback එක දෙන්න..

    ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් වෙන්න දානවා

    :D:D
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දිගටම කරගෙන යන්. පුලුවන්නම් 720p files වල ලින්කුත් දෙන්න . මගේ monitor එකේ නැත්තම් clear නැ resolution අඩු ඒවා . Rep 10+
    smiling-smiley-emoticon.gif

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :love::love: Aashiqui 2 :love::love:

    සෑහෙන කාලයක් එනකන් බලන් හිටිය..
    එකේ DVD Rip එක ඔන්න ආවා..
    මේ ‍ෆිල්ම් එක අනිවා බැලිය යුතු ‍ෆිල්ම් එකක්...
    ආදරය වෙනුවෙන්මයි..
    බලලා feedback එක දෙන්න..

    :love::love::love:
    Patta machoo
    Mamanam beluwa:cool:

    මම කට්ටා;15095304 said:
    ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් වෙන්න දානවා

    :D:D

    Ayeth ahala daapan dapan:D:P

    දිගටම කරගෙන යන්. පුලුවන්නම් 720p files වල ලින්කුත් දෙන්න . මගේ monitor එකේ නැත්තම් clear නැ resolution අඩු ඒවා . Rep 10+
    smiling-smiley-emoticon.gif

    Elazz bro
    11.gif

    Thanks:cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    3G - A Killer Connection

    3gmovieposter.jpg

    ywNLkOD.png

    Stars ;

    • Neil Nitin Mukesh as Sam Arora
    • Sonal Chauhan as Sheena
    • Ashish Kapoor as Mong Hayward
    • Mrinalini Sharma as Chaima
    download.gif

    Piratesbay : http://thepiratebay.sx/torrent/8400870/3G_-_A_Killer_Connection_-_DVDRip_-_XviD_-_1CDRip_-_[DDR]

    Extratorrent : http://extratorrent.com/torrent/3010175/3G+-+A+Killer+Connection+(2013)+1CD+HDRip+x264.html

    වෙනස් විදිහෙ කතාවක්:yes:
    මොබයිල් ෆෝන් එකක් වටා තමා කතාව යන්නෙ:rolleyes:
    අන්තිමට යනකම් කුතුහලය තියෙනවා;)
    හැමදාම දකින ෆිල්ම් වලට වඩා එළ:D
    මටනම් එළ මේ කතාව
    :cool:

    අයියෝ සල්ලි මෙන්න ෆිල්ම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Always kabhi kabhi

    Alwayskabhikabhi.jpg

    always-kabhi-kabhi-photo-021.jpg

    Stars ;

    • Ali Fazal as Sameer Khanna (Shortcut Sam)
    • Giselli Monteiro as Aishwarya Dhawan (Aishu)
    • Zoa Morani as Nandini Oberoi (Nandy Bull)
    • Satyajeet Dubey as Tariq Naqvi (Einstein)
    download.gif

    extratorrent : http://extratorrent.com/torrent/2477496/Always+Kabhi+Kabhi+-+DVDRip+-+XviD+-+1CDRip+-+[DDR].html

    Direct : http://www.worldfree4u.info/2013/04/always-kabhi-kabhi-2011-full-movie.html

    කතාවනම් ඒ තරම්ම වෙනසක් නෑ:rolleyes:
    ඒත් බලන්න බෝරින්ග් නෑ:cool:
    කොලේජ් ස්ටෝරියක් නිසා එළ:yes:
    මම නම් මේක බලන්නම හේතුව මෙයා:love::love::love:

    always-kabhi-kabhi-music-launch-26.jpg

    ශාරුක් කොල්ලත් අන්තිමට ඇවිත් චුට්ටක් රඟලා යනවා:P
    බයි ද වේ ටිකක් පරණයි ෆිල්ම් එක (2011):baffled:

    මේක නම් බලල බලල එපා වෙලා බන්
    එකම සතියේ 3න් පාරක්ම ඕක ටෙලිකාස්ට් උනා
    ලංකාවෙත් ලයින් වල පෙන්නුවද කොහෙද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ කතාව බලන්න වැඩි කැමැත්තක් නෑ :no::no::no:
    මොකද Step Up හා Street Dance කියන්නේ මම ආසම
    චිත්‍රපට සීරීස් දෙකක් ඒක බලලා ගහපු කොපියක් නිසා..
    :oo::oo:
    ඒත් මොකක් හරි අලුත් දෙයක් නැති වෙන්නත් බෑ..
    Feedback එක හොඳ නිසා ජූනි 1 වෙනිදම දාන්නම් කෝ
    බෑවෙන්න මම නොබලපු ‍ෆිල්ම්ස් 4ක් තියෙනවා ත්‍රෙඩ් එකේ.
    පිලිවෙලින් බලං එන්න ඕන..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ABCD එකේ කතාව නම් මරු
    නැටුම් නම් නරකම නෑ
    සමස්තයක් ලෙස හොදයි
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මචන්ලා උබල බලලා තියනවද kahaani kiyala movie 1k...මන් බලපු හොදම හින්දි මොවිඑ 1ක්.
     
    Attachments

    • imgres.jpg
      imgres.jpg
      15.6 KB · Views: 45
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා උබල බලලා තියනවද kahaani kiyala movie 1k...මන් බලපු හොදම හින්දි මොවිඑ 1ක්.

    kahani-2012-movie.jpg

    මේ කතාවත් ආපු ඒවගෙන් සිරාම එකක්..
    වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න හරිම අමාරුයි
    අන්තිම මොහොත වෙනකන්..
    Ordinary Film Role එකෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට
    වුන් ‍ෆිල්ම් එකක්..ඒ නිසා ලස්සනයි.:)
    වගේම ගොඩක් සම්මාන දිනා ගත්ත චිත්‍රපටයක්..
    අනිවා බැලිය යුතු එකක්.
    මට මතක විදියට ත්‍රෙඩ් එකේ මුල් පි‍ටු වල
    මේ ‍ෆිල්ම් එක නැති වෙන්න විදියක් නෑ..

    ඉදිරයට ඉන්න තියෙන ‍ෆිල්ම්ස් වලින්
    Chennai Express දැන් රිලීස් වෙලා තියෙනවා..
    ඒ වගේම Doom 3 , Krish 3 වගේ බොක්ස් ඔෆීස්
    රෙකෝඩ් තියපු ‍ෆිල්ම්ස් සෙට් එකක් එන්න තියෙනවා..

    ඒවත් ලද සැනින් ත්‍රෙඩ් එකට අප් කරනවා.. ‍රැදී සිටින්න..
    :yes::yes::yes::yes: