༆ Aliexpress එකෙන් රු:3 ට අයිටම් ගෙන්වන විදිය 🙂࿐

Apr 10, 2022
12
6
3
හුගක් අය මේ පිළිබඳව හරියට දන් නැති නිසා, හුගක් අය ඒ කොහොමද කියලා අහන නිසා දන් නැති අයට මේ ගැන කියන්න ඕන කියලා හිතුනා.
Aliexpress එකට අලුතින්ම එන කෙනෙක්ට හොද offer එකක හම්බෙනවා ඒකට New User Bonus කියලා තමයි හදුන්වනේ මේකේදි අපිට Aliexpress එක විසින් එක අයිටම් එකක් ඇමරිකානු ඩොලර් ශත ගානකට ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න හැකියාව ලාබා දෙනවා. මෙම මුදල ආසන්න වශයෙන් රුපියල් දෙකක් වගේ. (දැන්නම් රුපියල් 3 ක් 4ක් වගේ )
දැන් බලමු අපි ඕඩර් එකක් දාන විදිය. අලුතින් එන ඕන කෙනෙක්ට කලින් අලී එකේ රෙජිස්ටර් නොවුනු gmail ඒකක් තියෙනවා නම්, Online Shopping වලට ශපෝට් කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් , පළවෙනි new user bonus ඕඩර් එක දාන එක සාමන්‍ය දෙයක්. මෙහිදි වැදගත් දෙයක් තමයි අයිටම් තෝරා ගැනීම ඒකත් අපේ page එක තුලින් සරල කරලා තියෙනවා .
( ලංකාවට එන ,ලංකාවේ අයගේ රිවීව්ස් තියෙන නැව් ගාස්තු රහිත අයිටම් විශාල ප්‍රමාණයක් අපේ page එකේ අඩංගු වෙනවා )
දැන් අපි බලමු ඕඩර් කිහිපියක් දාන විදිය.
මේ වෙද්දි අපි දන්නවා එක gamil එකකට එක new user bonus අයිටම් එකයි දාන්න පුලුවන් කියලා. ඒ නිසා මේ වැඩේට අනිවා අලුත්ම aliexpress එකේ රෙජිස්ටර් නොවුනු gamil අවශ්‍ය වෙනවා. ( ඉස්සර නම් fake mail වලින් පුලුවන් වුනා දැන් ඒ ක්‍රමය හරියන් නෑ ඕඩර්ස් ෆේල් වන නිසා )
දෙවෙනි ඕඩර් එක දාන විට කලින් ඕඩර් එක දාලා දවස් 4ක් 5ක් වත් ඉන්න එක ලග දාන්න එපා payments fail වෙයි. ඒ වගේම තමයි දෙවෙනි ඕඩර් එක දාන්න නම් recommend කරන්නේ uc browser එක සමහර අය aliexpress app එකේ data clear කරලත් කරන්වා නමුත් uc browser එකෙන් දාන එක ටිකක් සාර්තකයි. මේ විදියට සතියට ඔඩර් 2ක් වගේ දාන්න පුලුවන්. එක ඕඩර් එකක් දාල දෙවෙනි එක දාන්න කලින් uc browser එකේ data clear කරන්න.
සරලව කිව්වොත් ඕක තමයි විස්තරේ. හුගක් අයට එන ප්‍රශ්නයක් තමයි ඕඩස් දාද්දි payment fail වෙන එක. හොදම දේ ඉවසන එක තණ්හාවට වගේ එක දිගට ඕඩර්ස් දාන්න යන්න එපා. හොදම දේ දවසට ඕඩස් දෙකක් වගේ දාන්න ආයෙම දවස් දෙකකට වගේ පස්සෙ ආයෙත් ඕඩස් දෙකක් දාන්න මේ විදියට කරන්න. මේ විදිය හුගක් ලාබයි වගේම වාසි දායක දෙයක්.
මම Aliexpress එකෙන් ගොඩක් කල් ඉදලා අයිටම් ඕඩර් කරන්නේ අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේදි අහම්බෙන් දැක්කා සුපිරි සයිට් එකක් ලංකාවට ‍රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shippinng අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මන් නම් හුගක් වෙලාවට අයිටම් තෝරගන්නේ ඒ සයිට් එකෙන්.
LINK - Trendali.com 👈
ඔයාලට ප්‍රශනයක් තියෙනම් comment ekak දාන්න. අනිවා උත්තර දෙන්නම්.
🙂
 
Last edited:
  • Like
Reactions: sameera_1986

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    හුගක් අය මේ පිළිබඳව හරියට දන් නැති නිසා, හුගක් අය ඒ කොහොමද කියලා අහන නිසා දන් නැති අයට මේ ගැන කියන්න ඕන කියලා හිතුනා.
    Aliexpress එකට අලුතින්ම එන කෙනෙක්ට හොද offer එකක හම්බෙනවා ඒකට New User Bonus කියලා තමයි හදුන්වනේ මේකේදි අපිට Aliexpress එක විසින් එක අයිටම් එකක් ඇමරිකානු ඩොලර් ශත ගානකට ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න හැකියාව ලාබා දෙනවා. මෙම මුදල ආසන්න වශයෙන් රුපියල් දෙකක් වගේ. (දැන්නම් රුපියල් 3 ක් 4ක් වගේ )
    දැන් බලමු අපි ඕඩර් එකක් දාන විදිය. අලුතින් එන ඕන කෙනෙක්ට කලින් අලී එකේ රෙජිස්ටර් නොවුනු gmail ඒකක් තියෙනවා නම්, Online Shopping වලට ශපෝට් කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් , පළවෙනි new user bonus ඕඩර් එක දාන එක සාමන්‍ය දෙයක්. මෙහිදි වැදගත් දෙයක් තමයි අයිටම් තෝරා ගැනීම ඒකත් අපේ page එක තුලින් සරල කරලා තියෙනවා .
    ( ලංකාවට එන ,ලංකාවේ අයගේ රිවීව්ස් තියෙන නැව් ගාස්තු රහිත අයිටම් විශාල ප්‍රමාණයක් අපේ page එකේ අඩංගු වෙනවා )
    දැන් අපි බලමු ඕඩර් කිහිපියක් දාන විදිය.
    මේ වෙද්දි අපි දන්නවා එක gamil එකකට එක new user bonus අයිටම් එකයි දාන්න පුලුවන් කියලා. ඒ නිසා මේ වැඩේට අනිවා අලුත්ම aliexpress එකේ රෙජිස්ටර් නොවුනු gamil අවශ්‍ය වෙනවා. ( ඉස්සර නම් fake mail වලින් පුලුවන් වුනා දැන් ඒ ක්‍රමය හරියන් නෑ ඕඩර්ස් ෆේල් වන නිසා )
    දෙවෙනි ඕඩර් එක දාන විට කලින් ඕඩර් එක දාලා දවස් 4ක් 5ක් වත් ඉන්න එක ලග දාන්න එපා payments fail වෙයි. ඒ වගේම තමයි දෙවෙනි ඕඩර් එක දාන්න නම් recommend කරන්නේ uc browser එක සමහර අය aliexpress app එකේ data clear කරලත් කරන්වා නමුත් uc browser එකෙන් දාන එක ටිකක් සාර්තකයි. මේ විදියට දවසට ඕඩර්ස් 2ක් වගේ දාන්න පුලුවන්. එක ඕඩර් එකක් දාල දෙවෙනි එක දාන්න කලින් uc browser එකේ data clear කරන්න.
    සරලව කිව්වොත් ඕක තමයි විස්තරේ. හුගක් අයට එන ප්‍රශ්නයක් තමයි ඕඩස් දාද්දි payment fail වෙන එක. හොදම දේ ඉවසන එක තණ්හාවට වගේ එක දිගට ඕඩර්ස් දාන්න යන්න එපා. හොදම දේ දවසට ඕඩස් දෙකක් වගේ දාන්න ආයෙම දවස් දෙකකට වගේ පස්සෙ ආයෙත් ඕඩස් දෙකක් දාන්න මේ විදියට කරන්න. මේ විදිය හුගක් ලාබයි වගේම වාසි දායක දෙයක්.
    ඔයාලට ප්‍රශනයක් තියෙනම් comment ekak දාන්න. අනිවා උත්තර දෙන්නම්.
    🙂
    Up
     
    • Like
    Reactions: Frehan Pramith

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එක gamil එකකින් Rs 2කේ order 1යි ද දාන්න පුළුවන් ?
    mobile phone verification ඕන නැද්ද ?
    " දවසට ඕඩර්ස් 2ක් වගේ දාන්න පුලුවන්" කියන එකේ තේරුම මොකක්ද ?
     
    සොරි ඩියර් දවස්ට නෙමේ සතියට දෙකක් වගේ පුලුවන් ඒක එඩිට් කරා රුපියල් 3 ඔඩර්ස් දාද්දි මොබයිල් Vertification eka අවශයම නෑ ඒක්ට ට්‍රික් එකක් තියෙනවා ඊ ලග පෝස්ට් එකෙන් ඒක කියන්නම්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    කොහොම දැම්මත් බ්‍රිජ් ලබ්බෙන් පැකෙජ් එක එවන්නෙ නෑ. ජනවාරි මන් දාපු එකක් තවම නෑ. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Frehan Pramith
    Apr 10, 2022
    12
    6
    3
    ekanm sira Bw nam sapayak LP ewath me dawas wala tikak parakkui

    කොහොම දැම්මත් බ්‍රිජ් ලබ්බෙන් පැකෙජ් එක එවන්නෙ නෑ. ජනවාරි මන් දාපු එකක් තවම නෑ. :angry::angry::angry::angry:
    ekanm sira Bw nam sapayak LP ewath me dawas wala tikak parakkui
    ------ Post added on Apr 11, 2022 at 12:38 AM
     
    • Sad
    Reactions: pathaleiretta

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක gamil එකකින් Rs 2කේ order 1යි ද දාන්න පුළුවන් ?
    mobile phone verification ඕන නැද්ද ?
    " දවසට ඕඩර්ස් 2ක් වගේ දාන්න පුලුවන්" කියන එකේ තේරුම මොකක්ද ?
    අවජාතක කැරි වෙස පොන්නයාගේ කතාව ඩොලර් වලින්…හිඟන වේසිගෙ පුතා මෙතන කියවන්නේ රුපියල දෙක….තොගේ බලු පියා පිම්පියා වගේ මයි තොත්