༆ Aliexpress Coupon වලට නිවරදිව Oder එකක් දාන විදිය 😉👇🏻࿐

Apr 10, 2022
12
6
3
මුලින්ම Web Browser එකකින් ( Chrome , Brave ,Uc Browser ) Incognito Tab එකකින් Temp mail use කරලා සයිට් එකේ register වෙන්න. (PC වලින් try කරන අය සයිට් එකේ register වුනාට පස්සේ mobile mode එකට යන්න - alt + shift+ I ) ඊටපස්සේ සයිට් එකේ Home Page එකේ Bonus Buddies එක Open කරන්න. එතනදි හුගක් වෙලාවට 5 $ වගේ කූපන් එකක් ලැබෙනව.

[කූපන් ගැන කියනවනම් කූපන් වර්ග දෙකයි web coupon සහ app coupon මේ දේක ලැබෙන්නේ Random (අහම්බෙන්) ඒ නිසා දැනට වෙබ් කූපන් ගන්න තියෙන එකම ක්‍රමය තමයි වෙබ් කූපන් ලැබෙනකන් temp mail වලින් Account හදන එක.]

මේ විදියෙන් ඇප් කූපන් ලැබුනු අය ඇප් එකේ නෝමල් try කරලා බලන්න ඒවා සාර්ථකව pay වෙන්නත් පුලුවන්.
ඉහළ කියපු දේවල් හරියටම වීඩියෝ එකකින් බලන්න කැමති අයට කූපන් ගන්න විදිය ගැන තියෙන මේ video එක බලන්න.

👉🏻
https://fb.watch/bvXu8KOi2I/

හරි දැන් බලමු වෙබ් කූපන් වලින් ඔඩර් දාන විදිය.
☬Step 01 - මුලින්ම Aliexpress app එක ගන්න ඊටපස්සේ අදාල කූපන් එක තියෙන account එකෙන් log වෙන්න.

☬Step 02 - කූපන් වලට ගෙන්වන්න පුලුවන් ඕන කරන අයිටම් තෝරගෙන ඒවා cart එකට add කරගන්න .

අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේදි අහම්බෙන් දැක්කා සුපිරි සයිට් එකක් ලංකාවට ‍රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shipping අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මන් නම් හුගක් වෙලාවට අයිටම් තෝරගන්නේ ඒ සයිට් එකෙන්. LINK - Trendali.com

☬Step 03 - අයිටම් වලට unpaid වැටෙන විදියට pay කරන්න. unpaid දාන විදිය
👇🏻

ඕඩර් එක Pay කරන්න යද්දි සල්ලි නැති කාඩ් එකකින් හරි Fake කාඩ් details දාලා (cvv එක වෙනස් කරලා දාන්න) Pay කරාම error එකක් ඒවි ඊ ළගට Home Page එකට ගියාම අදාළ ඕඩර් එක Unpaid වැටිලා තියේවි.

☬Step 04 - දැන් Web Browser එකට යන්න incognito Tab එකකින් site එකට යන්න අදාල account එකට log වෙන්න pay කරන්න .
💓

මේ වගේ තවත් tips & tricks දැනගන්න සහ aliexpress එකෙන් ගෙන්න ගන්න පුලුවන් සුපිරි අයිටම් වල ලින්ක්ස් ගන්න අපේ page එකට like එකක් දාල සෙට් වෙන්න.
සැ.යු. = කාඩ් track වුන අය VMOS වගේ Virtual Machine එකක් ඇතුලේ try කරලා බලන්න සාර්ථක වුන අය ඉන්නවා.

qora 3.jpg
 
sameera_1986

Active member
  • Sep 20, 2016
    222
    34
    28

    e kiyanee ape card eken payment ekata kapenee nathda
    mokakada oyalage page eka