ලංකාවේ අන්තවාදයක් තියනවා
ලංකාවේ අන්තවාදයක් තියනවා. ඒක තමයි ලංකාවේ මුස්ලිම් අන්තවාදය. මුන් නැගෙනහිර ඩෝසර් කරා වගේම බවුද්ධ සිද්ධස්ථාන බලෙන් අයිතිකරගන්න හැදුවා. මේවා ගැන ගොඩක් කරුණු හෙළි වුනේ අන්තර්ජාලයෙන්. මේ මුස්ලිම් අන්තවාදයෙන් සින්හලයව ආරක්ෂා කරගන්න ආණ්ඩුවෙන් කිසිවක් නොකරපු නිසා විවිධ සංවිධාන බිහි වුනා. සමහර සංවිධාන තරමක් අන්තවාදියි. ආණ්ඩුව මුල් අවස්ථාවේදීම මේවා නැවැත්තුව නම් මේ ප්රශ්න අද නැහැ.
මේ මුස්ලිම් අන්තවාදීන්ට ලොකුවට යමක් කරන්න බැරි වුනේ ලංකාවේ බහුතර මුස්ලිම් මිනිස්සු අන්තවාදී නොවන නිසා. දැන් මුන් හදන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ව මුලධරමවාදීන් කරන්න. ඒකෙ පළමු පියවර තමා මුස්ලිම් මිනිස්සුන්ට හලාල් ලේබල් ගහපු කෑම පමණක් කැවීම. ඉස්සර සිංහලයින් සමග දන්සල් වැඳපු, අවුරුදු කාපු මුස්ලිම් මිනිහට දැන් හලාල් ලේබල් නැති මේවා හරාම් වෙලා. ජනතාව අතර ඇති සහජීවනය බිඳෙන්නේ මෙතනින්. ඉතින් ඒක නිසා ඇත්තටම කරන්න ඕනේ මේ සහජීවනය බිඳින මුලධර්මවාදී අදහස් පතුරුවන උන්ව හොයල දඬුවම් කරන එකයි. නැතුව මේ ගැන හෙළි කරන උන්ව අල්ලන එක නෙවේ.