සහතික ඇත්ත , ඉන්නකන් මෙලෝ රහක් නෑ , සමුගත්ත දාට රටෙත් නැති උපහාර
ගොඩාක් ස්තූතියි යාලූ
සහතික ඇත්ත , ඉන්නකන් මෙලෝ රහක් නෑ , සමුගත්ත දාට රටෙත් නැති උපහාර
අැත්තම අැත්ත කවුරුත් ජීවත්ව ඉන්න කල් අගෙ නෑ. නැති උනදවසට තමයි ගුනකතන සිල්ලම. සමහර දරුවන්ට දෙමාපියන් ගැනත් ඒ වගෙ. හොද ලස්සන නිර්මානයක්. ඔබට ජය!
kala nam hoda wada labannata pasasum
hara giya data melowin
lanena neka buhuman
genadei paralowata athmiya sathutak...
Lassana kawiyak saho digatama apith ekka liyamu![]()


මේ අදහස මට ඉතාම සමීපයි.
ඉතා හොඳ නිර්මාණයක් සහෝ...
Rep +++
සමහරවිට ඔය කාරණය හින්දා වෙන්න ඇති දැන් හුඟක් මිනිස්සු දෙයක් කරද්දි තමන්ගෙ සතුට ගැන විතරක් හිතන්නෙ. තව කෙනෙකුගෙ යහපතට කරපු දෙයකට උනත් නිසි ඇගයීමක් නොලැබෙනවානම් එහෙම වෙන එකේ යම්කිසි සාධාරණත්වයක් තියෙනවා...
වෙනස් අදහසක් මචන්... ජය !
