‍යන යකා කොරහත් බිඳගෙන යයි

‍යන යකා කොරහත් බිඳගෙන යයි

මේ පුවත් ගැන මොකද හිතෙන්නේ?
1-මින් පසු ජනාධිපති වරණයක් නොපැවැත්වේ-විමල් වීරවංශ
2-ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටු වන්නේ,මහ මැතිවරණයෙන් පසුවයි.

http://www.lankadeepa.lk/
මේ පුංචි පුවත් දෙක ඇතුළේ ලොකු කථාන්දරයක් තියනවා කියලා හිතෙනවාද?
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ පුවත් ගැන මොකද හිතෙන්නේ?
    1-මින් පසු ජනාධිපති වරණයක් නොපැවැත්වේ-විමල් වීරවංශ
    2-ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටු වන්නේ,මහ මැතිවරණයෙන් පසුවයි.

    http://www.lankadeepa.lk/
    මේ පුංචි පුවත් දෙක ඇතුළේ ලොකු කථාන්දරයක් තියනවා කියලා හිතෙනවාද?

    ලොකු කථාවක් තියෙනවා
    01. ජනාධිපතිවරයා වශයෙන් වාර දෙක ඉදලා ඉන්පසු විධායක බලතල ඇති අගමැති වශයෙන් හැකිතාක් දුරට ඉන්න වි්‍යවස්ථා සංශෝධනයක්
    02. මට නැත්නම් උඹලටත් නැහැ ඒ නිසා ජනාධිපති ක්‍රමය අහෝසියි :P
    03. මේ මැතිවරණයට පෙර ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා ස්ථාපිත ‍කලොත් :D
     
    Last edited:

    :lol:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඇයි මේ දුෂ්ඨ චේතනාව සමාජය තේරුම් ගන්නෙ නැත්තේ?

    අ එව තෙරුම් ගන්න කොට වෙන්න ඔන හරිය වෙල තියෙයි.... මෙ පටාන් ගත්ත විතරයි:yes: .. හොද හොද සෙල්ලම් එලිවෙන ජාවමෙටලුනෙ :oo::rofl::baffled:
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    මේ පුවත් ගැන මොකද හිතෙන්නේ?
    1-මින් පසු ජනාධිපති වරණයක් නොපැවැත්වේ-විමල් වීරවංශ
    2-ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටු වන්නේ,මහ මැතිවරණයෙන් පසුවයි.

    http://www.lankadeepa.lk/
    මේ පුංචි පුවත් දෙක ඇතුළේ ලොකු කථාන්දරයක් තියනවා කියලා හිතෙනවාද?

    um na echchara loku deyak na

    1. mahinda dalada maligawa langa deepu poronduawa "technically hari" itu krana eka thami me karanawai kiyanne.

    Ogollo kochchra balaporoththu unath mahindage balaya adu karanna tikak amarui. widhayaka nowana agamathi kamakata giyath mahindata oya thiyana balaya ithiriwenwa. mokada mahindage power eka thiyenne kapatikamin minissu hasirawana akaraya anuwa.Eka oya executive presidency eken stem wena ekak nemei. Minihage HR skills walin ena deyak
    Tiny majority ekak thiyana parliament ekak indan dan api me awilla thiyana parliament eke majority eka gana hithanna.

    Ranil agamathi hatiyata widhayaka janadhipathita wada powerful hitiya mathakane e wage thami wenne. habai wena kauruhari e position ekata eelangata enakot eyata ehchcra power ekak ithuruwenne na. mokada eyyata hmabawenne legally deela thiyana balaya witharai.

    Eka nisa mata hithenawa mahina legally executive presidenta deela thiyana balaya adu karai kiyala. Mokada minihata loku threat ekakuh na practically eyage balaya aduwenneth na. eelanga term ekak balaye innath puluwan.

    Ogollo kochchrara piliganna akamathi unath wade thiyana morality gana kagahuwath Mahinda wewa Ranil wewa anthimata power eka ithuruwenne eka minihek athe. Ehema nowechcha welawata power eka athe thiyana dethundena kotagannawa ratata ona kengediyak wedden kiyala.
    mata hithenwa mahinda widhayaka balathala sahenna adu karala widhayakayai wyawasthadayakayai dekama firmly athe thiyagena inna kenekuta(mahinda wage) witharak loku balayak ena widihe deyak hadai kiyala.

    2. Indepoendent elections commission eka chande dinuwata passe pihituwane kalin dammoth chande dinanna baadha wena nisa.:)
    Ekata banina eka echchara therumak nathi wadak. Moka hitiyath oka nokarai kiyala hithanna amarui.
    Oka kalin haduwoth anduwe manthreewarunma mahindata wishwasabangayak genei :D

    Chanden passe hari pihituwoth matanam echcharai.
    EEta wada deyak lankawe deshapalakayongen balaporoththu wena eka naive kamak

    Anika mahinda harena paththa gana danmaam pena kiaynna yanna epa.
    Miniha minissu kiyan de ahana kenek(lankawe janadhipathiwarunge hatiyata)
    janapriya wenna kamthi miniha. Loku aulak karana ekak na.
    Ogollo hithanawata wada honda deyak karai kiyala mata hithenawa.

    Iwasala wena de balan inna.danam pena kiyanna epa Ara SF cabinet eka pathkala wage thami wenne :)

    btw
    ogollonta ona une widhayaka janadhipathi kramaya ahosi karanna neda ai dan ekapara eka karanawata wirudda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    මේ පුවත් ගැන මොකද හිතෙන්නේ?
    1-මින් පසු ජනාධිපති වරණයක් නොපැවැත්වේ-විමල් වීරවංශ
    2-ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටු වන්නේ,මහ මැතිවරණයෙන් පසුවයි.

    http://www.lankadeepa.lk/
    මේ පුංචි පුවත් දෙක ඇතුළේ ලොකු කථාන්දරයක් තියනවා කියලා හිතෙනවාද?

    mathiwaranaya iwaraunama thamai swadeena mathiwarana commision eka pihituwanne..
    0002031F.gif
    00020148.gif

    ane manda ithin mewa ahana modayo kochchara innawa athda...:dull::dull: