You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
යාළුවනේ, මම ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ.
යාළුවනේ, මම ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ. රු.80,000/=කට ආසන්න මුදලකට ගන්න පුළුවන් හොද model එකක් කියන්න. වගකීමක් ඇතුව ගන්න පුළුවන් කොහෙන්ද කියලත් කියන්න. ලොකු උදව්වක්.
PLEASE HELP ME!
Wagakimak ethuwa gannawanan ithin Dealer gawatama yanna....
Oya price ekata Dell ekak gaththanan hondai....
Dealer kenek gawata giyama oni Model ekak genna ganna unath puluwanne...
specs tika list karagena yanna...
Bluetooth,Wifi inbuilt
Ram,VGA,OS anan manan list ekak hadagena gihin ekata hariyana model eka balanna oya price eke thiyena...