‍රැව‍ටුන තරම් Before & After VFX

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මේවා බැලුවට උඹලා නිකන්වත් දන්නවාද මේ ෆිල්ම්ස් හදන්න ගන්න Computers මොනවගේ ඒවද කියලා

    :angry::shocked:

    Processor: Dual 20-Core 2.2GHz Intel Xeon Broadwell E5-2698 v4 [40-cores / 80-threads]
    අපේ ලංකාවේ ගොඩක් දුරට තවම Dual Core පාවිච්චි කරන්නේ සිංහලු . මේවා 40 Cores

    RAM: 2TB (16x 128GB) of 2666MHz DDR4 ECC Load Reduced (LR) RAM
    අපේ රැම් එක වැඩිම උනොත් අපේ 4GB වගේ වෙයි. මේවා 2TB (16x128GB)

    VGA: Quadro M6000 24GB
    අපේ VGA එකත් වැඩිම උනොත් 1GB වගේ තියෙයි.. ඒත් මේවා 24GB VGA බොලව්



    :angry:



    උඹලට ඕන විදියට Workstations හද ගන්න පුලුවන් සල්ලි තියෙනවා නම්..

    https://zworkstations.com/

    630_hpz8401.jpg

    Patta bn rep+++ :love:
     
    • Like
    Reactions: signshop

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මේවා ගැන කියන්න තමයි මම 4004 නූල දැම්මේ කෝ එකට කිසිම ප්‍රතිචාරයක් නෑ නේ ඉතින් අත ඇරල දැම්මා

    dapann bn ... allasakk denna baluwa ko isella dila lu ne :dull:

    You must spread some Reputation around before giving it to shanur again.
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    කෝ බන් මම දැක්කේ නෑනේ :eek:.
    ඊටත් ඕවා දාලා වැඩක් නෑ බන්. මොකෙක්වත් බලන්නේ නෑ. පුලුවන්නම් දාපන් කෑල්ලක්ගේ පුක පේන, ජංගි පේන, කකුල් පේන ත්‍රෙඩ්.. අන්න ඒවට හොද ඉල්ලුමක් තියෙයි :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1780009 මේ තියෙන්නේ මෙකෙන් පටන් අරන් දෙන්න හැදුවෙ ලෙසටම කෝ කවුරුවත් නැ .... වැඩක් නෑ බන් කතා කරලා කිරියත් දැන් වල් වැදිලා බන්, ඉස්සර ඉගෙනගන්න දේවල්.. චුටි චුට් වලි ආතල් කෝටියයි... දැන් ඒවා නෑ
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    :shocked::shocked:

    තප්පර 2,3 සීන් වලටත් මාර වියදමක් කරනවා නෙහ් බන් මුන්
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේවා අපිට හීන විතරයි බන් .... රෙප් , බම්පි වලට තුති!