‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    "හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
    පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
    රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
    ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
    රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි ‍නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි."

    මෙතන සමහර ජොබ් කරපු අයට හින්ට් එකක් ගහල වගේ. මචන් බිස්නේස් කරට කමක් නැහැ ...අනිත් jobs වලටත් ගරු කරන්න. ඕක ලංකාවේ කුහක හීනමනෙන් පෙලෙන මිනිහෙක්ගේ අදහසක්. මට මතකි ප්‍රේමදාස කිව්වා "ඉන්ජිනේරුවෝ මොකටද.............. බස්ලා හිටියහම ඇති කියල".
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේ ක්වොට් එකෙන් කියන්නේ සමහරක් එක්සැම් ෆේල් උන කතාව මිසක් බිල් ට ඩිග්රි එක නෑ කියන එක නෙවි,
    හර්වර්ඩ් එකේ එක්සැම් එකක් ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ නේ.
    මේක කිව්වා කියල ඉගෙනගන්නේ නැතුව බිස්නස් කරන්න බෑ.
    මුලින්ම අපේ හැකියාවක් හදුනාගන්න ඒ හැකියාව ප්‍රයෝගිකව ලාබලබන ව්‍යාපාරයක් දක්වා ගෙනයන්න ඕනේ,
    නැතුව නිකන් සල්ලි තිබ්බ පලියට කරන්න බෑ.
    ඉස්සර වගේ මාතර කඩේ, කොටුවේ කඩේ වගේ බිස්නස් කරන්නත් බෑ, දැන් තියෙන වෙළදපොල වෙනස්,
    කොහොමද අපි නොදන්නා දේවල් වලට මුහුණ දෙන්නේ අත්දැකීම් නැතිව.
    අඩුම තරමේ තමන් ව්‍යාපාරයක් කරනවානම් ලෝගිස්ටික්ස් ටැක්ස් අකවුන්ට්ස් පුර්චසින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව කලානම් ලොස්, මන් මේ කියන්නේ ඔය කඩල කඩයක් ගැන නෙවි, එකට අත්දැකීම් ගන්නේ කොහොමද?
    කොහොමද කස්ටමර්ලා හැන්ඩ්ල් කරන්නේ?
    කස්ටමර්ල වර්ග කිහිපයක් ඉන්නවා ඉතාම හොද හා වාත වෙන අය, අපි ඕනෙවට වඩා නමුනොත් අපේ කනෙන් රිංගයි, ලොකු කම්පැනි එක්ක ගනුදෙනු කරද්දී අදාල පුද්ගලයාගෙන් අදාල කතාව පමණක් කතා කරන්න නැතුව පවුලේ විස්තර කතා කරන්න නෙවි, මේ වගේ දේවල් වලට අත්දැකීම් නැතුව බිස්නස් කරනවා කියන්නේ බොරුවක්.
    හන්දියේ ආප්ප කඩේ දානව වගේ නෙවි, පුද්ගලයෙක් දැක්ක ගමන් උගේ කල්ක්රියව හදුනා ගැනීමේ හැකියාවක් නැත්තන් ඒ යක ඔබේ බිස්නස් එක අල්ලේ නටවන්නේ පබයෙක් වගේ.
    මේවට අත්දැකීම් ගන්න තියෙන එකම ක්‍රමය රැකියාව, රැකියාවක් කරද්දී අපිට ජිවිතේ කවදාවත් නොලැබෙන අවස්ථා ලැබෙනවා. විශේෂයෙන් පුද්ගල ආශ්‍රය, මේවගේ රැකියාවක නිරත වෙද්දී රිසක් එක අඩුයි, මොකද තමන්ගේ වැඩේ කලා ගෙදර අවම එතනින් ඉවරයි, බිස්නස් එහෙම නෑ හැමවෙලේම හෙව්වේ හිතුවේ නැත්තන් ඉතින් පාවෙලා යයි රුපියල වගේ.
    ඉතින් අත්දැකීම් ගන්න රැකියාවෙන්, ඒ අතර තමන්ගේ හැකියාව වර්දනය කරන ආයෝජනයකට යොමු වෙන එක තමා හොදම දේ. මන් දැකල තියෙනවා ගොඩක් දෙනෙක්ට වරදින්නේ මෙතන කෝටි ගණන් සල්ලි තිබ්බත් වැඩක් නෑ ව්‍යාපාරික ට්‍රික්ස් ඉගෙන ගත්තේ නැත්තන්.
    :rolleyes:

    මේවගේ රැකියාවක නිරත වෙද්දී රිසක් එක අඩුයි

    OCHCHARA THAMAA ADU
    BOSSA GEN KANA PALENNA BANUM, AATHMA GARUTHWAYA ANIK AYA ISSARAHA BALLATA,
    MAASEN DAWAS 25K DAWASATA PAYA 10 GAANE MARENAWA..

    BUSINESS EKAKATA AURUDU 5K MAHANSI UNAATA PAADU NA, INPASSE SALLI ENNE NIKANMA, SALLI EDDI OYA ENGINEERS LA, LOWYERS LA, DOCTORS LA NIKAMA SALLI WALATA THAMANGE COMPANY EKE RASSAWALAWALATA GANNA PULUWAN

    LOKU MINISSU ASHRAYA KARANNA LABENAWA IBEMA

    GOVERNMENT MAAS PADI KAARAYANTA VEHICLE EKAK GANNA BA 40YRS OLD WELATH, ENGINEERS LATA UNATH:P

    REP+3[/QUOTE]

    man target kale Fresh kenekta job ekakin labena athdakima themparaduwa samaja ashraya gana.
    onema sarthaka wyaparikayek thamange wyaparayata sambanda thanakin job ekak karala thiyenawa kiyana eka, banum ahanna barinam eke athi experiance ekakuth na neda, mokada customer kenek baninne boss banina widiyata newi, gedara awilla amma muththa unath mathak karai business ekaka waraddak unoth :rolleyes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උබ දකින සාදාරන ලෝකේ එළියේ නෑ, කවදාහරි ගෙදරින් එලියට බැහැල ඉද්දි තේරේවි ගෙදර මිනිස්සුන්ගේ අගේ.
    මන් බොට වඩා ලෝකේ පයගහල ඉන්නවා තාම මේ ලෝකේ එකෙක්වත් මන් වෙනුවෙන් වචනයක් කතා කරනවා දැකල නෑ. අඩුම තරමින් උබ මෙහෙම කරන්න එපා මචන් කියන උන් නෑ.
    උබ කන්න නැතුව පාරේ වැටිලා හිටියත් එකෙක් බලන්නේ නෑ.
    එකක් මන් දන්නවා මන් වටේ ඉන්න එකෙක් වත් මන් විශ්වාස කරන්නේ නෑ. හැබැයි කිසි දෙයක් නොදුන්නත් මට වචනෙන් හරි හිත සනසන්න කෙනෙක් ඉන්නේ ගෙදර අය විතරයි, ඒ අය වෙනුවෙන් මන් අන්තිම සතේ හරි වියදම් කරන්න ලෑස්තිය්.

    gedere ewun kerenawa kiyala dannawa eth un hinda mata ada yana enamak na...:baffled::baffled:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    gedere ewun kerenawa kiyala dannawa eth un hinda mata ada yana enamak na...:baffled::baffled:

    ewun moka karath anthimedi ubata inne un witharai ban:baffled:
    uba thatta thaniyama wenama thanaka iddi ubata therei aduma tharame kalada inne kiyalawath ahanna ekek nathi unama,,,
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ewun moka karath anthimedi ubata inne un witharai ban:baffled:
    uba thatta thaniyama wenama thanaka iddi ubata therei aduma tharame kalada inne kiyalawath ahanna ekek nathi unama,,,

    eka mata terenawa ban....eth kawada hari un okkoma nathi wenawa man tani wenawa..ethakota mata oluwa ussaganna widihak mun kwwe na..hamadama kiwwe igena ganin hoda rassawak kerepan kiyala mata Als 2shy epa una,eth mun kerenna kiwwa ,mama ohe kela eth fail,mama Chef kenek wenna asai kiwwa eka keranna dunne na ,ethakota kiwwe owa hariyanne na hoda rassawak kerenna puluwan course ekak karapan kiyala..
    ekahinda mawa wena course ekakata damma,eken job ekak kala 2Years wage,dan ekan ain una mata tama aluth ekak hoyaganna baruwa 2months witara gedera..epa wela inne mata,gedera ewun ekka mata puduma tarahak tiyenne,dan aluthin igena ganna welawak na,:angry:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    "හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
    පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
    රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
    ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
    රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි ‍නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි."

    මෙතන සමහර ජොබ් කරපු අයට හින්ට් එකක් ගහල වගේ. මචන් බිස්නේස් කරට කමක් නැහැ ...අනිත් jobs වලටත් ගරු කරන්න. ඕක ලංකාවේ කුහක හීනමනෙන් පෙලෙන මිනිහෙක්ගේ අදහසක්. මට මතකි ප්‍රේමදාස කිව්වා "ඉන්ජිනේරුවෝ මොකටද.............. බස්ලා හිටියහම ඇති කියල".

    සිරාවට මේක මාත් පිලිගන්නවා මොකද ඔක්කොම ව්‍යාපාර කලොත් අන්තිමේදී ව්‍යාපාර කරන උන්ටම තමා කෙස් එක මොකද ව්‍යාපාරයක සේවය කරන්න කෙනෙක් නැති වෙනවා, එතකොට එතනදිත් ව්‍යාපාර හිරවෙන නිසා, හොදම උදාහරණය අද පොල්කඩන කෙනෙක් හොයන එක... අද ගෙදරක පොල්කඩන්න කෙනෙක් වත් හොයාගන්න පුලුවන්ද,
    ඕනෙම ව්‍යපරයෙකුට තියෙන ප්‍රශ්නේ සුදුසුකම් තියෙන සේවකයෙක්, සුදුසුකම් තියෙන කෙනෙක් නැති උනොත් එතනින් සිදුවෙන සේවාවේ ගුණාත්මකබවය රදාපවතිනවා, ඒ කියන්නේ අඩු පඩියට සුදුසුකම් තියෙන කෙනෙක් තියාගන්න බෑ එයට ඕනේ තරම් අවස්ථා ලැබෙනවා එයාගේ හැකියාවට, එතකොට ඒ ව්‍යාපාරිකයට සිදුවෙනවා ඔහුව සතුටු කරන්න, නැත්තන් ඔහුට යන්න දීල ඒ පුටුවට වෙන කෙනෙක් පත් කරන්න. හැබැයි අලුත් කෙනෙක් ඒ පුටුවට දානවා කියන්නේ එතන පොඩි පසුබැසීමක් සිදුවෙනවා, ඒ නිසයි ගොඩක් අය පරණ අය යනවට අකමැති කොච්චර සුදුසුකම් නැතත් සමහර තැන් වල පළපුරුදු සේවකයන්ට යන්න නොදෙන්නේ ඔය හේතුවයි. එකනේ වෙකන්සියකට පළපුරුද්දට මුල් තැන
    මතක තියාගන්න ඔබ රැකියාවක් කරනවානම් එක තැන පල් නොවෙන්න ඔබේ වටිනාකම වැඩිකරගන්න.
    ව්‍යාපාරයි රැකියාවයි සමබර වෙන්න ඕනේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සමහර අය හිතන් ඉන්නවා අපි උගත්තු අපි තමි පොරවල් කියල. සමහරු හිතන් ඉන්නවා අපි business කරන කට්ටිය educated job අය‍ට වඩා අපි උසස්/පොරවල් කියල. පාර අතු ගාන මිනිහ හිතන් ඉන්නවා...අපි පීචන් පොරවල් කියල.

    මේ attitude එකත් වෙනස් වෙන්න ඕනේ. This is hinnamanaya...mahamanay....kuhakakama.irisiyawa...........Every job is important and has to be respected well.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Good thought bro! But don't underestimate all company leads, most of them are there because they deserve it.
    Good luck! :cool:
    5+ ~♥~
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සමහර අය හිතන් ඉන්නවා අපි උගත්තු අපි තමි පොරවල් කියල. සමහරු හිතන් ඉන්නවා අපි business කරන කට්ටිය educated job අය‍ට වඩා අපි උසස්/පොරවල් කියල. පාර අතු ගාන මිනිහ හිතන් ඉන්නවා...අපි පීචන් පොරවල් කියල.

    මේ attitude එකත් වෙනස් වෙන්න ඕනේ. This is hinnamanaya...mahamanay....kuhakakama.irisiyawa...........Every job is important and has to be respected well.

    100% agreed :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සිරාවට මේක මාත් පිලිගන්නවා මොකද ඔක්කොම ව්‍යාපාර කලොත් අන්තිමේදී ව්‍යාපාර කරන උන්ටම තමා කෙස් එක මොකද ව්‍යාපාරයක සේවය කරන්න කෙනෙක් නැති වෙනවා, එතකොට එතනදිත් ව්‍යාපාර හිරවෙන නිසා, හොදම උදාහරණය අද පොල්කඩන කෙනෙක් හොයන එක... අද ගෙදරක පොල්කඩන්න කෙනෙක් වත් හොයාගන්න පුලුවන්ද,
    ඕනෙම ව්‍යපරයෙකුට තියෙන ප්‍රශ්නේ සුදුසුකම් තියෙන සේවකයෙක්, සුදුසුකම් තියෙන කෙනෙක් නැති උනොත් එතනින් සිදුවෙන සේවාවේ ගුණාත්මකබවය රදාපවතිනවා, ඒ කියන්නේ අඩු පඩියට සුදුසුකම් තියෙන කෙනෙක් තියාගන්න බෑ එයට ඕනේ තරම් අවස්ථා ලැබෙනවා එයාගේ හැකියාවට, එතකොට ඒ ව්‍යාපාරිකයට සිදුවෙනවා ඔහුව සතුටු කරන්න, නැත්තන් ඔහුට යන්න දීල ඒ පුටුවට වෙන කෙනෙක් පත් කරන්න. හැබැයි අලුත් කෙනෙක් ඒ පුටුවට දානවා කියන්නේ එතන පොඩි පසුබැසීමක් සිදුවෙනවා, ඒ නිසයි ගොඩක් අය පරණ අය යනවට අකමැති කොච්චර සුදුසුකම් නැතත් සමහර තැන් වල පළපුරුදු සේවකයන්ට යන්න නොදෙන්නේ ඔය හේතුවයි. එකනේ වෙකන්සියකට පළපුරුද්දට මුල් තැන
    මතක තියාගන්න ඔබ රැකියාවක් කරනවානම් එක තැන පල් නොවෙන්න ඔබේ වටිනාකම වැඩිකරගන්න.
    ව්‍යාපාරයි රැකියාවයි සමබර වෙන්න ඕනේ

    Agree :yes::yes::yes::yes::yes:

    Also many people (whether educated or not) do their own business if they desire. Eg. Doctor conducting a private practice at his home. Engineer create his own company for consultancy.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන් ව්‍යාපාරයක් කරනවා නම් තමන්ට පෝසත් වෙන්න පුලුවන්. රස්සාවක් කරනවා නම් අනුන්ව පෝසත් කරලා තමන්ගේ අත පල්ලට වැටෙන දෙයකින් හිත හදාගන්න පුලුවන්.
    ව්‍යාපාර කරන්න හැමෝටම බෑ. ඒකට බිස්නස් මොලයක් තියෙන්න ඕන. බොහෝ දෙනා බිස්නස් වලට ආසාව තිබ්බාට ඒ දැනුම හෝ අත්දැකීම නැත්තන් කරගෙන යන්න බෑ. බිස්නස් ජාන නැති අයගේ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ ඒකයි. business management එකක් කරපු පලියට හරියට බිස්නස් එකක් රන් කරගන්න බෑ කියලත් මතක තියාගන්න.
    බිස්නස් කරනවා නම් රිස්ක් එකක් ගන්න ඕන. තමන් හරියට ඒක මැනේජ් කරගත්තා නම් බය නැත්තන් ලස්සනට බිස්නස් එක කරගන්න පුලුවන්.
    ඔය මොක කරන්නත් ඉගෙනගෙන තියන්න ඕන. තමන් ඉගෙනගත්ත දේ බිස්නස් එකට යොදවන එක පහසුවෙන්ම කරන්න පුලුවන්. වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ වගේ ඕනම ෆීල්ඩ් එකකින් බිස්නස් එකට බහින්නත් පුලුවන්.
    කට්ටියක් කියනවා සිංහල ජාතිය වැටිලා අනිත් ආගමික කට්ටිය බිස්නස් අල්ලාගෙන කියලා. ඒකටත් හොඳ විසඳුමක් සිංහල තරුණ කට්ටිය බිස්නස් වලට බහින එක. නිකන් එක එක ජාතියට ඇඟිල්ල දික් කරනවාට වඩා තමන් දියුණු වෙන එක කොච්චර හොඳද ?
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    business management එකක් කරපු පලියට හරියට බිස්නස් එකක් රන් කරගන්න බෑ කියලත් මතක තියාගන්න.

    HARIYATA HARI
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    "හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
    පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
    රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
    ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
    රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි ‍නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි."

    මෙතන සමහර ජොබ් කරපු අයට හින්ට් එකක් ගහල වගේ. මචන් බිස්නේස් කරට කමක් නැහැ ...අනිත් jobs වලටත් ගරු කරන්න. ඕක ලංකාවේ කුහක හීනමනෙන් පෙලෙන මිනිහෙක්ගේ අදහසක්. මට මතකි ප්‍රේමදාස කිව්වා "ඉන්ජිනේරුවෝ මොකටද.............. බස්ලා හිටියහම ඇති කියල".

    නෑ නෑ මචන් එහෙම හින්ට් එකක්ම නෙමෙයි.
    ඉන්ජිනේරුවො අත්‍යාවශ්‍යයි. දොස්තරවරු අත්‍යාවශ්‍යයි.
    ඒ විතරක් නෙමෙයි උදේට පාර අතුගාන කුණු ගෙනියන මනුස්සයා කරන රැකියාව
    පවා සමාජ‍යේ ඉතාමත් අත්‍යාවශ්‍ය රස්සාවක්. මම කියන්නෙ මචන් එහෙම දෙයක් නෙමෙයි
    අපේ සමාජෙ මුල් බැහැගත්තු අදහසක් තියෙනවා උදේ 9ට ගිහින් හවස 5ට ඇවිත් ආතල් එකේ ඉන්න
    පෙන්ශන් ගන්න රජයේ රස්සාවක් කරන්න ඕනෙ කියලා. අන්න ඒ සිතිවිල්ල අපේ ඇට මස් ලේ නහර වලට
    කිඳා බස්සලා තියෙන්නෙ දෙමවුපියන් වැඩිහිටියන් විසින්මයි. ඒ අය කියන්නෙ ඔබ ගැන හිතලා වෙන්න පුලුවන්.
    හැබැයි මේ රටේ මිනිස්සුන්ගෙ මුල් බැහැගත්තු අන්න ඒ "අයිස්" මානසිකත්වය හින්දා තමයි අද අපේ රට මේ තත්වෙ තියෙන්නෙ
    යටත්විජිතයට අහු උන අනෙත් රටවල් වේගයෙන් දියුණු වෙලා තමන්ගෙ ස්ථාවරය ගොඩනගාගත්තත්
    අද අපි තාමත් පිට රටට කට ඇරන් ඉන්නවා.

    මං මේකෙන් පහර ගහන්න උත්සහ කලේ අර ඉගෙනගන්න්වාලෙ ඉගෙනගෙන
    මොකාක් හරි ඩිග්‍රියක් දාගෙන රජයේ රැකියා හොය හොය කාලෙ නාස්ති කරන අයටයි.
    අපි ඒ මානසිකත්වය හදන්න ඕනෙ මේ සිස්ටම් එකෙන් ෆේල් වෙන අයගෙයි.
     
    Last edited:

    ekagai machan
    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    I am living in Canada. I was shocked.......... when I saw that teachers at day care discuss about Steve Jobs, Bill gates with the children. They teach their biography. This is how the mind of a child is changed (4-5 year old) at very beginning. No surprise why these countries go forward.
     
    :yes::yes: