"හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි."
මෙතන සමහර ජොබ් කරපු අයට හින්ට් එකක් ගහල වගේ. මචන් බිස්නේස් කරට කමක් නැහැ ...අනිත් jobs වලටත් ගරු කරන්න. ඕක ලංකාවේ කුහක හීනමනෙන් පෙලෙන මිනිහෙක්ගේ අදහසක්. මට මතකි ප්‍රේමදාස කිව්වා "ඉන්ජිනේරුවෝ මොකටද.............. බස්ලා හිටියහම ඇති කියල".