‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද?

PhoneUnlocker

Member
Oct 12, 2009
541
9
0
මම රස්සාව කරන්නේ මගේ කැමැත්තට.
කොහොමත් ජොබ් එකෙන් සේරම හොයා ගන්න බැහැ .
එකට තව මොනවා හරි Investments or Business තින්න ඕන .

machan umba monawage engineering da karanne?
 

PhoneUnlocker

Member
Oct 12, 2009
541
9
0
eka mata terenawa ban....eth kawada hari un okkoma nathi wenawa man tani wenawa..ethakota mata oluwa ussaganna widihak mun kwwe na..hamadama kiwwe igena ganin hoda rassawak kerepan kiyala mata Als 2shy epa una,eth mun kerenna kiwwa ,mama ohe kela eth fail,mama Chef kenek wenna asai kiwwa eka keranna dunne na ,ethakota kiwwe owa hariyanne na hoda rassawak kerenna puluwan course ekak karapan kiyala..
ekahinda mawa wena course ekakata damma,eken job ekak kala 2Years wage,dan ekan ain una mata tama aluth ekak hoyaganna baruwa 2months witara gedera..epa wela inne mata,gedera ewun ekka mata puduma tarahak tiyenne,dan aluthin igena ganna welawak na,:angry:

Yako chef kenek weyan ko ealama thamai. den umbe wayasa keeyada?
 

PhoneUnlocker

Member
Oct 12, 2009
541
9
0
කෝරලේමහත්තයා;15020674 said:
I love meson bass +5


Meson baas kiyanne hena job eakak ban, hondata weda igena gathhanak sirawata hamba karanna puluwan, den inne wedi hariyak maka baasla ne. hariyata wedak karaganna be
 

PhoneUnlocker

Member
Oct 12, 2009
541
9
0
business වලට මුලින් ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
එත් ලංකාවේ හුගක් දෙනෙක් කැමති පොඩි job එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. මගෙන් නෑදෑ කෙනෙක් ඇහුව "මොන මගුලටද ළමයෝ ඔච්චර නහින්නේ....සාමාන්‍යයෙන් ජීවත් උනාම ඇති නේද කියල"
පිට රටවලට සාපේක්ෂව අපි හරිම කම්මැලි ජාතියක් (තරහ වෙන්න එපා...මම කිව්වේ හැමෝටම නෙවි).

umbe kathawa hari
 

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ScreenHunter_06+May.+21+09.23.jpg


    "පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න"
    "හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න"


    අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා
    අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට අවශ්‍යය වේවි කියලා හිතෙන දෙයක් අලුතෙන් හදන්න කියලා? පුංචි කාලේ
    ඉඳලම දරුවන්ගෙ ඔලුගෙඩි පුරවන්නෙ ඉගෙනගනින් අනුන් මත යැපියන් කියන පරාධීන ආකල්පයක්. කවදාවත් ඒ තුල තමන් විසින් යමක් කරන
    ස්වාධීන මිනිස්සු හදන්න බැහැ.

    හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
    පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
    රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
    ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
    රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි ‍නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි.

    ආට් ඩිග්‍රි එකක් අතේ තියාගෙන පාරවල් ගානෙ උද්ගොෂණ කරලා ආණ්ඩුවෙ රස්සාවක් බලහත්කාරයෙන් ලබාගෙන ඉන්න ඔබ සත්‍ය වශයෙන්ම
    රටට බරක්. ඔබට පුංචි කාලේ ඉඳලම වියදම් කලේ රජය. ඔබ උපාධිය ගන්නෙත් රජයේ මුදලින්. හැමදේම රජයෙන් කරගෙන බලහත්කාරයෙන්
    රජයෙන්ම රැකියාවක් ලබාගන්නා ඔබ ඉහත තත්වයට පත් වෙන්නෙ ඔබේ ස්වකීය වැරදි හේතුවෙන්මයි.

    ව්‍යාපාරිකයෙක් යන්නේ නිතැතින් ම අවධානම් දැරීම ඇතුලත් වෙලා තියෙනවා. අවධානම් දැරීමෙන් තොරව කිසිදු සාර්ථක යමක් බිහි වෙන්නෙ නැහැ.
    ඔබ තවත් එක් රජයේ සේවකයෙක් වෙනවද ‍එහෙමත් නැත්තන් ස්වකීය උත්සාහයෙන් ව්‍යාපාර අවස්ථාවක් හඳුනාගෙන ඒ සඳහා වෙහෙස වී වැඩ
    කරලා තමන්ගේ අනාගතය සුභදායක කරගන්නවා ද කියන තීරණය ඔබ සතුයි.

    අවසානයේ ඔබම හිතන්න ලොකු රස්සාව ද හොඳ දිනෙක ලොකු රස්සාවල් සිය ගණනක් බිහි කළ හැකි පොඩි බිස්නස් එක ද හොඳ කියලා. ලංකාව
    දියුණු නොවෙන්න ප්‍රභලතම හේතුවක් තමයි අපේ මුල් බැසගත් පරාධීන චින්තනය. රට දියුණු වෙන්න නම් මුලින්ම චින්තන විප්ලවයක් ගොඩනගමු.


    “I failed in some subjects in exam,
    but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”

    ― Bill Gates

    Agreed!
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    “I failed in some subjects in exam,
    but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”

    ― Bill Gates
    [/CENTER]

    මේ ක්වොට් එකෙන් කියන්නේ සමහරක් එක්සැම් ෆේල් උන කතාව මිසක් බිල් ට ඩිග්රි එක නෑ කියන එක නෙවි,
    හර්වර්ඩ් එකේ එක්සැම් එකක් ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ නේ.
    මේක කිව්වා කියල ඉගෙනගන්නේ නැතුව බිස්නස් කරන්න බෑ.
    මුලින්ම අපේ හැකියාවක් හදුනාගන්න ඒ හැකියාව ප්‍රයෝගිකව ලාබලබන ව්‍යාපාරයක් දක්වා ගෙනයන්න ඕනේ,
    නැතුව නිකන් සල්ලි තිබ්බ පලියට කරන්න බෑ.
    ඉස්සර වගේ මාතර කඩේ, කොටුවේ කඩේ වගේ බිස්නස් කරන්නත් බෑ, දැන් තියෙන වෙළදපොල වෙනස්,
    කොහොමද අපි නොදන්නා දේවල් වලට මුහුණ දෙන්නේ අත්දැකීම් නැතිව.
    අඩුම තරමේ තමන් ව්‍යාපාරයක් කරනවානම් ලෝගිස්ටික්ස් ටැක්ස් අකවුන්ට්ස් පුර්චසින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව කලානම් ලොස්, මන් මේ කියන්නේ ඔය කඩල කඩයක් ගැන නෙවි, එකට අත්දැකීම් ගන්නේ කොහොමද?
    කොහොමද කස්ටමර්ලා හැන්ඩ්ල් කරන්නේ?
    කස්ටමර්ල වර්ග කිහිපයක් ඉන්නවා ඉතාම හොද හා වාත වෙන අය, අපි ඕනෙවට වඩා නමුනොත් අපේ කනෙන් රිංගයි, ලොකු කම්පැනි එක්ක ගනුදෙනු කරද්දී අදාල පුද්ගලයාගෙන් අදාල කතාව පමණක් කතා කරන්න නැතුව පවුලේ විස්තර කතා කරන්න නෙවි, මේ වගේ දේවල් වලට අත්දැකීම් නැතුව බිස්නස් කරනවා කියන්නේ බොරුවක්.
    හන්දියේ ආප්ප කඩේ දානව වගේ නෙවි, පුද්ගලයෙක් දැක්ක ගමන් උගේ කල්ක්රියව හදුනා ගැනීමේ හැකියාවක් නැත්තන් ඒ යක ඔබේ බිස්නස් එක අල්ලේ නටවන්නේ පබයෙක් වගේ.
    මේවට අත්දැකීම් ගන්න තියෙන එකම ක්‍රමය රැකියාව, රැකියාවක් කරද්දී අපිට ජිවිතේ කවදාවත් නොලැබෙන අවස්ථා ලැබෙනවා. විශේෂයෙන් පුද්ගල ආශ්‍රය, මේවගේ රැකියාවක නිරත වෙද්දී රිසක් එක අඩුයි, මොකද තමන්ගේ වැඩේ කලා ගෙදර අවම එතනින් ඉවරයි, බිස්නස් එහෙම නෑ හැමවෙලේම හෙව්වේ හිතුවේ නැත්තන් ඉතින් පාවෙලා යයි රුපියල වගේ.
    ඉතින් අත්දැකීම් ගන්න රැකියාවෙන්, ඒ අතර තමන්ගේ හැකියාව වර්දනය කරන ආයෝජනයකට යොමු වෙන එක තමා හොදම දේ. මන් දැකල තියෙනවා ගොඩක් දෙනෙක්ට වරදින්නේ මෙතන කෝටි ගණන් සල්ලි තිබ්බත් වැඩක් නෑ ව්‍යාපාරික ට්‍රික්ස් ඉගෙන ගත්තේ නැත්තන්.
    :rolleyes:[/QUOTE]

    mekanam sira...a issra thamai OL karayanta business dan ba.......... ekane loku loku companies wala senoir executive kiwwath dan degree eka illanne........
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Me kathawa depaththak thiyenawa machan... Medicine/engineering hariyata karala dokek hari eng kenek hari unama business tharam nathi unath salli pramanawath tharamata hamba wenawa...

    anika mama dakala thiyena deyak tamai godak welawata medicine/eng karanna uni ena ewun kagewath uwamanawata ewa karapu eun nemei... ewata aththatama aasa nisa karapu ewun... koti ganan salli enne nathi unata geyak hada ganna wahanayak ganna athata salli enawa business tharam risk ekak ne (management walath loku job karana ayata me kathawa adalai)... awula thiyenne baageta igenagena anagattama thamai...

    in the end both a benz (of a rich businessman) and a maruti (of an employee of a company) does more or less the same... both will take you from point A to point B... so whether you want to be damn rich and have a luxurious life or moderate life with a moderate income is mainly an attitude problem... most people don't think doing a business is worth the trouble/risk... so i don't think running a business is better than doing a job or vise versa...
     
    Last edited:

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    I am living in Canada. I was shocked.......... when I saw that teachers at day care discuss about Steve Jobs, Bill gates with the children. They teach their biography. This is how the mind of a child is changed (4-5 year old) at very beginning. No surprise why these countries go forward.

    Apit ape lamainta successful minissunge biography kiyala denna one... foreign & local degollangema biography kiyala denna one...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Loku Rassawak kiyana eka yatath vigitha yugaye suddha nidahase idagena uge vada[works] tika karaganna sinhala apita deepu podi kesel gediyaki. Ape economy ekata kelavela thiyenne oya loku job nisa thamai.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    සහතික ඇත්ත බන්, ඕක හුඟක් අයට තේරෙන්නෙ නෑ,
    අදම පොඩි දෙයක් හරි පටන්ගත්තොත් කවදහරි ගොඩයන්න පුලුවන්
    :yes::yes::yes:
    Mage adahasath Okamaiiiiiiii Bump
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    maath O/L idan business karanna oni kiyala kiya kiya hitiye...A\L karalath bari una...eth dan tamai wade patan gatte...business management degree ekak karanawa...tawa job ekakut karanawa...side bus eka widihata advertising company ekak patan gatta.......taamath business wala experience madi...taamath igena gannawa..amaruma de minissu aduna ganna eka....