මම රස්සාව කරන්නේ මගේ කැමැත්තට.
කොහොමත් ජොබ් එකෙන් සේරම හොයා ගන්න බැහැ .
එකට තව මොනවා හරි Investments or Business තින්න ඕන .
eka mata terenawa ban....eth kawada hari un okkoma nathi wenawa man tani wenawa..ethakota mata oluwa ussaganna widihak mun kwwe na..hamadama kiwwe igena ganin hoda rassawak kerepan kiyala mata Als 2shy epa una,eth mun kerenna kiwwa ,mama ohe kela eth fail,mama Chef kenek wenna asai kiwwa eka keranna dunne na ,ethakota kiwwe owa hariyanne na hoda rassawak kerenna puluwan course ekak karapan kiyala..
ekahinda mawa wena course ekakata damma,eken job ekak kala 2Years wage,dan ekan ain una mata tama aluth ekak hoyaganna baruwa 2months witara gedera..epa wela inne mata,gedera ewun ekka mata puduma tarahak tiyenne,dan aluthin igena ganna welawak na,![]()
කෝරලේමහත්තයා;15020674 said:I love meson bass +5
60 penala chief kenek wela wedak na banYako chef kenek weyan ko ealama thamai. den umbe wayasa keeyada?
business වලට මුලින් ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
එත් ලංකාවේ හුගක් දෙනෙක් කැමති පොඩි job එකක් කරලා shape එකේ ජීවත් වෙන්න. මගෙන් නෑදෑ කෙනෙක් ඇහුව "මොන මගුලටද ළමයෝ ඔච්චර නහින්නේ....සාමාන්‍යයෙන් ජීවත් උනාම ඇති නේද කියල"
පිට රටවලට සාපේක්ෂව අපි හරිම කම්මැලි ජාතියක් (තරහ වෙන්න එපා...මම කිව්වේ හැමෝටම නෙවි).
යකො නිකන්ම බම්ප් කරන්නෙ නැතුව මේකෙ උන්ගෙ අදහස්වලට උත්තර දීපන්bump

![]()
"පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න"
"හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න"
අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා
අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට අවශ්‍යය වේවි කියලා හිතෙන දෙයක් අලුතෙන් හදන්න කියලා? පුංචි කාලේ
ඉඳලම දරුවන්ගෙ ඔලුගෙඩි පුරවන්නෙ ඉගෙනගනින් අනුන් මත යැපියන් කියන පරාධීන ආකල්පයක්. කවදාවත් ඒ තුල තමන් විසින් යමක් කරන
ස්වාධීන මිනිස්සු හදන්න බැහැ.
හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු
පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක
රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට
ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ
රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි.
ආට් ඩිග්රි එකක් අතේ තියාගෙන පාරවල් ගානෙ උද්ගොෂණ කරලා ආණ්ඩුවෙ රස්සාවක් බලහත්කාරයෙන් ලබාගෙන ඉන්න ඔබ සත්‍ය වශයෙන්ම
රටට බරක්. ඔබට පුංචි කාලේ ඉඳලම වියදම් කලේ රජය. ඔබ උපාධිය ගන්නෙත් රජයේ මුදලින්. හැමදේම රජයෙන් කරගෙන බලහත්කාරයෙන්
රජයෙන්ම රැකියාවක් ලබාගන්නා ඔබ ඉහත තත්වයට පත් වෙන්නෙ ඔබේ ස්වකීය වැරදි හේතුවෙන්මයි.
ව්‍යාපාරිකයෙක් යන්නේ නිතැතින් ම අවධානම් දැරීම ඇතුලත් වෙලා තියෙනවා. අවධානම් දැරීමෙන් තොරව කිසිදු සාර්ථක යමක් බිහි වෙන්නෙ නැහැ.
ඔබ තවත් එක් රජයේ සේවකයෙක් වෙනවද එහෙමත් නැත්තන් ස්වකීය උත්සාහයෙන් ව්‍යාපාර අවස්ථාවක් හඳුනාගෙන ඒ සඳහා වෙහෙස වී වැඩ
කරලා තමන්ගේ අනාගතය සුභදායක කරගන්නවා ද කියන තීරණය ඔබ සතුයි.
අවසානයේ ඔබම හිතන්න ලොකු රස්සාව ද හොඳ දිනෙක ලොකු රස්සාවල් සිය ගණනක් බිහි කළ හැකි පොඩි බිස්නස් එක ද හොඳ කියලා. ලංකාව
දියුණු නොවෙන්න ප්‍රභලතම හේතුවක් තමයි අපේ මුල් බැසගත් පරාධීන චින්තනය. රට දියුණු වෙන්න නම් මුලින්ම චින්තන විප්ලවයක් ගොඩනගමු.
“I failed in some subjects in exam,
but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
― Bill Gates
“I failed in some subjects in exam,
but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
― Bill Gates[/CENTER]
[/QUOTE]I am living in Canada. I was shocked.......... when I saw that teachers at day care discuss about Steve Jobs, Bill gates with the children. They teach their biography. This is how the mind of a child is changed (4-5 year old) at very beginning. No surprise why these countries go forward.
Mage adahasath Okamaiiiiiiii Bumpසහතික ඇත්ත බන්, ඕක හුඟක් අයට තේරෙන්නෙ නෑ,
අදම පොඩි දෙයක් හරි පටන්ගත්තොත් කවදහරි ගොඩයන්න පුලුවන්![]()