‍ලොතරැයි අලෙවිය 40 % පහලට

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:
    මහින්ද කරපු ඒවාම කරන්නද oකෝ උබ පොසිරාට චන්දෙ දුන්නේ? නෙදකින්..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ මචන්.. මහින්දගේ කාලේ දෙගුණෙකින් වැඩිකරාට දුනුම් ඊටත් වඩා වැඩි කරා.. රු.10 තියෙද්දි සුපිරි තෑග්ග ලක්ෂ 10යි.. විස්ස කරාම අවම සුපිරි තෑග්ග කෝටිය කරා.. මුන් තියෙන දිනුම් මුත් අඩුකරලා දැන්.. දැන් ගොඩක් ටිකට් වල එක අංකෙට 30යි අංක දෙකට 40යි :angry:

    hmmm e dawas wala first price eka 10 lakhs thibuna eka 20 lakhs kala :yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    I usually buy tickets not hoping to win anything but as a help to the innocent ticket seller but now it is 30 and ........
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    20 වගේද බං 30., කලින් රු100 5 ක් ගත්ත මිනිස්සුන්ට දැන් 3යි ගන්න පුලුවන්.,:sorry:

    මම හිතන් නෑ කලින් වගේ මිනිස්සු ටිකට් ගනියි කියල:no:
    තව අඩු වේවි ගන්න කට්ටිය:rofl:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    මේ රටට කෙලවෙලා තියෙන්නේ තොපි වගේ හැම දේම දේශපාලන කෝණයකින් විග්‍රහ කරන තොපි වගේ නිවටයින් නිසයි. වැරැද්දට වැරද්ද කියන්නත් අසාධාරණයට අසාධාරනය කියන්න තරම් කොන්දක් නෑ. කවුරැ කලත් හොද දේ හොදයි, වැරදි දේ වැරදියි. 1980 ගනන් වල ඉදලා ලොතරැයියක් තිබුනේ රැපියල් 10කට. ඒක 20 වෙලා දැනට අවුරැදු 3 -4 වගේ. දැන් 30 ක් කරලා. ඒක සෑහෙන්න ඉල්ලුමට බලපානවා. මම ඉස්සර ටිකට් 3ක් විතර ගන්නවා දවසකට. දැන් ගන්නේ 1ක් නැත්නම් 2ක් විතරයි. දුප්පත් මිනිහෙක්ට බලාපොරොත්තුවකට කියලා තිබ්බේ මේක විතරයි. දැන් ඒකත් ඈතට ඈතට ඇදිලා යනවා.

    Uba aurudu ganak gatha salli ekathu karala baluwada? Ubata loku dinumak adila thiyenawada e wage mea rate keedenek inawada. 1% wath hari haman dinumak adila nathuwa athi. Lottery boad kiyanne rajayakata illamak man dan na mea kalakanni ravi karunanayakaya monawa karanawada kiyala. Rajayata ena adayama nathi karanawa eken wenne lottery ganna nogena hama ekatama e adayama hoyaganna vat gahanawa. eka asadaranay. Godak un meka diha balanne pata kanadiyen baiyoo anduwata baninawa toiyoo hoda kiyanawa mulinma oya pata kanadiya galawana passe prashne diha balanna. Ammala Thathala wage kapuwath nil kapuwath kola wenna epa.
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේ රටට කෙලවෙලා තියෙන්නේ තොපි වගේ හැම දේම දේශපාලන කෝණයකින් විග්‍රහ කරන තොපි වගේ නිවටයින් නිසයි. වැරැද්දට වැරද්ද කියන්නත් අසාධාරණයට අසාධාරනය කියන්න තරම් කොන්දක් නෑ. කවුරැ කලත් හොද දේ හොදයි, වැරදි දේ වැරදියි. 1980 ගනන් වල ඉදලා ලොතරැයියක් තිබුනේ රැපියල් 10කට. ඒක 20 වෙලා දැනට අවුරැදු 3 -4 වගේ. දැන් 30 ක් කරලා. ඒක සෑහෙන්න ඉල්ලුමට බලපානවා. මම ඉස්සර ටිකට් 3ක් විතර ගන්නවා දවසකට. දැන් ගන්නේ 1ක් නැත්නම් 2ක් විතරයි. දුප්පත් මිනිහෙක්ට බලාපොරොත්තුවකට කියලා තිබ්බේ මේක විතරයි. දැන් ඒකත් ඈතට ඈතට ඇදිලා යනවා.

    වැරදියි ඔන්න කිව්ව දැන් උඹ කිව්ව ටික ඉල්ලා අස් කරගනිං :baffled: :baffled:
    දුප්පත් මිනිහට නෙමේ අපිත් දුප්පත් තමා ඒ වුනාට ලොතරැයි ගැන බලාපොරොත්තු තියං නෑ ගන්නෙත් නෑ :no: :no:


    මහින්ද කරපු ඒවාම කරන්නද oකෝ උබ පොසිරාට චන්දෙ දුන්නේ? නෙදකින්..

    ඔව්නෙ :sorry: :sorry:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ලොතරැයි nam gan nha
    ලොතරැයි wikunana wun gana thama dka
    25k hari kara nam shape
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡනාධිපති ලබා දෙනවයි කීව විසදුම් නොලැ‍‍‍බේ ලොතරැයි අලෙවිය වාර්ථා ගත ලෙස පහලට ගිහිල්ලා මේ දින දෙකෙදීත්. සදුදා සිට දීප ව්‍යාපත ලෙස වැඩ වර්ඡනයකට අලෙවි නියොඡිතවඑුන් තීරණය කරලා.:sorry: