මහින්ද කරපු ඒවාම කරන්නද oකෝ උබ පොසිරාට චන්දෙ දුන්නේ? නෙදකින්..ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව![]()
මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20![]()

නෑ මචන්.. මහින්දගේ කාලේ දෙගුණෙකින් වැඩිකරාට දුනුම් ඊටත් වඩා වැඩි කරා.. රු.10 තියෙද්දි සුපිරි තෑග්ග ලක්ෂ 10යි.. විස්ස කරාම අවම සුපිරි තෑග්ග කෝටිය කරා.. මුන් තියෙන දිනුම් මුත් අඩුකරලා දැන්.. දැන් ගොඩක් ටිකට් වල එක අංකෙට 30යි අංක දෙකට 40යි![]()

දුප්පත් මිනිහෙක්ට බලාපොරොත්තුවකට කියලා තිබ්බේ මේක විතරයි. දැන් ඒකත් ඈතට ඈතට ඇදිලා යනවා.

I usually buy tickets not hoping to win anything but as a help to the innocent ticket seller but now it is 30 and ........

මේ රටට කෙලවෙලා තියෙන්නේ තොපි වගේ හැම දේම දේශපාලන කෝණයකින් විග්රහ කරන තොපි වගේ නිවටයින් නිසයි. වැරැද්දට වැරද්ද කියන්නත් අසාධාරණයට අසාධාරනය කියන්න තරම් කොන්දක් නෑ. කවුරැ කලත් හොද දේ හොදයි, වැරදි දේ වැරදියි. 1980 ගනන් වල ඉදලා ලොතරැයියක් තිබුනේ රැපියල් 10කට. ඒක 20 වෙලා දැනට අවුරැදු 3 -4 වගේ. දැන් 30 ක් කරලා. ඒක සෑහෙන්න ඉල්ලුමට බලපානවා. මම ඉස්සර ටිකට් 3ක් විතර ගන්නවා දවසකට. දැන් ගන්නේ 1ක් නැත්නම් 2ක් විතරයි. දුප්පත් මිනිහෙක්ට බලාපොරොත්තුවකට කියලා තිබ්බේ මේක විතරයි. දැන් ඒකත් ඈතට ඈතට ඇදිලා යනවා.

මහින්ද කරපු ඒවාම කරන්නද oකෝ උබ පොසිරාට චන්දෙ දුන්නේ? නෙදකින්..

සතොස කෑවා වගේ ලොතරැයි මණ්ඩලයත් කන්න හදන්නේ
thawa kanna deyak na Sarana oka hondata kala thibbe.

sarana kapuwa allanna neda minissu chande dunne ko mun ekek wath alluwada e salli gattada![]()