Sarana nam kuduweth hitiya neda? Namuth unuth ekai Munuth Ekai.....
e wahana seen ekata wage mathaka NLB eken koto ganan kapuwata una deyak ne . dan ravi ya sathosa kewa wage NLB eka padu karala mokekta hari wikunala dawi

Sarana nam kuduweth hitiya neda? Namuth unuth ekai Munuth Ekai.....

පොට්ටේටවත් කෝටි දෙකතුනක් ඇදුනොත් නං ඔහොම කියන එකක් නෑසූදුව නතර වෙන එක හොඳයි

සූදුව නතර වෙන එක හොඳයි
ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව![]()
මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20![]()

ඕක ගන්නවට වඩ හොදයි එකෙන් මාළුපාන් ගෙඩියක් කනව. සල්ලි හොයන්න ඕන නම් මහන්සි වෙන්න වෙනව. 

ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව![]()
මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20![]()
අනිත් එක තමයි බන් ටිකට් විකිනීම 40%කින් අඩු උනාට ලාබෙ එච්චර අඩු වෙන්නෙ නෑ.. උදාහරනයක් විදියට කලින් 20 ටිකට් 1000ක් විකුනුනා නම් ලාබෙ 20*1000=20000යි. දැන් ඒකෙන් 40%ක් අඩු උනාම ටිකට් 600යි. ඒ කියන්නෙ 30*600=18000යි. අඩු උනේ 2000යි. ඒ කියන්නෙ ලාබෙ අඩු 10%ක් වගේ. මට හිතෙන විදියට ඕකත් හරියයි ටික කාලෙකින්.
මම නම් ටිකට් ගන්නෙ නෑ.ඕක ගන්නවට වඩ හොදයි එකෙන් මාළුපාන් ගෙඩියක් කනව. සල්ලි හොයන්න ඕන නම් මහන්සි වෙන්න වෙනව.
![]()
machn ticket pramanaya newei adayama 40 % kin adu wela

දියුණු රටවල මේ වගේ ලොතරැයි වසංගතයක් නෑ බන්. බලපන් බස් එකකට නැග්ගත්, පෙට්රල් ගහන්න ශෙඩ් එකේ නැවැත්තුවම, මාකට් එකට ගියාම ලොතරැයි උස්සන් එනව. මේවගෙ ලාබ තියෙන නිසානෙ ඇඟ මහන්සි නොකර ලොතරැයි විකුණන්නෙ. ලාබෙ අඩුවෙලා ඕක කරගන්න බැරිම තත්වයක් තියෙන කාලෙක ඔය මිනිස්සු හරිහමන් රස්සා වලට යයි.
ත්රීවීල් , ලොතරැයි, පේමන්ට් එකේ බඩු විකිණීම වගේ ඒව නවත්තන්න ඕනෙ රටක් හැටියට ඉස්සරහට යන්න![]()
මේ රටට කෙලවෙලා තියෙන්නේ තොපි වගේ හැම දේම දේශපාලන කෝණයකින් විග්රහ කරන තොපි වගේ නිවටයින් නිසයි. වැරැද්දට වැරද්ද කියන්නත් අසාධාරණයට අසාධාරනය කියන්න තරම් කොන්දක් නෑ. කවුරැ කලත් හොද දේ හොදයි, වැරදි දේ වැරදියි. 1980 ගනන් වල ඉදලා ලොතරැයියක් තිබුනේ රැපියල් 10කට. ඒක 20 වෙලා දැනට අවුරැදු 3 -4 වගේ. දැන් 30 ක් කරලා. ඒක සෑහෙන්න ඉල්ලුමට බලපානවා. මම ඉස්සර ටිකට් 3ක් විතර ගන්නවා දවසකට. දැන් ගන්නේ 1ක් නැත්නම් 2ක් විතරයි. දුප්පත් මිනිහෙක්ට බලාපොරොත්තුවකට කියලා තිබ්බේ මේක විතරයි. දැන් ඒකත් ඈතට ඈතට ඇදිලා යනවා.

ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව![]()
මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20![]()