‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වර්ණානාවට ලක් කල නොහෙන තරම් ශ්‍රේෂ්ඨ බවය.............:dull::dull::dull:
    තොපි සිංහල දන්නෙ නෑ නේ අම්මපා........:dull::dull::angry:
    ඒක මාත් දන්නෙ අදනේ බං..:love:

    thankz maru album tikak
    එල මචෝ..

    thanks malli meyage lassana songs tiyenawa ewwa gannawa..
    ඔක්කොම වගේ හොඳයි අක්කෙ.. ඩවුන්ලෝඩ් කරගන්න..:love: ඔය රටේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් පට්ට ස්පීඩ් ඇතිනේ..:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වර්ණානාවට ලක් කල නොහෙන තරම් ශ්‍රේෂ්ඨ බවය.............:dull::dull::dull:
    තොපි සිංහල දන්නෙ නෑ නේ අම්මපා........:dull::dull::angry:
    ආ ඒකද මේ කිව්වෙ..:rofl:
    දිග වචන දාන්න එපා සහො.. කියවගන්න බැ නෙ :baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පට්ට මචන්.... ලිමිට් පැන්නත් ඩව්න්ලෝඩ් කරනවා ...කිඹුලා අය්ය කිව්වා වගේ උබේ සසර කොට වෙනවා,.... මට gtගේ දිවිය කොට කරන්න හිතෙනවා බොට රෙප් දෙන්න බැලූ
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Maxxa.... Meeta amatharawa mage gawa thama song 1k 2k tiyanawa...

    Mama etikath methenntama dannam, ethakota wede complete...!!

    Thanks macahn... Great Work !!
     
    uditha224

    Well-known member
  • ඒකෙත් වැඩේ හැටි............
    ඕන ම කරන එකාට ඕනම වෙලාවට රෙපක් දීගන්න බැරි වෙන කොට මරාගෙන මැරෙන්න ඕයි හිතෙන්නේ...............:dull::dull::dull::dull:

    උඹ ඌට දෙන්න හිතාගෙන හිටපු රෙප මට දීපන්.... මම ඌට දෙන්නම්....:P:P:D
     
    • Like
    Reactions: crazybuddy

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒක මාත් දන්නෙ

    ඔක්කොම වගේ හොඳයි අක්කෙ.. ඩවුන්ලෝඩ් කරගන්න..:love: ඔය රටේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් පට්ට ස්පීඩ් ඇතිනේ..:D

    ow malli godak speed 15 min walin okkoma dl karanna puluwan wei
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වටිනා දෙයක් දුන්නම කමෙන්ට් එකක් වත් නොදා හොරාට බාගෙන යන කුප්පයො රෑට ඇදෙං වැටිය :angry::angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පට්ට මචන්.... ලිමිට් පැන්නත් ඩව්න්ලෝඩ් කරනවා ...කිඹුලා අය්ය කිව්වා වගේ උබේ සසර කොට වෙනවා,.... මට gtගේ දිවිය කොට කරන්න හිතෙනවා බොට රෙප් දෙන්න බැලූ

    mjayanna banned :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rolleyes: බොහොම ස්තූතියි සහො..:D:love:
    හැමදාම කියනවා වගේ...:dull:
    වටිනා දෙයක් දුන්නම කමෙන්ට් එකක් වත් නොදා හොරාට බාගෙන යන කුප්පයො රෑට ඇදෙං වැටිය :angry::angry:

    මේ වගේ එවුන්ට කියන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියලා බන්.....:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තැන්කූ වේවා බඩි‍යෝ......:cool::cool::cool:
    ලඟදි රෙප් දීලලු.....
    :dull:
     
    Status
    Not open for further replies.