අපි නම් එදා ඉඳම වර්ජනය කරනවා.
වර්ජනය නොකරපු අය අද ඉඳන්ම වර්ජනය කරොත් හොඳයි නේද?
බෑ බෑ ලංකාවෙ එවුන්ට හැම උට්ටටම නැකැත් ඔීන. එ්කයි පලවෙනිදා අරන් ඇත්තේ


අනේ බං ඔ්වට යටින් ගේම් යනව. ඉස්සර හලාල් කාලේ halal badge එක විතරක් ගහල තිබුණා. දැන් කොල පාට කොටුවක් මැද්දේ තිතක් තියෙනව. ඒ කියන්නේ සත්ත්ව කොටස් අඩංගු නැ. 100% vegitarian කියල.
halal badge එක තියෙන කාලේ ඔය තිත තිබුණේ නැ.
උන් උන්ගේ පැවැත්මට යටින් ගේමක් අරන් යනව.

හලාල් 100% වෙජිටේරියන් නෙවෙයි බන්. මුස්ලිම් එවුන් ඌරා නැතුව ඕන මසක් කාවි. හලාල් ලකුනෙන් කියවෙන්නේ ඌරාගේ සත්ව කොටස් නෑ කියන එකයි.Halal ekei okei sambandayak na bola.Vegetarian tala lesiyen adunaganna kola pata thitha hari rathu paara thita hari thiyenne.Eka dan awrudu 20 ka witara idan thiyenawa.අනේ බං ඔ්වට යටින් ගේම් යනව. ඉස්සර හලාල් කාලේ halal badge එක විතරක් ගහල තිබුණා. දැන් කොල පාට කොටුවක් මැද්දේ තිතක් තියෙනව. ඒ කියන්නේ සත්ත්ව කොටස් අඩංගු නැ. 100% vegitarian කියල.
halal badge එක තියෙන කාලේ ඔය තිත තිබුණේ නැ.
උන් උන්ගේ පැවැත්මට යටින් ගේමක් අරන් යනව.
මුස්ලිම් එවුන් කවද්ද බන් වෙජිටේරියන්ලා උනේහලාල් 100% වෙජිටේරියන් නෙවෙයි බන්. මුස්ලිම් එවුන් ඌරා නැතුව ඕන මසක් කාවි. හලාල් ලකුනෙන් කියවෙන්නේ ඌරාගේ සත්ව කොටස් නෑ කියන එකයි.
කොළ කොටුව මැද තිත තියෙන්නේ වෙජිටේරියන් අයට ලේසියෙන් හඳුනාගන්න. නන් වෙජිටේරියන් කෑම වලට රතු කොටුව මැද තිත එනවා.
වැඩි විස්තර මේකේ තියෙනවා.
http://foodsafetyhelpline.com/2013/10/declaration-of-vegnon-veg-module-5/

fatta .mama nam oka patan aragena godak kal(konda pana thiye nam kerpalla)