වෙබ් dl කියන්නෙ වෙබ් කොපිද කොහෙද බං.

web DL kiyanne bn web eke online balanna tiyena eka download karala dena eka neda ?




මචන් HDTV ද WEB-DL ද වැඩියෙන් හොද?
එතකොට 2CH කියන එකේ තේරුම මොකක්ද? ඒක අවුලක් නැද්ද?
තෑන්ක්ස්.මගේ ප්‍රශෙනෙට උත්තර දුන්න හැමෝටම. එතකොට මචන් 2CH කියන්නෙ සවුන්ඩ් නේද? (sterio නෙ)
ඒ කියන්නෙ සවුන්ට් එච්චරම හොද නැද්ද?

WEB-DL bn HDTV kiyanne TV Copy 1ka
Tv series walata awulak nah bn 2CH Film 6CH wath oni![]()
data eturu karanna ona baluwe
naddm 350mb banna wei kali walata 

මේවා සුපිරි. ඒත් එකම අවුල ගොඩක් වෙලාවට මේවට ගැලපෙන Sub එක හොයා ගන්න බෑ![]()
මොකද x264යි, x265 sync වෙන්නේ නෑ
මේවා සුපිරි. ඒත් එකම අවුල ගොඩක් වෙලාවට මේවට ගැලපෙන Sub එක හොයා ගන්න බෑ![]()
මොකද x264යි, x265 sync වෙන්නේ නෑ

උබට ශුවර්ද මචන්?

කවුද කියන්නේ නෑ කියලා
Film Subtitle තියෙන්නේ subscene.com සහ yifysubtitles.com
Tv Series Subtitle තියෙන්නේ addic7ed.com