‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    මේවා සුපිරි. ඒත් එකම අවුල ගොඩක් වෙලාවට මේවට ගැලපෙන Sub එක හොයා ගන්න බෑ :(:(
    මොකද x264යි, x265 sync වෙන්නේ නෑ :dull:

    x264 එකටයි x265 එකම sub එකනෙ බන් තියෙන්නෙ sub ඕන තරම් තියෙනවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අනේ බං. කිව්ව දේ තේරුම් ගනින්. x264 යි x265 යි sync time වෙනස්. x265 ට සබ් එන්න පරක්කු වෙනවා. Encoded Sub එක්කම Rip එක ආවොත් මිසක්, නැත්තම් හෙන කට්ටක් කන්න ඕනේ හොයා ගන්න

    කවුරු Encode කරපු ඒවාද උබ ගන්නේ Micromkv. PSArip එවුන සෙට් 1කෙ එහෙම අවුලක් නැහැ :dull:

    දැන් මේ Laggies (2014) 720p BluRay x265 HEVC 350MB micromkv ගත්තේ එහෙම අවුලක් නැහැ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කවුරු Encode කරපු ඒවාද උබ ගන්නේ Micromkv. PSArip එවුන සෙට් 1කෙ එහෙම අවුලක් නැහැ :dull:

    දැන් මේ Laggies (2014) 720p BluRay x265 HEVC 350MB micromkv ගත්තේ එහෙම අවුලක් නැහැ

    මං පරණ ආව ඒවාගේ x265 නම් සබ් එකත් එක්කම වගේ ගත්තා. දැන් බලපන් American Heist, Everly වගේ එකක් ගත්තම Micromkv උන්දැලා එන්කෝඩ් කරපු ඒවාගේ සබ් නෑ. ඒවාට පිටින් අරන් x264 ඒවාගේ සබ් දැම්මම ටයිම් ෆ්‍රේම් සින්ක් වෙන්නේ නෑ :no::no:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ela mchn​

    11.gif
    11.gif