‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එකපාරක් ගැහුවා වගේ සෙට් එකක් අරන් ගිහින් ගහලා වරෙන්, මැනේජර්ට ගහන්න ඕනා.. අනිත් එවුන් පව් උන් කරන්නෙත් ජොබ් එකක්නේ
     

    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    මචන්ලා මම ‍2001දි ඔය වගේ කුණු වැඩක් මට කරලා මම ඔයා රිලාමොටා පාරිබොගික අධිකාරියට ගෙනල්ලා චාටර් කලා.. ඔය මුසලයෝ ඔහොමමයි.. අයිති කාරයා රියාස් මම නම් කොහොම හරි වොරන්ටි ගත්තා ඒත් වැඩක් නැ තියෙන්නේත් කබල් බොඩ් රිජෙක් වෙච්චා....!! පට්ට කබල් නරකද MSI එකට මුන්ගේ සර්විස් එක ගැන කියලා ඊමේල් එකක් දැම්මොත්.. මමත් මේක සියකට විතර දානවා බය වෙන්න එපා....!! මම නම් කියන්නේ පාර වැරදුනත් යන්න එපාකියලා.. :no::no::no::no: Mytech PC House පලාතේ...:no::no::no: වෙ‍රන්ටි ගන්න ගියාම :eek::eek::eek: :shocked::shocked: ඔච්ර තමයි...!!  මෙයට දිල්නුවන්..!!:lol::lol:
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කියලා වැඩක් නෑ බං..... මමත් යාලුවෙක්ට අරන් දුන්න ඩෙස්ක්ටොප් එකකට ඕකම උනා...... ඔක්සයිඩ් බැදිලා ඈත්තේ මුහුද ලග වෙන්න ඈති ගෙවල් කියලා PC House උන් කියනවා..... මගුල තමා.... කඩුවෙලට කොහෙන්ද බං මුහුදක්...... :angry:


    මුන්ට කියලාඅ වැඩක් නැති නිසා, මම mother board එක අරන් ආවා ගෙදර....... ඈවිත්, ගැහුවා බෝඩ් එකට කන්ටැක්ට් ක්ලීනර්...... ඒකට ඔක්සයිඩ් එක ගියා..... ඊට පස්සේ, උන්ට ගිහින් දුන්න ශේප් එකේ......... :lol:


    ඔය යස අගේට වොරන්ටි දුන්නේ...... :P :P

    he he...Use Isopropyl alcohol:P
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    I bought i3 intel MOBO from barclays, after three months there was a NO Display problem occurred, I went to claim warranty and gave MOBO to them, after two weeks I got the MOBO, I came and setup the PC, when I checked my microphone port it did not work, also sound, there was a low quality sound, I'm just tired with those bloody cheaters, since that day I'm still using that MOBO, today I'm going to claim warranty for the second time. what a crisis
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    I think computer business must be monitored using standardized quality measures...
    without having those qualities and liabilities no one should be allowed to make money from computer items...
    But the thing is if that kind o thing started computer parts or sale price will be high....
    and there will be people wanting the same old mafia...:P:)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,528
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක දන්න නිසා තමයි සනා කීයක් හරි වැඩි උනත් දන්න තැන් වලින් බඩු ගන්නේ

    ගොං හැත්ත ඔහොම්මමයි warenty ගන්න ගියාම පුක දෙන්න ඕනේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු.
    Warranty reject කරන අලුත්ම සෙල්ලම

    පහතින් ඇත්තේ අපවෙත එවූ සත්‍ය සිදුවීමකි.

    Mytech - මේ මේ බෝඩ් එකේ ඔක්සයිඩ් එකක් බැඳිලනේ.
    customer - ඔක්සයිඩ් එකක්? ඒ කිව්වේ?
    Mytech - මේ මේකේ මේ මේ මේ IC පින්වල එහෙම ඔර්ජිනල් සිල්වර් පාට නැහැනේ.පොඩ්ඩක් අලුපාට වෙලා.
    customer - ඉතින්?
    Mytech - ඒ හින්ද මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
    customer - ඒ ඇයි?
    Mytech - මේකේ ඔර්ජිනල් පින් කලර් එක නෑ.
    customer -ඉතින් මම ඕක කොහෙවත් ගැහුවේ නෑ.මැෂින් එකේම තමා තිබ්බේ.
    Mytech - ඒ වුනාට බෑ සර් මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
    customer -ඔයි.සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ඕනෙම ලෝහයක් ප්‍රතික්‍රියා කරල ටික කාලයක් යද්දි ඔක්සයිඩ් එකක් හැදෙනව.තමුසෙ කියන්නේ මට මේක රික්තකයක් තියෙන PC එකක ගහන්ඩ කියලද?
    Mytech - සර් මේක Physical damage එකක් සර්.සර්ගේ අතින් තමා වෙලා තියෙන්නේ.
    customer -ඕයි මේවගේ කොහොමද Physical damage ගොඩට දාන්නේ?
    Mytech - සර් ඒ වුනාට අපිට කියල තියෙන්නේ මේවා බාරගන්ඩ එපා කියල.
    customer -ඉතින් දැන් තමුසේ කියන්නේ මේකේ ඔක්සයිඩ් එක බැන්දෙවේ මම කියලද?ඕයි මේ Mytech - ප්‍රඩක්ශන් කොලේ කොහෙද ගහල තියෙන්නේ මේක සමාන්‍ය වාතයට අහුනොවෙන රික්තකයක ගහල තියන්ඩ කියල?අනිත් එක තමුසෙලා විකුණද්දි පණ දෙන්ඩ වගේ කතාව
    Mytech - සර් අනිත් එක මේක විකුණපු එක්කෙනා දැන් මේකේ වැඩ කරන්නේ නෑ.
    customer - ඉතින් මට පාන්ද ඕයි ඌ වැඩ කලේ නෑ කියල?
    Mytech - සර් පොඩ්ඩක් පහලට ගිහින් Mytech එකේ Mr.Rameez හම්බෙලා මේක කියන්ඩ.

    පහලට ගොස් Rameez හම්බ විය.ඔහු ඕනෑවට එපාවට මෙන් ඔලුව කරකවයි.ඔහුගේ අවධානය කඩයට ඇතුල්වන ගණුදෙනු කරුවන් මිස මාගේ ප්‍රශ්නය නොවේ.විනාඩි කිහිපයක් කාලය කා දැමීමෙන් පසු රෙපෙයාර් සෙනටර් එකෙන් අහන්ඩයි ඔහු මට කියයි.මා නැවත රෙපෙයාර් සෙනටර් එකට ගොස් බාරදීමට උත්සාහ ගතිමි.මගේ දැඩි විරෝධය දැක්වීම හමුවේ ඔවුන් එය බාරගැනීමට තීරණය කලේ ඔක්සයිඩ් නොට් එකක් දමාය.ඒ වනවිට එම ස්ථානයේ මදර්බෝඩ් ගෙන අක්‍රිය වීමෙන් බෝඩ් ලබා නොදුන් අය කීපදෙනෙක්ගේ බැනුම්ද ඔවුන් වෙත එල්ල වෙමින් තිබූ වේලාවකය.

    සතියකින් පසු දුරකථනයෙන් මම ඔවුන්ව අමතා ජොබ් අංකය කීමි.

    Mytech - සර් තව සති තුනක් විතර යනව.බඩු ඕඩර් කරල තියෙන්නේ.

    සති තුනකින් පසු

    Mytech - සර් තාම ආවේ නෑ.12 වෙනිදට කතා කරන්ඩ

    14 වෙනිදා

    Mytech - සර් තාම ඇවිල්ල නෑ.මගේ බැනුම් මැද දුරකතනය විසන්දි විය.

    මාස දෙකකින් පසු

    Mytech - සර් වීජීඒ එක නේද? සර් මොකද්ද ඒකේ වෙනව කිව්වේ?
    ඒක වැඩ කරන්නේ නෑ.
    Mytech - සර් අපි ඒක ටෙස්ට් කරන්ඩ දාලා තියෙන්නේ.අපි සර්ට කෝල් එකක් දෙන්නම්.මට අම්මා මුත්තා මතක් විය.ඒ වන විටම ද්‍රකතනය විසන්දි විය.
    නැවත දින 4 කින්

    Mytech - සර් පොඩ්ඩක් පහල මයිටෙක් එකේ මිස්ටර් Rameez හම්බෙන්ඩ.
    තවම ප්‍රශ්නය නිමා නැත.

    මේවා කිව යුත්තේ කාටද?මෙවන් රස්තියාදු කිරීම සිදුවන්නේ මට පමණක් නොව.මෙවන් බලු වැඩ කරනා ආයතන වසා දැමිය යුතුය.මින් පසු අපි මෙවන් ආයතන වලින් බඩු ගැනීමට නොගිය්ද තවත් මිනිසුන් මේ නරා වලේ වැටීම වැළැක්වීමට අපි ඉදිරිපත් විය යුතුය.ජඩකමින් මිනිසුන් මුලාකර ගාන කඩාගන්නා අමන බල්ලන්ට ඔවුන් අදහනා දෙවියන්ගේ බැල්ම තවම නොවැටී ඇත්තේ ඇයිදැයි අපට නොතේරේ

    :angry::angry::angry::angry:


    NETCOM eketh oya vage balu veda karanava..mage M B ekatath oya sethemay une..un kivveth oya tikamai:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුන් නම් මහ ගල් කාලකණ්ණි. මේකුන් හිතන් ඉන්නේ ලංකාවේ තියෙන එකම කොම්පියුටර් කඩේ මුන්ගේ කියලා වෙන්නැති. මම pc house එකෙන් කොම්පියුටරේ ගත්තේ. . කොම්බෝ ඩ්‍රයිව් එකේ කේස් එකක් වෙලා තිබ්බ. ගියා උන්ව හම්බෙන්න. පැයෙන් වගේ වැඩේ නම් කරලා දුන්නා. හැබැයි ගෙදර ගියාට පස්සේ එක පාරයි වැඩ කලේ. ආයෙත් කැඩුනා. ඊට පස්සේ මම මුන්ට කෝල් කරලා ගෙදරට එන්න කිව්වා. Panora නිසා අවුරුදු 3 ක් warranty එක තිබ්බා. ඊට පස්සේ හදන්න මාසයකට වඩා ගත්තා. හැමදාම call කරලා යන්තන් ඒක ගෙන්න ගත්තා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුන්ගේ කතාවට රැවටිලා. ටිකක් ලාබයි කියලා ගත්තාට අන්තිමට විඳවන්න තමයි වෙන්නේ. ආයේ ඔය කඩවලට යන්න කලින් ටිකක් හිතලා බලන්න
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මිල ටිකක් විතර වැඩි උනත් මං නම් බඩු ගන්නේ බාර්ක්ලේස් & ටෙක්සෝන් වලින් විතරයි, :yws: දැනට නම් කිසිම අවුලක් වෙලා නෑ. :yes: දන්න තරමින් යුනිටි එකේ තියෙන ගොඩක් කඩවල තියෙන්නේ පීසී හවුස්ලගේ බඩු :(