Unity plaza Laptop Ganne Balagena

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,784
    98,887
    113
    unity යනව නන් SMS මාර්කටින් කියල තැනක් තියෙනව එතන බලන්න. උගෙ ගාණ නන් ටිකක් වැඩි ඒත් මට එහෙම ගත්ත බඩු වල අවුලක් වෙලා නෑ මේ වෙනක. හම්බ පොට් එකක් නෙවෙයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,208
    1
    31,825
    113
    - උඩරට -
    ඔරිජිනල් සීල් පැක් වල එන ස්ටිකර් එක එක පාරයි ගලවන්න පුලුවන් ආයේ අලවන්න බෑ..
    හොරට ගහන එක ඕන තරම් ගලවලා ආයේ අලවන්නත් පුලුවන්..
    ඒකේන් අල්ල ගන්න පුලුවන්..
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    HP ekak gatta electrodeals eken.. laptop.lk kiannet unmada kohe

    Un nam sahenna hodai... Warranty start wena date eka hp support assistant eke pennawane ehema hora karanna ba

    Mama kalakanniya wage gedarata andina shorta dala mason bassge golaya wage giye...

    Eth mawa anduwe nam naha

    3 years hp warranty ekka gatte probook eka... Very good machine.. unge service eka sahenna hodai
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    warranty walata case eka tama mun owa buy karala ship karanawa meheta, etakota un buy karapu dawase indala warranty active. so mehe avilla oka vikunanakan 3,4 months gihin tibbot 12 months warranty dunnat real warranty eka masa 3,4k adui. itin munta warranty denna ba ne
     
    • Like
    Reactions: NRTG

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mama Amazon eken directly lap ekak order kala. Meheta wada sahenna adui tax gewwamath.

    Machan original laptop kiyanne mokakda kiyala hariyata therune Eda.

    Packages 6k withara open karanna Oni. Hama package ekakama brand seal eka thiyanawa. E sticker eka galawanna baha. Kapannama Oni.

    Ita passe site eke model configurations ehemma thiyenawa serial number Wala idala(mehe same model number eth SSD na galawala)

    Mokak Hari case unoth 30 days money back guarantee thiyanawa no questions asked. Kochchara package kadala thibbath okkoma salli return karanawa.
     
    • Like
    Reactions: TheNotoriousMMA

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    unity eken laptop 50 + aran thiyenawa ගොඩක් අයට මන් පාවිච්චි කරපු හතරම ගත්තේ unity එකෙන් ගන්න එකා ගොනා නම් ඉතින් කරන්න දෙයක් නෑ. මම නම් ගන්න කලින් ඔක්කොම හොයලා බලලා තමයි සල්ලි දෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    මම නම් ගන්න කලින් ඔක්කොම හොයලා බලලා තමයි සල්ලි දෙන්නේ

    සල්ලි දෙන්න කලින් පැකින් කඩන්නේ නෑ කියලනේ ඉතිං කොහොමද ඔක්කොම හොයලා බලන්නේ?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    සල්ලි දෙන්න කලින් පැකින් කඩන්නේ නෑ කියලනේ ඉතිං කොහොමද ඔක්කොම හොයලා බලන්නේ?
    ලැප් එක ගන්නවා bill එක ready කරන්න කිව්වම ලැප් එක බලන්න පුළුවන් packing කඩලා පෙන්නනවා ඕන කඩේක ඊට පස්සේ ඔක්කොම චෙක් කරලා උන් කියපු විදියට තිබ්බොත් ගන්නවා හැබැයි පොඩි හරී අවුලක් තිබ්බොත් ගන්නේ නෑ එතකොට උන්ට කියන්න දෙයක් නෑ. උබ ගන්නවා කියලා කිව්වට පස්සේත් ලැප් එක පෙන්නනන්න සල්ලි ඉල්ලනවා කියන්නේ අනිවරෙන් මොකක් හරි හොර වැඩක් තමයි. දෙපැත්තෙම විශ්වාසය මත තමයි ගන්න ඕන.
     
    • Like
    Reactions: jeffhardy

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    meh movie eka balapan. oya vage game dena vidiya

    maxresdefault.jpg
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ah sense micro. mama call karala battery stock thiyenawa kiyala confirm karagena giyata passe kiyanawa call karapu ekata waradila eke stock na damage wuna dekak thiyenne kiyala. hoda welawata wena kadeka thibba naththan amu kattak kanna wenne.kokatath laptop eka aran giye unity eke shop wala wada danna hinda.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,109
    113
    33
    Kalutara
    2009 මැසිම ගත්තේ unity එකෙන්, 2016 ලැප් එක ගෙනාවේ unity එකෙන්, ඔය කඩෙන් අරන් තියෙන්නේ USB Joystick එකක් විතරයි. අද වෙනකන් කිසි හෙනයක් නෑ ලැපට හෙනේ ගැහුවේ නැත්තන් අදටත් ඒක වැඩ. 😣
     
    Aug 13, 2020
    7
    4
    3
    DELL lap ekata othanin singer warranty hambuna, un ge invoice 1a SINGER, METROPOLITAN valid ban. authorized distributor gen warranty ganna puluwan.mulu UNITY PLAZA eken ma oka witarai company ekak kiyala inne, anith okkoma ada tibba kade heta naaa. man ganneth othanin. thani sinhala owner kenek ge shop ekak. meyala tamai TP Link, Creative, Intel, Transcend authorized lankawata genne. boru nam Chanux Bro ge Video eka balanna.
     
    • Like
    Reactions: scorpion MW