Unity plaza Laptop Ganne Balagena

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Mama Amazon eken directly lap ekak order kala. Meheta wada sahenna adui tax gewwamath.

    Machan original laptop kiyanne mokakda kiyala hariyata therune Eda.

    Packages 6k withara open karanna Oni. Hama package ekakama brand seal eka thiyanawa. E sticker eka galawanna baha. Kapannama Oni.

    Ita passe site eke model configurations ehemma thiyenawa serial number Wala idala(mehe same model number eth SSD na galawala)

    Mokak Hari case unoth 30 days money back guarantee thiyanawa no questions asked. Kochchara package kadala thibbath okkoma salli return karanawa.
    kohomada ban process eka kare summary ekak dapan :)
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Mama Amazon eken directly lap ekak order kala. Meheta wada sahenna adui tax gewwamath.

    Machan original laptop kiyanne mokakda kiyala hariyata therune Eda.

    Packages 6k withara open karanna Oni. Hama package ekakama brand seal eka thiyanawa. E sticker eka galawanna baha. Kapannama Oni.

    Ita passe site eke model configurations ehemma thiyenawa serial number Wala idala(mehe same model number eth SSD na galawala)

    Mokak Hari case unoth 30 days money back guarantee thiyanawa no questions asked. Kochchara package kadala thibbath okkoma salli return karanawa.
    uba mokend bn shipping kale direct amazon eken d?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ඔය sense micro එකට තමයි දැන් transcend product වල authorized dealer දීලා තියන්නේ ලංකාවේ. මොන එකෙකෙට දුන්නද දන්නේ නෑ. ගොඩක් ගණන් products
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Sense Micro කියල Unity එකේ 2nd floor එකේ (සාමාන්‍යයෙන් යන තට්ටුවට උඩ එක) කඩේකින් CREATiVE subwoofer එකක් ගත්තා... ඒක නම් අවුලක් නැහැ.. Laptop නම් කොහොමත් Agent ගෙන් ගන්න එකමයි හොද..

    වෙලාව තමයි බන්..

    මං මගේ lap එක ගත්තේ unity එකේ හම්බ කඩේකින් ( හම්බකඩ වර්ජනය කරන්න ගොඩක් කලින් 2011 දි ) මේ අවුරුද්දේ මුල තමයි lap එක dead උනේ.. කිසි අවුලක් උනේ නැහැ එතකන්. අවුරුදු 9ක් වගේ පාවිච්චි කලා.. එතකොට agent warranty අනම් මනම් මුකුත් නැහැ කඩේ warranty තමයි..
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    tplink ekath mun neda karanne
    එක නම් දාන්නේ නෑ.
    Ehema mokuth na. Directly Amazon global shipping now machan unta pay karanna witharai thiyenne. Tax clear karala gedaratama genath denawa. Tax estimate ekata wada Wadi unoth un eka pay karanawa unge gane.
    ඒ කිව්වේ බං. ලංකාවේ normal පෝස්ට් එකේ ගෙදරට ගෙනැල්ලා දෙනවද?
    නැත්නම් කුරියර් සර්විස් එකෙකින්ද එන්නේ?
    Handsfree වගේ ගෙන්නුවොත් ලංකාවේ post එකේ ඉන්න උන් උස්සන්නේ නැද්ද?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    එක නම් දාන්නේ නෑ.

    ඒ කිව්වේ බං. ලංකාවේ normal පෝස්ට් එකේ ගෙදරට ගෙනැල්ලා දෙනවද?
    නැත්නම් කුරියර් සර්විස් එකෙකින්ද එන්නේ?
    Handsfree වගේ ගෙන්නුවොත් ලංකාවේ post එකේ ඉන්න උන් උස්සන්නේ නැද්ද?
    Handsfree wage Nam ganna eka padui machan. Ube deliver cost ekama handsfree eke gana wage. Un courier karanawa ups eken. Podi podi dewal genwq Nam shipping company ekakin ekathu karala Gena eka thama hoda
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    Handsfree wage Nam ganna eka padui machan. Ube deliver cost ekama handsfree eke gana wage. Un courier karanawa ups eken. Podi podi dewal genwq Nam shipping company ekakin ekathu karala Gena eka thama hoda
    Ooo.. එක තමයි. ලංකාවේ සමහර products නෑ නේ. ලංකාවේ උන් බඩු උස්සන්නෙ නැත්නම් අවුලක් නෑ.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    samaja wagakeema itukarana ladee

    1605952093656.png