‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    Machan "Techzone" ekath oya wagema thama... unta motherboard ekak check karanna dunnama un daanne windows XP witharai. Win 7 dala check karanne naa.. technical divition eke Driver CDs na..
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    mata machan oya wage wadak una...man mokuth kiwwe na...giya...mage prob eka kiwwa...un bara bara gawa...unge lokkek awa...uth bara bara gawa...unge waradda...apiwa gona karanna haduwe...man office ID eka pennuwa...(swarnawahini) danawa kade namai thoge namai live @8 eke...shop eka wahanna thama wenne itapasse kiyala...ok sir oyage wade karala dennam kiwwa...paya bagen wade kara...lolzz...

    kariyonta kari wadema karanna one naththam ba
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ado MYTECH ballo ohommama thamai. math gaththa dan tika kalekata kalin mungen.. thanikarama leda godak ban.. me talk ma thama denne.anthima dawase cpu 1ka okkoma issaraha unge office 1ke poalwe gahala salli bagayak aran awa
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු.
    Warranty reject කරන අලුත්ම සෙල්ලම

    පහතින් ඇත්තේ අපවෙත එවූ සත්‍ය සිදුවීමකි.

    Mytech - මේ මේ බෝඩ් එකේ ඔක්සයිඩ් එකක් බැඳිලනේ.
    customer - ඔක්සයිඩ් එකක්? ඒ කිව්වේ?
    Mytech - මේ මේකේ මේ මේ මේ IC පින්වල එහෙම ඔර්ජිනල් සිල්වර් පාට නැහැනේ.පොඩ්ඩක් අලුපාට වෙලා.
    customer - ඉතින්?
    Mytech - ඒ හින්ද මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
    customer - ඒ ඇයි?
    Mytech - මේකේ ඔර්ජිනල් පින් කලර් එක නෑ.
    customer -ඉතින් මම ඕක කොහෙවත් ගැහුවේ නෑ.මැෂින් එකේම තමා තිබ්බේ.
    Mytech - ඒ වුනාට බෑ සර් මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
    customer -ඔයි.සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ඕනෙම ලෝහයක් ප්‍රතික්‍රියා කරල ටික කාලයක් යද්දි ඔක්සයිඩ් එකක් හැදෙනව.තමුසෙ කියන්නේ මට මේක රික්තකයක් තියෙන PC එකක ගහන්ඩ කියලද?
    Mytech - සර් මේක Physical damage එකක් සර්.සර්ගේ අතින් තමා වෙලා තියෙන්නේ.
    customer -ඕයි මේවගේ කොහොමද Physical damage ගොඩට දාන්නේ?
    Mytech - සර් ඒ වුනාට අපිට කියල තියෙන්නේ මේවා බාරගන්ඩ එපා කියල.
    customer -ඉතින් දැන් තමුසේ කියන්නේ මේකේ ඔක්සයිඩ් එක බැන්දෙවේ මම කියලද?ඕයි මේ Mytech - ප්‍රඩක්ශන් කොලේ කොහෙද ගහල තියෙන්නේ මේක සමාන්‍ය වාතයට අහුනොවෙන රික්තකයක ගහල තියන්ඩ කියල?අනිත් එක තමුසෙලා විකුණද්දි පණ දෙන්ඩ වගේ කතාව
    Mytech - සර් අනිත් එක මේක විකුණපු එක්කෙනා දැන් මේකේ වැඩ කරන්නේ නෑ.
    customer - ඉතින් මට පාන්ද ඕයි ඌ වැඩ කලේ නෑ කියල?
    Mytech - සර් පොඩ්ඩක් පහලට ගිහින් Mytech එකේ Mr.Rameez හම්බෙලා මේක කියන්ඩ.

    පහලට ගොස් Rameez හම්බ විය.ඔහු ඕනෑවට එපාවට මෙන් ඔලුව කරකවයි.ඔහුගේ අවධානය කඩයට ඇතුල්වන ගණුදෙනු කරුවන් මිස මාගේ ප්‍රශ්නය නොවේ.විනාඩි කිහිපයක් කාලය කා දැමීමෙන් පසු රෙපෙයාර් සෙනටර් එකෙන් අහන්ඩයි ඔහු මට කියයි.මා නැවත රෙපෙයාර් සෙනටර් එකට ගොස් බාරදීමට උත්සාහ ගතිමි.මගේ දැඩි විරෝධය දැක්වීම හමුවේ ඔවුන් එය බාරගැනීමට තීරණය කලේ ඔක්සයිඩ් නොට් එකක් දමාය.ඒ වනවිට එම ස්ථානයේ මදර්බෝඩ් ගෙන අක්‍රිය වීමෙන් බෝඩ් ලබා නොදුන් අය කීපදෙනෙක්ගේ බැනුම්ද ඔවුන් වෙත එල්ල වෙමින් තිබූ වේලාවකය.

    සතියකින් පසු දුරකථනයෙන් මම ඔවුන්ව අමතා ජොබ් අංකය කීමි.

    Mytech - සර් තව සති තුනක් විතර යනව.බඩු ඕඩර් කරල තියෙන්නේ.

    සති තුනකින් පසු

    Mytech - සර් තාම ආවේ නෑ.12 වෙනිදට කතා කරන්ඩ

    14 වෙනිදා

    Mytech - සර් තාම ඇවිල්ල නෑ.මගේ බැනුම් මැද දුරකතනය විසන්දි විය.

    මාස දෙකකින් පසු

    Mytech - සර් වීජීඒ එක නේද? සර් මොකද්ද ඒකේ වෙනව කිව්වේ?
    ඒක වැඩ කරන්නේ නෑ.
    Mytech - සර් අපි ඒක ටෙස්ට් කරන්ඩ දාලා තියෙන්නේ.අපි සර්ට කෝල් එකක් දෙන්නම්.මට අම්මා මුත්තා මතක් විය.ඒ වන විටම ද්‍රකතනය විසන්දි විය.
    නැවත දින 4 කින්

    Mytech - සර් පොඩ්ඩක් පහල මයිටෙක් එකේ මිස්ටර් Rameez හම්බෙන්ඩ.
    තවම ප්‍රශ්නය නිමා නැත.

    මේවා කිව යුත්තේ කාටද?මෙවන් රස්තියාදු කිරීම සිදුවන්නේ මට පමණක් නොව.මෙවන් බලු වැඩ කරනා ආයතන වසා දැමිය යුතුය.මින් පසු අපි මෙවන් ආයතන වලින් බඩු ගැනීමට නොගිය්ද තවත් මිනිසුන් මේ නරා වලේ වැටීම වැළැක්වීමට අපි ඉදිරිපත් විය යුතුය.ජඩකමින් මිනිසුන් මුලාකර ගාන කඩාගන්නා අමන බල්ලන්ට ඔවුන් අදහනා දෙවියන්ගේ බැල්ම තවම නොවැටී ඇත්තේ ඇයිදැයි අපට නොතේරේ
    :angry::angry::angry::angry:
    mokkuda ban me..kari thambiyo....
    mun me ohma karanne sinhala ayonta withrai..ape ayoth p**a dede gannawane...danwath sinhala therum aran hari de karapan..
    mama namnithrama try karanne thambiyo gawata noyanna...
    wadi ganakata hari sinhala akekkgen ganilla ban..
    ponna thambiyo posath karanne anthuwa..
    lankawata gena hama jarawakma genneth mun thami..
    unity mc walin dan jawaramak wenne...
    godakma laptops...
    mekata hamoma akathu wenna one..
    ohma pc wala awula awith sellersla ohma wela chtr kapu awun akathu wela
    policeya antry akak dapalla...
    uhaema dammoth law support aka man aran dennam...(wagakeemakin kiyannn)
    jaya sri..:angry:
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    kalakanni... mata ohoma deyak una bn... okun ohoma thama.. mage motherboard eke keyboard eka ganne na... warrenty thiyana nisa damma.. eaka hadala denna 1 month and 2 weeks giya bn.. mama hamadama cl kara kara banna nisa thama ohomawath labune. matath ubata wage oya tika thama kiyewwe. passe dapu board eka 1 month walin pichila giya. mama wena thankain board ekak gaththa bn. dan nam com eka shoke eke wada... ookungen ganna epa bn.....
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan polisiye entry ekak daapan...ara paaribhogika arakshana department ekak thyanawaneda? complian karanna.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ යුනිටි එකෙන් ගන්නවා නම් බාර්ක්ලේස් එකෙන් හෝ ටෙච්සෝන් එකෙන් තමා ගන්න ඕන.අනිත් එකක්වත් වැඩක් නෑ.
    මොනා උනත් බාර්ක්ලේස් එකෙනුයි එච්සෝන් එකෙනුයි මම ගත්තු දේවල් වොරන්ටි දැම්මාම වෙලාවට සති 3 දෙනවා.ඒ අතින් බැලුවාම උන් දෙගොල්ලො හොදයි.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,734
    2,510
    113
    Bevery Hills-90210
    ඔය ගොන් ප$$ට බය වෙන්න එපා බං. දැන් අවුරුදු 3කට විතර කලින් මම vga එකක් ඇරගෙන මාස 4 විතර ගියහම වැඩකරන්නේ නැති උනා. (රු.8500) පාරු කරන්න ගියාම උන් කියනවා පරණ පාටයි සර් අනික ඔයා ගලවන‍කොට ච්ප් එක ඩැවෙජ් උනාද දන්නේ නෑ.
    අපි ටිකක් සැරෙන් කථාකරා. එතන මේ හොරුන්ගෙන් බඩු ගන්න ආපු මිනිස්සු ටිකකුත් කේස් එක බලන්ඩ වට උනා. අන්තිමට බල්ලෝ ව‍ගේ අළුත් කාච් එකක් දුන්නේ නැතෑයි...

     
    • Like
    Reactions: Mal Baba

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම නම් දැන් අවුරුදු 6 ක ඉඳන් Barclys එකෙන් ගන්නේ. හැබැයි මේ වෙනතෙක් කිසිම අවුලක් මට වෙලා නෑ. එක පාරක් අකුණක් ගහලා මගේ MB එක ගියා. මම ඒ වගක් නොකියා ගිහින් කිව්වා MB එක වැඩ නෑ කියලා. කොහොම හරි මසෙකින් වගේ හදලා දුන්නා.දැන් 2 years වෙනවා කිසි අවුලක් නෑ. පස්සේ samsung LED Moniter එක case එකක් වෙලා ගිහින් දුන්නා. ඒක යවලා හදවන්න ඕනේ කියලා ගත්තා.ඒකටත් මාසයක් වගේ ගිහින් බඩු ආවා. අලුත් එකක් එවලා තිබ්බේ.... තාම කිසි අවුලක් නෑ. කාලේ ගියාට කමක් නෑ බඩුව OK nam. මට නම් Barclys තමා :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ගොන් ප$$ට බය වෙන්න එපා බං. දැන් අවුරුදු 3කට විතර කලින් මම vga එකක් ඇරගෙන මාස 4 විතර ගියහම වැඩකරන්නේ නැති උනා. (රු.8500) පාරු කරන්න ගියාම උන් කියනවා පරණ පාටයි සර් අනික ඔයා ගලවන‍කොට ච්ප් එක ඩැවෙජ් උනාද දන්නේ නෑ.
    අපි ටිකක් සැරෙන් කථාකරා. එතන මේ හොරුන්ගෙන් බඩු ගන්න ආපු මිනිස්සු ටිකකුත් කේස් එක බලන්ඩ වට උනා. අන්තිමට බල්ලෝ ව‍ගේ අළුත් කාච් එකක් දුන්නේ නැතෑයි...

    Anna Ehema Thamai Inna One Ela Kollek