‎Enrique ලංකාවට​ ආපු හැටි

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :yes: එක එකාගේ කැමත්ත තමයි ඉතිං. සමහරු මයිකල් ජැක්සන්ට, බොබ්මාලිට පවා කැමති නෑනේ. එහෙව් එකේ මූට කැමති නැති අය ඉන්න එක අහන්න දෙයක් නෙවෙයි.


    මයිකල්, බොබ්මාලිට ට නම් කැමති නැත්තේ කවුද බන්...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන හු යන්නෙක් ද මේ බන් ..මුගේ සින්දු මෙලෝ රහක් නැ...

    ඇහුව ඇහුව මටනම් මෙලෝ රහක් නැ බන් ..එක එකාට එක එක ආතල් නේ තියෙන්නේ ..

    Ube rasa vindane bala gannath ekka kiyapanko uba kaage songs walata da kamathi kiyala :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මයිකල්, බොබ්මාලිට ට නම් කැමති නැත්තේ කවුද බන්...

    :lol: මගේ යාලුවෙක් ඉන්නවා බං ඌ ඒ දෙන්නටම කැමති නෑ. එහෙම තමයි මිනිස්සුන්ගේ හැගිම් පිටින් බලලා දැන ගන්න බෑනේ. උඹේ කමෙන්ට් එක දකිනකන් කව්ද හිතුවේ මූට හුයන්නෙක් සින්දු මෙලෝ රහක් නෑ කියලා කියන එකෙක් ඉන්නවා කියලා.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Ube rasa vindane bala gannath ekka kiyapanko uba kaage songs walata da kamathi kiyala :D


    1.bob marley
    2.michael jackson
    3.john denver
    4.Eric Clapton
    5.billy ocean
    6.elton john

    1.linkin park
    2.metallica
    3.slipknot
    4.godsmack
    5.ac dc
    6.led zeppelin
    7.SOD
    8.aerosmith
    9.nirvana

    and yanni ..and i also cover on last year


    ඔය ටික දෙනෙක් වීතරයි