http://www.enriqueiglesias.com/forum/topics/picture-of-enriques-privateBTW is that a Private Jet or...




http://www.enriqueiglesias.com/forum/topics/picture-of-enriques-privateBTW is that a Private Jet or...




උබට රහ නැත්තන් අහන් නැතුව හිටපන්...ඌ දන්නෙත් නෑ උබ ඉන්නවද කියලවත්...

එක එකාගේ කැමත්ත තමයි ඉතිං. සමහරු මයිකල් ජැක්සන්ට, බොබ්මාලිට පවා කැමති නෑනේ. එහෙව් එකේ මූට කැමති නැති අය ඉන්න එක අහන්න දෙයක් නෙවෙයි.
මොන හු යන්නෙක් ද මේ බන් ..මුගේ සින්දු මෙලෝ රහක් නැ...
ඇහුව ඇහුව මටනම් මෙලෝ රහක් නැ බන් ..එක එකාට එක එක ආතල් නේ තියෙන්නේ ..

මයිකල්, බොබ්මාලිට ට නම් කැමති නැත්තේ කවුද බන්...
මගේ යාලුවෙක් ඉන්නවා බං ඌ ඒ දෙන්නටම කැමති නෑ. එහෙම තමයි මිනිස්සුන්ගේ හැගිම් පිටින් බලලා දැන ගන්න බෑනේ. උඹේ කමෙන්ට් එක දකිනකන් කව්ද හිතුවේ මූට හුයන්නෙක් සින්දු මෙලෝ රහක් නෑ කියලා කියන එකෙක් ඉන්නවා කියලා. Ube rasa vindane bala gannath ekka kiyapanko uba kaage songs walata da kamathi kiyala![]()

උබට ඒව වැඩක් නෑනෙ උබ මොන මිනිහෙක්ද....![]()
![]()

උබට රහ නැත්තන් අහන් නැතුව හිටපන්...ඌ දන්නෙත් නෑ උබ ඉන්නවද කියලවත්...



මුගෙ escape album 1 අහපන්කො
and Insomniac too 
Malith ta gahaddi ai chanchala andanne?![]()


5 seconds![]()

Ube rasa vindane bala gannath ekka kiyapanko uba kaage songs walata da kamathi kiyala![]()