‘අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න – නාමල් රාජපක්ෂ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,534
    113
    _90423708_1.jpg.webp


    _90424329_n-4.jpg.webp

    ------ Post added on Apr 21, 2022 at 3:26 PM

    _90423711_n-2.jpg.webp

    ------ Post added on Apr 21, 2022 at 3:27 PM
    ඔය බැහපු උන්ම තමා දැන් ගේ වටකරන්නෙ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,261
    113
    View attachment 168058

    තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

    තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි වසර 12 දීම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

    තමා හෝ පවුලේ ඕනෑම කෙනෙකු අයුතු ලෙස උපයාගත් ධනයක් ලෝකයේ ඕනෑම රටක තිබේනම් නඩු දමන්නැයි ද 2015ට පෙරත් මෙවැනිම චෝදනා කළ බවද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කීය.



    අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ


    🤣🤣🤣🤣
    @Amathi Putha දැන් මොකෝ කියන්නේ?
     
    • Wow
    Reactions: Amathi Putha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔන්න චැලේන්ජ් නම් චැලේන්ජ්..

    ඔන්න නාමල් සර් ගේමට ගේම කියල චැලේන්ජ් කරා...
    පුලුවන් නම් සර්ගෙ චැලේන්ජ් එක බාර ගන්න කෙනෙක් ඉන්නවනම් ඉස්සරහට එනු.
    ... නාමල් සර් චැලේන්ජ්,, Facebook, twitter Instagram ජගතෙක් හරි ඉන්නවනම් වර
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Pocket gahala ahu una eka pocket eka natuwa ahu unoth kiyanne mama gatte na kiyala .policy aran giyama kiyanawa Kalin athme pocket gahuwa ewath .Mutath ehema kaloth misak mun kiyai da 😂😂😂
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොංගල් බේබිට නඩු දාලා ලේසි වෙන්නේ නෑ මොංගල් බේබි තමයි ලංකා ඉතිහාසේ නීති විභාගෙන් වැඩිම ලකුණු අරන් තියෙන්නේ