‘උක්කුපැටියා’ ඝාතනය කරයි
‘උක්කුපැටියා’ ග්රෑන්ඞ්පාස්හිදී වෙඩි තබා ඝාතනය කරයි
ග්රෑන්ඞ්පාස් ප්රදේශයේ පදිංචිව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු වූ සුසන්ත කුමාර හෙවත් ‘උක්කුපැටියා’ නාඳුනන පුද්ගලයෙකු විසින් පෙරේදා රාත්රියේ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
රාත්රී 8.30ට පමණ මේ ඝාතනය සිදුව ඇති අතර මෙම ඝාතනය ඔහුට විරුද්ධ වෙනත් පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් සිදුකරන්නට ඇතැයිද පොලීසිය විශ්වාසය පල කරයි.
‘උක්කුපැටියා’ හිටපු පාතාල නායකයෙකු වූ කරාටේ ධම්මිකගේ ගෝලයෙක් බව පැවසෙන අතර ඔහුට එරෙහිව මත්කුඩු චෝදනාද ඇති බව පොලීසිය කියා සිටී.

Last edited: