‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

    oshadi+-0.jpg

    එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන ඕෂධී හේවාමද්දුම තරඟ වැදීමට සූදානම් වන්නේ යයි වාර්තා වෙයි
    ඒ අනුව ඇය බස්නාහිර පළාත සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරඟ වදිනු ඇතැයිද දැනගන්නට ඇත.

    Oshadi-Hewamadduma-11-asiachicks.blogspot.com.jpg

    Oshadhi-Hewamadduma-4.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ ගෙදර ඉන්නව බලු පැටියෙක්.. ඌත් මේ පාර ඉල්ලන්න ඕනෙ කිය කිය ඉන්නෙ.. මොනා කරයිද දන්නෙ නෑ..

    9Y7qmQ3.png
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අපේ ගෙදර ඉන්නව බලු පැටියෙක්.. ඌත් මේ පාර ඉල්ලන්න ඕනෙ කිය කිය ඉන්නෙ.. මොනා කරයිද දන්නෙ නෑ..

    9Y7qmQ3.png

    උටත් චන්දෙ දෙයි බන් මේ රටේ ඉන්න මෝඩයෝ
     
    shyaminayesh

    Member
    Dec 25, 2013
    20
    21
    3
    අපේ ගෙදර ඉන්නව බලු පැටියෙක්.. ඌත් මේ පාර ඉල්ලන්න ඕනෙ කිය කිය ඉන්නෙ.. මොනා කරයිද දන්නෙ නෑ..

    9Y7qmQ3.png

    අනිවා ඡන්ද හම්බ වෙනවා කිසි දෙකට බය වෙන්න ඕනි නැ ... :v
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපොයි වලක් කපාගෙන වැලලෙන්න හිතෙනවා...මුන් සේරම ඉල්ලනවනෙ බන්.රටේ පාලනය පිචෑර් එකක් වෙයි තියෙන එවා මදිවට..මාලුත් එක්ක ඉගිල්ලිච්ච කෙනත් ඉල්ලනවලු කියන්නෙ..:angry::angry::angry:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නිලියො සැට් එකම බහිනව වගේ දැන් පොත්තට තමා චෑන්ස් එක :baffled:

    :eek:ඕශදීගෙ පොත්තෙ සුදුම්කබර යකෝ. නිලියො ටික පර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවෙ ලොන්තයො ටික ටෙලි කරයි ඉස්සරහට. ඈස්චර්ය තමා බන්:growl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් බලනකොට කොල්ලයි බල්ලයි හැම එකාම ඉල්ලනවා.
    මොන රෙද්දක් ද මේ.
     
    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    Stage එකේදී ඕකි එක පාරක් පිටිපස්ස හැරුණොත් චන්ද 10000 ක් විතර වැඩි වෙනවා සුවර්....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :eek:ඕශදීගෙ පොත්තෙ සුදුම්කබර යකෝ. නිලියො ටික පර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවෙ ලොන්තයො ටික ටෙලි කරයි ඉස්සරහට. ඈස්චර්ය තමා බන්:growl:
    ඒකිගෙ හම නම් පට්ට සුදුයි තමා..අපේ අය පොර කකා ඡන්දෙ දාන්න යයි :eek::baffled:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අපොයි වලක් කපාගෙන වැලලෙන්න හිතෙනවා...මුන් සේරම ඉල්ලනවනෙ බන්.රටේ පාලනය පිචෑර් එකක් වෙයි තියෙන එවා මදිවට..මාලුත් එක්ක ඉගිල්ලිච්ච කෙනත් ඉල්ලනවලු කියන්නෙ..:angry::angry::angry:
    :yes::yes::yes::yes: